චන්දෙට බදු සහනයක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ කියන විදිහට ලක්ෂ 1.5ක වැටුපක් ගන්න කෙනෙක් දැනට ගෙවන 3500 බද්ද 3000ක් දක්වා අඩුවෙනු ඇත.​

    හොමතගයු: නොවැම්බර් මාසේ ඉන්න ගෙදරට රෙන්ට් බද්දක් ගෙවන්න වෙනවා​


    Government proposes IMF to adjust Personal Income Tax slabs​

    Colombo, August 14 (Daily Mirror)- The government has proposed to the IMF an adjustment in Personal Income Tax slabs from Rs. 500,000 to Rs. 720,000, aiming to provide relief to mid-level taxpayers affected by the recent tax reforms, the President's Media Division (PMD) said.


    The PMD said the proposal was made following the strong performance in tax revenue this year.


    The PMD said the IMF suggested changes, offering more relief to lower bands, similar relief to mid-level and slightly less to higher earners, keeping the proposal's core intact.

    source
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෙවල් කුලී බද්ද ගෙවන්නේ අයිතිකාරයා ද ඉන්න එකා ද?
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හිටුකො චන්දෙ දාට "හුනිලාට කවලා" ගන්න!!!:angry:

    අපිට බදු ගෙවන්නයි උන් ඒ සල්ලි වලින් කොල්ලො ගහන්නයි! දෙන්නම් පගයො ටිකට මේ පාර!
    :angry:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    හුනිලාට රකවලා වත් ගමු බදු ටික
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    රාජපස්ස කාලකන්නි හොරාකාලා රට බංකොලොත් කරේ නැත්තං මෙහෙම බදු ගෙවන්න වෙන්නෑ…​

    ලැජ්ජ නැතුව ජන්දෙ ඉල්ලන්නත් එනවා…​


    ලැජ්ජ නැතුව පුකත් දෙන http @2osama
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1723685998269.png
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    එක ගහන්නේ වැඩිපුර තියන ගෙවල් වලට නේ ?
    E tax eka gahanne danata wena mukuthma income tax ekk gewanne naty gewal rent karala witarak income ekk ganna unta witarai , job ekk karala danata tax gewana unta oka adala na.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක ගහන්නේ වැඩිපුර තියන ගෙවල් වලට නේ ?
    IMF එකත් එක්ක එකඟවෙලා තියෙන්නෙ අයිතිකාරයා පදිංචි ගෙදරට බදු ගහන්න.

    ඒක වෙනස් කරනවා නම් මේ OP එකේ තියෙනවා වගේ IMF එකෙන් ඉල්ලීමක් කරන්න ඕන වෙනස් කරාට ඕකේ නේද කියල. එහෙම කරලා නැති නිසා ගෙදරට බද්ද අනිවා එනවා.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    හිටුකො චන්දෙ දාට "හුනිලාට කවලා" ගන්න!!!:angry:

    අපිට බදු ගෙවන්නයි උන් ඒ සල්ලි වලින් කොල්ලො ගහන්නයි! දෙන්නම් පගයො ටිකට මේ පාර!

    :angry:

    Don't worry, your money is in good hands :lol:
     
    • Sad
    Reactions: Capak Gamuthe

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    E tax eka gahanne danata wena mukuthma income tax ekk gewanne naty gewal rent karala witarak income ekk ganna unta witarai , job ekk karala danata tax gewana unta oka adala na.
    වැරදි මතයක්.

    දැනුත් ගෙවල් රෙන්ට් කරන එවුන් ඒ අමතර අදායමට ආදායම් බදු ගෙවන්න ඕන.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිලා කපටියා චන්දේ තියනකම් අඩු කරලා ජනවාරි වෙන්කොට දෙගුනෙකින් වැඩි කරලා එක පාර අල්ලයි 😂 රජ්‍ය සේවකයන්ට 25000ක් පඩිය වැඩි කරනවා කියලා පොරොන්දුත් වෙලා නම් vat එක 30%ක් වත් කරන්න වෙයි ඔය ඔක්කොම අල්ලන්න.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිලා කපටියා චන්දේ තියනකම් අඩු කරලා ජනවාරි වෙන්කොට දෙගුනෙකින් වැඩි කරලා එක පාර අල්ලයි 😂 රජ්‍ය සේවකයන්ට 25000ක් පඩිය වැඩි කරනවා කියලා පොරොන්දුත් වෙලා නම් vat එක 30%ක් වත් කරන්න වෙයි ඔය ඔක්කොම අල්ලන්න.
    ජනතාව මගේ වැඩ පිළිවෙල අනුමත කරා කියල හිකෙන බජට් එකක් දෙන්න ලෑස්තියි 😀