චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් සර් 2025 මීටිමක මෙහෙමත් කියයිද...???

    ඔව් ...එදා ලේනව එව්වෙත් මමයි..හිමින් සැරේ ජම්බුගෙඩිය බිම දාපන් කියල ලේනව අත්ත උඩින් තිබ්බෙත් මම තමයි.ඉන්පස්සෙ තව එකෙකුත් එව්වෙ මමමයි.ඒකත් චකබ්ලාස් උන නිසා 22 හිමින් සැරේ ගැසට් කරෙත් මමමයි මොකද මම ඇරෙන්න මේ රටේ ජනාධිපති කම් කරන්න බෑ වෙන අයට මටවිතරයි ඔක්කොම පුලුවන්
    .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    ලේනව එව්වෙත් , ඊට පස්සේ තව එකෙක් එව්වෙත් මූ තමයි. හැබැයි ඒ දෙකම කරේ ඒකෙන් චන්දෙ කල් දාන්න නෙවෙයි මම හිතනේ.
    ඒ දෙකම් කරේ රටේ උන්ට ව්‍යවස්ථාවේ මොකද්ද 5,6 කතාවක්/ අවුලක් තියනවා කියන නිව්ස් එක හදන්න.. , අදික්රණයෙන් ඒවාට අදාළ තීන්දුවක් ගන්නයි.
    දැන් ඒක පාවිච්චි කරල තමයි ඔය සංශෝදනේ ගේන්නේ. එක එකා ව්‍යවස්ත්වාවේ වගන්ති ගැන ගැටළු ඇතිකරගෙන උසාවි යනවා. එක නිසා මේක සංශෝදනය කරන්න ඕනේ කියන එක හදන්න ඕක කරේ .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    සහන සුභසාදන, සමාජවාදී මගුල් එක්ක මේ රට කරන්න බෑ බන්. එක්කෝ ඌ ත් මු විදියට බදු ගහල මිනිස්සුන්ට අමාරු කාලයක් එක්ක, මේ වෙනකොට කුණු බනුම අහන ගමන් මේ තත්වෙට වත් තියෙන්න ඕනේ. එහම නැත්නම් හොම්බෙන් ගිහින් තියෙන්න ඕනේ.

    තෙල් , ගෑස් , බඩු , කරන්ට් මුකුත් නැතුව සාමනය ජිවිතේ ගෙවාගන්න බැරි කට්ටිය රට බේරගන්න උඩ දාගෙන ගෙනාපු එකත් රටින් පැනල ගිය තැන ඉදල මේ වෙනකොට තියන තැන නම් හොදටම ශේප්.
    මේ රට දියුණු කරන කතා නම් නිකන් බයිලා. අර 2022 වගේ හම්බකරත් ජීවත්වෙන්න බැරි කාලෙට වඩා නම් දැන් හොදයි.

    අපේ උන්ට ඉතින් රට ගොඩ දාන්න එකමුතු වෙලා , ෆැන්ටසි හදාගෙන චුන් එනව නේ ලොකුවට රටේ ප්‍රශ්න නැති වෙලාවට.
    දැනුත් තියෙන්නේ එහෙම එකක්.
    මට මතකයි අර SLvlg එකේ මංජු කියන කුහක යකා ඒ කාලේ කිව්වේ තව මාස පොඩි ගානයි මේක ඇදගෙන යන්න පුලුවන් ඊට පස්සේ මිනිස්සු පාරේ මැරෙනවා කියල ටෝක් දුන්නේ. ලොවෙත් මෙඡ්ර කල් මූ මේක අදි , සමනය විදිට්‍ය තෙල් , ගෑස් වත් දිගන්න පලුවන් වෙයි කියලා හිතුවේ නෑ රටේ උන්. මුගේ මහා ලොකු මොලයක් නෙවෙයි උනත් මේ තියන විදිය (චන්දයකින් නැතුව පත්වෙච්ච රටේ උන්ගේ අකමැත්තෙන් රට පාලනය කරන එකෙක් ඉන්න එක), තමයි ලංකාවේ දේශපාලනයට හිතකර විදිය.

    රටම චුන් වෙලා නායකයාට හුරේ කියන එක තමයි ලංකාවට කෙලවෙනම වෙලාව.
    මහින්ද , ගෝටා දෙන්න ඉද්දීම ඕක තමයි උනේ. අපේ උන් චිත්‍ර අන්ද, පාරවල් වල බෝඩ් වෙනස් කරා, පුරන් කුබුරු අස්වැද්දුව නේ ඔය චුන් වෙච්ච කාලේ. .
    දැන් අනුරය ඇවිත් වෘතිය සමිති ගැටළු විසදල , සහන දීල, vat අඩු ,කරල tax අඩු කරල, රජ්‍ය සේවයත් කප්පාදු නොකර, ලස්සන රටක් හදන ෆැන්ටසියේ කට්ටිය ඉන්නේ. ඒකයි ඔය රටවල් වලින් ඩයස්මි ල ආයිත් එලියට එන්නේ. !

    හැබැයි චන්දයක් තිබ්බොත් මූට චන්දෙ දෙන්න හොද නෑ .. චන්දයක් දිනලා එන එකයි දැන් ඉන්න එකයි වෙනස්. වටේ ඉන්න උනුත් වෙනස්. කොහොමත් චන්දයක් තිබ්බොත් මූ දිනන්නෙත් නෑ මේ යන විදියට මුයි සජබේ සෙට් වෙලා පොහොට්ටුව අයින් කරල චන්දෙට ආවේ නැත්නම් . එක වෙන්නේ නැති නිසා මුන් පරදිනව . ඒකයි චන්දෙ කල් දාන්න ඔය ට්‍රයි එක.
    Don't you think we are going for a deep state?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662

    අම්මෝ අම්මෝ ටිකිරි මොලේ.
     
    • Like
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සහන සුභසාදන, සමාජවාදී මගුල් එක්ක මේ රට කරන්න බෑ බන්. එක්කෝ ඌ ත් මු විදියට බදු ගහල මිනිස්සුන්ට අමාරු කාලයක් එක්ක, මේ වෙනකොට කුණු බනුම අහන ගමන් මේ තත්වෙට වත් තියෙන්න ඕනේ. එහම නැත්නම් හොම්බෙන් ගිහින් තියෙන්න ඕනේ.
    මහා ලොකු මොලයක් නෙවෙයි උනත් මේ තියන විදිය (චන්දයකින් නැතුව පත්වෙච්ච රටේ උන්ගේ අකමැත්තෙන් රට පාලනය කරන එකෙක් ඉන්න එක), තමයි ලංකාවේ දේශපාලනයට හිතකර විදිය.

    දැන් අනුරය ඇවිත් වෘතිය සමිති ගැටළු විසදල , සහන දීල, vat අඩු ,කරල tax අඩු කරල, රජ්‍ය සේවයත් කප්පාදු නොකර, ලස්සන රටක් හදන ෆැන්ටසියේ කට්ටිය ඉන්නේ. ඒකයි ඔය රටවල් වලින් ඩයස්මි ල ආයිත් එලියට එන්නේ.
    අපි ඇත්තටම කාගේවත් ප්රතිපත්ති ප්‍රකාශනයක් තමා දැකලා නෑ. නමුත් මම කතා කිහිපයකම අහපු විදියට අනුරලා වෘතීය සමිති වල ගැටළු විසදනවා කියලා කියලා නෑ. ටැක්ස් අඩු කරනවා කියලා කියලත් නෑ. බඩු මිල අඩු කරනවා කියලා තමා කියල තියෙන්නේ. ඒක කරන්න පුළුවන් කොහොමද කියල ප්රතිපත්ති ප්‍රකාශනේ තමා බලන්න වෙන්නෙ.

    ගෝට ගියාම අනුර ගත්තා නම් අනිවා කෙල වෙනවා. හේතුව තමයි ඌට කිසිම සහයෝගයක් නෑ කෙලවන්න බලන් ඉන්න සෙට් එකක් විතරයි ඉන්නේ. රනිල්ට පොහොට්ටුවේ 2/3 සපොට්. මොකද රනිල් තමා ඒ වෙලාවේ උන්ගේ ගැලවුම් කාරය.

    ඡන්දෙ පත් වෙච්ච නැති රනිල් හරියට යුද්දෙ දිනපු වෙලේ මහින්ද වගේ. දෙන්නටම සෑහෙන වෙනසක් කරන්න අවස්ථාව තිබ්බ. රටේ සාපොට් එකත් තිබ්බ. හැබැයි ඇත්තටම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් කරපු වෙනසක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අපි ඇත්තටම කාගේවත් ප්රතිපත්ති ප්‍රකාශනයක් තමා දැකලා නෑ. නමුත් මම කතා කිහිපයකම අහපු විදියට අනුරලා වෘතීය සමිති වල ගැටළු විසදනවා කියලා කියලා නෑ. ටැක්ස් අඩු කරනවා කියලා කියලත් නෑ. බඩු මිල අඩු කරනවා කියලා තමා කියල තියෙන්නේ. ඒක කරන්න පුළුවන් කොහොමද කියල ප්රතිපත්ති ප්‍රකාශනේ තමා බලන්න වෙන්නෙ.
    මම ඊයේ slvlog එකේ නලින්ද ගේ කතාව ඇහුව. ඉතින් උන්ට ඒවාට උත්ත්ර දෙන්න බෑ තමයි කොහොමද කියන්නේ?
    සහන දෙනවා කිව්වොත් කොහොමද කරන්නේ කියල කියනන ඕනේ. රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියල කියන්න බෑ . ඒකටත් වටේ යන උත්තර දෙන්නේ. tax ගැනත් කියන්න බෑ . වෙලාවකට කියනව කලින් හිටපු උන්ට TAX එකතු කරගන්න යාන්ත්‍රණයක් තිබ්බේ නෑ කියලා. ආයිත් කියනව tax ගහල මිනිස්සුන්ට අමාරුයි කියලා.
    ලංකාවේ උන් ප්‍රතිපත්ති ප්‍රකාශන වලට අනුව රට කවදාහරි පාලනය කරල තියනව නම් ඉතින් ඒවා බැලුවට කමක් නෑ . ඒවා නිකන් චන්දෙ ගන්න ලියන සුරංගනා කතා පොත් බන්.
     
    • Like
    Reactions: Challenger SRT8

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බලතල විධායකය වියවස්තාදායකය හා අධිකරනය අතර බෙදාගෙන එකිනෙකා අනුන්ගෙ බලයට ඇගිලි නොගහා බලය ඇබියුස් නොකර කරගෙන යාම ලෝකෙ කවුරුත් පිලිගත්ත ක්‍රමය.

    The term “Separation of Powers” was coined by the 18th century philosopher Montesquieu. Separation of powers is a model that divides the government into separate branches, each of which has separate and independent powers.

    He believed that the administrative powers were divided into the executive, the judicial and the legislative. His writings detailed that the three powers should at once be separate from one another and dependent upon one another. In that way, Montesquieu believed, no power should become stronger than another.
    නමුත් මෙහේ චන්දෙකින්වත් ජනාදිපති කෙනෙක් නොවුන කෙනෙක් අරගලයක් තුලින් ඒ තනතුරට ඇවිල්ල චන්දෙන් ආපු කෙනෙක්වත් නොකරන විදිහට බලය අයුතුලෙස යොදවනව.විධායකයා තමන්ගෙ ඩියුටියට එහා ගිහින් පාලිමෙන්තුවෙ හා අධිකරනයෙ ඒවටත් ඇගිලි ගහල කොන්ෆියුස් කරනවා.22 පාලිමන්ට් එකෙ 2/3 නාවොත් 5 නෙවෙ6 හරි වගෙ මතයක් පාලිමන්ට් එක දරන බවක් ගම්ය වෙනවා.එතකොට රටේ උපරිම නීති අර්ථකතනය කරන්නා වන ඉහලම උසාවිය 6 නෙවෙ 5යි කියනවා ,පාලිමන්ට් 5 නෙවෙ 6යි කියනවා.පාලිමන්ට් එකට වියවස්තා ගැටලු අර්ථකතනය ට බලයක් නෑ ඒ ජොබ් එක අයිති රටේ ශ්‍රේෂ්ටාධිකරන යටයි. මේක අනවශ්ය ගැටුමක් නිර්මානයක්. 22ක 2/3න් සම්මත උනොත් උසාවියත් පාලිමන්ට් එකත් දෙකම6 නෙවෙ 5යි කියන නිසා ජනමතවිචාරනබ්ල් ඕන නෑනෙ ඉතින්

    Unwanted coups leads to death of Democracy, chaos, utter uncertainty and dispute in a country.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලේනව එව්වෙත් , ඊට පස්සේ තව එකෙක් එව්වෙත් මූ තමයි. හැබැයි ඒ දෙකම කරේ ඒකෙන් චන්දෙ කල් දාන්න නෙවෙයි මම හිතනේ.
    ඒ දෙකම් කරේ රටේ උන්ට ව්‍යවස්ථාවේ මොකද්ද 5,6 කතාවක්/ අවුලක් තියනවා කියන නිව්ස් එක හදන්න.. , අදික්රණයෙන් ඒවාට අදාළ තීන්දුවක් ගන්නයි.
    දැන් ඒක පාවිච්චි කරල තමයි ඔය සංශෝදනේ ගේන්නේ. එක එකා ව්‍යවස්ත්වාවේ වගන්ති ගැන ගැටළු ඇතිකරගෙන උසාවි යනවා. එක නිසා මේක සංශෝදනය කරන්න ඕනේ කියන එක හදන්න ඕක කරේ .

    ඉතින් ඔය සංශෝධනයෙන් ඇති වැඩේ මොකක්ද? අධිකරණය විසඳලා තියෙද්දී ඇයි බිලියන 10ක් වියදම් කරන්නේ
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය සංශෝධනයෙන් ඇති වැඩේ මොකක්ද? අධිකරණය විසඳලා තියෙද්දී ඇයි බිලියන 10ක් වියදම් කරන්නේ
    චන්දෙ කල් දාගන්න මොකක් හරි කරගන්න නේ.
    අධිකරණයෙන් ව්‍යස්වාස්තව සංශෝදනය කරේ නෑ නේ. තාම 5,6 එක් ඇතුලේ නේ. ඉස්සරහටත් එහෙම එක එකා උසාවි යයි කියලාලු නේ ඕක කරන්නේ ;)
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මචන් මේ වෙලාවෙ පොහොට්ටුව උබට දෙන්නම් පස්සෙ කොල්ල ලොකු වෙලා ඌ පරිණතවෙලා වෙලාව ආහම පොහොට්ටුව පරිස්සන් කරන් ඉදල ඌ අතටම දෙන්න කීවට කොල්ලට දෙන්න කලින් රනිල් පොහොට්ටුවෙ පෙති ඔක්කොම ගලවත් අකීකරු පෙති ඉරලත් දාල අඩු ගානෙ පෙතිවවාගන්න කොල්ලට දෙන්න පොහොට්ටුවෙ නටුවෙ කෑල්ලක්වත් ඉතුරු වේද මන්දා🤭😆😆
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    සහන සුභසාදන, සමාජවාදී මගුල් එක්ක මේ රට කරන්න බෑ බන්. එක්කෝ ඌ ත් මු විදියට බදු ගහල මිනිස්සුන්ට අමාරු කාලයක් එක්ක, මේ වෙනකොට කුණු බනුම අහන ගමන් මේ තත්වෙට වත් තියෙන්න ඕනේ. එහම නැත්නම් හොම්බෙන් ගිහින් තියෙන්න ඕනේ.

    තෙල් , ගෑස් , බඩු , කරන්ට් මුකුත් නැතුව සාමනය ජිවිතේ ගෙවාගන්න බැරි කට්ටිය රට බේරගන්න උඩ දාගෙන ගෙනාපු එකත් රටින් පැනල ගිය තැන ඉදල මේ වෙනකොට තියන තැන නම් හොදටම ශේප්.
    මේ රට දියුණු කරන කතා නම් නිකන් බයිලා. අර 2022 වගේ හම්බකරත් ජීවත්වෙන්න බැරි කාලෙට වඩා නම් දැන් හොදයි.

    අපේ උන්ට ඉතින් රට ගොඩ දාන්න එකමුතු වෙලා , ෆැන්ටසි හදාගෙන චුන් එනව නේ ලොකුවට රටේ ප්‍රශ්න නැති වෙලාවට.
    දැනුත් තියෙන්නේ එහෙම එකක්.
    මට මතකයි අර SLvlg එකේ මංජු කියන කුහක යකා ඒ කාලේ කිව්වේ තව මාස පොඩි ගානයි මේක ඇදගෙන යන්න පුලුවන් ඊට පස්සේ මිනිස්සු පාරේ මැරෙනවා කියල ටෝක් දුන්නේ. ලොවෙත් මෙඡ්ර කල් මූ මේක අදි , සමනය විදිට්‍ය තෙල් , ගෑස් වත් දිගන්න පලුවන් වෙයි කියලා හිතුවේ නෑ රටේ උන්. මුගේ මහා ලොකු මොලයක් නෙවෙයි උනත් මේ තියන විදිය (චන්දයකින් නැතුව පත්වෙච්ච රටේ උන්ගේ අකමැත්තෙන් රට පාලනය කරන එකෙක් ඉන්න එක), තමයි ලංකාවේ දේශපාලනයට හිතකර විදිය.

    රටම චුන් වෙලා නායකයාට හුරේ කියන එක තමයි ලංකාවට කෙලවෙනම වෙලාව.
    මහින්ද , ගෝටා දෙන්න ඉද්දීම ඕක තමයි උනේ. අපේ උන් චිත්‍ර අන්ද, පාරවල් වල බෝඩ් වෙනස් කරා, පුරන් කුබුරු අස්වැද්දුව නේ ඔය චුන් වෙච්ච කාලේ. .
    දැන් අනුරය ඇවිත් වෘතිය සමිති ගැටළු විසදල , සහන දීල, vat අඩු ,කරල tax අඩු කරල, රජ්‍ය සේවයත් කප්පාදු නොකර, ලස්සන රටක් හදන ෆැන්ටසියේ කට්ටිය ඉන්නේ. ඒකයි ඔය රටවල් වලින් ඩයස්මි ල ආයිත් එලියට එන්නේ. !

    හැබැයි චන්දයක් තිබ්බොත් මූට චන්දෙ දෙන්න හොද නෑ .. චන්දයක් දිනලා එන එකයි දැන් ඉන්න එකයි වෙනස්. වටේ ඉන්න උනුත් වෙනස්. කොහොමත් චන්දයක් තිබ්බොත් මූ දිනන්නෙත් නෑ මේ යන විදියට මුයි සජබේ සෙට් වෙලා පොහොට්ටුව අයින් කරල චන්දෙට ආවේ නැත්නම් . එක වෙන්නේ නැති නිසා මුන් පරදිනව . ඒකයි චන්දෙ කල් දාන්න ඔය ට්‍රයි එක.
    මේක සිරා කතාව. මේක ගැන සුපිරි විග්‍රහයක් කලා රනිලා ජනාධිපති වෙලා පත් වෙලා ආවා දවසෙ සිරසෙ දවස වැඩසටහනට ආපු ආචාරි බුවෙක්. ඌ කිව්වෙත් මේ රට කවදාවත් ජනතාවගෙ චන්දෙන් ආපු පාලකයෙක්‍ය හදන්න බෑ කියලා. තද අමාරැ තීරන ගන්න බෑ කියලා චන්දෙන් පත් වෙන ජනාධිපති කෙනෙක්ට
     
    • Like
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක සිරා කතාව. මේක ගැන සුපිරි විග්‍රහයක් කලා රනිලා ජනාධිපති වෙලා පත් වෙලා ආවා දවසෙ සිරසෙ දවස වැඩසටහනට ආපු ආචාරි බුවෙක්. ඌ කිව්වෙත් මේ රට කවදාවත් ජනතාවගෙ චන්දෙන් ආපු පාලකයෙක්‍ය හදන්න බෑ කියලා. තද අමාරැ තීරන ගන්න බෑ කියලා චන්දෙන් පත් වෙන ජනාධිපති කෙනෙක්ට

    ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ කියන එක UNP මතය ද? 😄
     
    • Like
    Reactions: king solomon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ කියන එක UNP මතය ද? 😄
    ප්‍රජාතන්ත්‍රවාදය හොදයි.. අවුල සිංහලුන්ට හරි යන්නේ නෑ .
    ප්‍රජචන්චවාජයෙන් නේ ගෝටා ආවේ.. රටට කෙලියා.. ඌව අයින් කරේ ප්‍රජචන්චවාජයෙන් නෙවෙයි.. ඒක තමයි හරිගියේ.
     
    • Haha
    Reactions: pazzy12