චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට මතකයි අර SLvlg එකේ මංජු කියන කුහක යකා ඒ කාලේ කිව්වේ තව මාස පොඩි ගානයි මේක ඇදගෙන යන්න පුලුවන් ඊට පස්සේ මිනිස්සු පාරේ මැරෙනවා කියල ටෝක් දුන්නේ.
    @හෙනයා මුගේ ගෑනි:lol:.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුස්ලිම් චන්ද නේ යකෝ.. 🥱
    රටේ මුදල් වෙන් වෙන ප්රියෝරිටි එක තීරණය කරන්නේ උගේ උවමනාවට අනුව. මේකෙදි රටේ මිනිස්සුන්ගෙන් හුරලා අරගෙන වෙන රටකට පිනට දෙන්න තරන් මුගේ මුස්ලිම් චන්ද ප්රිඔරිටි එක වැඩි උන.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ප්‍රජාතන්ත්‍රවාදය හොදයි.. අවුල සිංහලුන්ට හරි යන්නේ නෑ .

    කවුද ඒක තීරණය කරන්න ඕන?
    රට හදන්න පුළුවන් පොහොට්ටුවට විතරයි ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    රටේ මුදල් වෙන් වෙන ප්රියෝරිටි එක තීරණය කරන්නේ උගේ උවමනාවට අනුව. මේකෙදි රටේ මිනිස්සුන්ගෙන් හුරලා අරගෙන වෙන රටකට පිනට දෙන්න තරන් මුගේ මුස්ලිම් චන්ද ප්රිඔරිටි එක වැඩි උන.
    මුස්ලිම් චන්ද නිසා කියල කිව්වේ මම .. 🥱
    උගෙන් ඇහුවොත් ඌ ලිච්චවි රජ දවසෙන් බෞද්ධ යන ගේ හිත පහන් වෙන උදාහරණයක් අරන් කියයි දානයේ ආනිසංස ගැන.
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුස්ලිම් චන්ද නිසා කියල කිව්වේ මම .. 🥱
    උගෙන් ඇහුවොත් ඌ ලිච්චවි රජ දවසෙන් බෞද්ධ යන ගේ හිත පහන් වෙන උදාහරණයක් අරන් කියයි දානයේ ආනිසංස ගැන.
    උ ටාගට් කලෙත් උබ කිව්ව දේම තමා , හැබැයි ඔකගේ තියෙන නපුන්සක ගතිය ඉතිහාසේ පුරාවටම පෙන්නලා තියෙනවා. ඕක කවදාවත් කියන දේ නෙවෙයි කරන්නේ. කරන දේ නෙවෙයි කියන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    කවුද ඒක තීරණය කරන්න ඕන?
    රට හදන්න පුළුවන් පොහොට්ටුවට විතරයි ද?
    මොන පොහොට්ටුවක් ද ? උන් නේ රට මෙහෙම කරේ මෝඩයෙක් උස්සන් ඇවිත්.. ඌව කරේ තියන් ප්‍රජචන්චවාදී විදියට ලංකාවේ උනුයි, පිටරට ඉන්න උනුයි කොච්චර නැටුමක් නටල ද අරන් ආවේ.

    ඌ දිනලා චන්ද දායකයෝ චුන් වෙන දේවල කරන්න ගියේ.. තාප්ප වල බලි ඇන්ද , තනියම කාර් එක තනි ඉර කපාගෙන පාර්ලිමේන්තු ආව , කඩවල් වලට පැනල හාල් පරිප්පු චෙක් කරා, රටම වස විසෙන් තොර කාබනික කරන ගියා, අනුරාධපුරේ කතා පවත්වල සිංහල බෞද්ධ නායකයා කියලා කියනන් ගියා, අපි තමයි හොදටම කරේ කියලා ඌ ම හිනා උනා,.................. සිංහලු චුන් උනා !!
    චන්දෙන් එන උන්ට වෙන්නේ ඕක තමයි. 🥱

    අනුරය දින්නත් ජනදිපතිවරනේ ඉදල, මහා මැතිවරණෙ වෙනකන් චන්දෙ දීපු උන්, වෘතිය සමිති, ව්‍යාපාරිකයෝ හැම එකාම චුන් කරන්න වෙන්ව චන්දෙ ගන්න.
     
    • Like
    Reactions: rumesh.fbi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන පොහොට්ටුවක් ද ? උන් නේ රට මෙහෙම කරේ මෝඩයෙක් උස්සන් ඇවිත්.. ඌව කරේ තියන් ප්‍රජචන්චවාදී විදියට ලංකාවේ උනුයි, පිටරට ඉන්න උනුයි කොච්චර නැටුමක් නටල ද අරන් ආවේ.

    ඌ දිනලා චන්ද දායකයෝ චුන් වෙන දේවල කරන්න ගියේ.. තාප්ප වල බලි ඇන්ද , තනියම කාර් එක තනි ඉර කපාගෙන පාර්ලිමේන්තු ආව , කඩවල් වලට පැනල හාල් පරිප්පු චෙක් කරා, රටම වස විසෙන් තොර කාබනික කරන ගියා, අනුරාධපුරේ කතා පවත්වල සිංහල බෞද්ධ නායකයා කියලා කියනන් ගියා, අපි තමයි හොදටම කරේ කියලා ඌ ම හිනා උනා,.................. සිංහලු චුන් උනා !!
    චන්දෙන් එන උන්ට වෙන්නේ ඕක තමයි. 🥱

    අනුරය දින්නත් ජනදිපතිවරනේ ඉදල, මහා මැතිවරණෙ වෙනකන් චන්දෙ දීපු උන්, වෘතිය සමිති, ව්‍යාපාරිකයෝ හැම එකාම චුන් කරන්න වෙන්ව චන්දෙ ගන්න.

    තාම තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක්,
    පොහොට්ටු බහුතරය චන්දෙ දීලා පත්කරපු ජනාධිපති කෙනෙක්.

    එතකොට අර්බුදය ඇති කරපු එයාලම කියනවා එයාලා තමයි හරි චන්ද ලංකාවට හරියන්නේ නෑ කියලා
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    තාම තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක්,
    පොහොට්ටු බහුතරය චන්දෙ දීලා පත්කරපු ජනාධිපති කෙනෙක්
    පොහොට්ටුවේ අර පිස්සු කෙලපු උන් නෙවෙයි ඉස්සරහින් ඉන්නේ , තීරණ ගන්නේ. රනිල් පොහොට්ටු උන් එක්ක ඉල්ලලා චන්දෙ දින්නොත් තමයි උන් එලි බහින්නේ , තව රවී වගේ දැනට හැංගිලා ඉන්න උන් එලි බහින්නේ.
    එකයි මම කිව්වේ චන්දෙ නැතුව මෙහෙම තියන ආණ්ඩුවක් හොදයි කියල...

    හැබැයි උන් එක්ක ඉල්ලුවම රනිල්ගේ චන්ද තව අඩුවෙනවා .. පොහොට්ටුවේ උන් හලලත් බෑ , උන් එක්ක ඉල්ලලත් බෑ . රාජිතයත් ඕක කිව්වා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මහ බැංකුව හොරාකාපු මල පෙරේත නාකි පොන්නයා ඌම කවුද හොරා කියලා කෑගහලා කිව්ව රාජපක්ශ හොර පවුල බේරුවා කියලා ඌම පිලිගත්තා. යකෝ උන් ජාතික වස්තුද ඔහොම ආරක්ශාකරන්න. තුක් නොදකින් නාකි ඩීල් පොන්නයා. මේ නාකි කැරියට ඉලපතට රීලා ගහල එලවන්න ඕනේ :angry::angry::angry::angry:🤮🤮🤮🤮🤮🤮🤮.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තව රවී වගේ දැනට හැංගිලා ඉන්න උන් එලි බහින්නේ..

    ඒ කතාවට නම් මමත් එකඟයි.
    රනිල් කොහොමත් තමන්ගෙ පක්ෂෙ උන්වත් උඩට එනවට කැමති නෑ 😄
    පක්ෂෙ කරපු විදියටම රටේ නායක කමත් කරයි කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් දාලා 😄
    පක්ෂෙත් චන්ද නැති නිසානෙ කෑලි කැඩිලා ගියේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකද මම ඇරෙන්න මේ රටේ ජනාධිපති කම් කරන්න බෑ වෙන අයට මටවිතරයි ඔක්කොම පුලුවන්

    රනිල් හිතාගෙන ඉන්නේ, ඌ ඇරෙන්න අනික් උන් අඩු කුලේ මන්ද බුද්ධිකයො කියලා 😄
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මූට යන්න වෙන්නේ අනිවාර්යෙන්ම රෙදිත් නැතිව.. බලහන් බොරුද කියලා මෙ ජන්දය කල් දැම්මොත් එහෙම.. මූ ගේ මානසිකත්වය තාමත් 80/90 ගනන් වල වගේ කියලා හිතන් ඉන්නේ :no:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    චන්දෙ කල් දාගන්න මොකක් හරි කරගන්න නේ.
    අධිකරණයෙන් ව්‍යස්වාස්තව සංශෝදනය කරේ නෑ නේ. තාම 5,6 එක් ඇතුලේ නේ. ඉස්සරහටත් එහෙම එක එකා උසාවි යයි කියලාලු නේ ඕක කරන්නේ ;)

    Nope! ආයි මොලේ කොලොප්පම් උණු එකෙක් හැර එකෙක්වත් කියටවත් උසාවි නම් යන්නේ නැහැ පුතේ ඔය සිද්දිය සම්බන්දව.
    මොකද supreme court එකෙන් verdict එක දීලා doubt එක clear කරලා ඉවරයි.
    රනිල් දැන් කියන්නේ උට ඉලක්කමක වැරැද්දක් හදා ගන්න බිලියන 10ක විතර වියදම්ක් කරන්න ඕනේ කියලා.

    රනිල් හිතාගෙන ඉන්නේ, ඌ ඇරෙන්න අනික් උන් අඩු කුලේ මන්ද බුද්ධිකයො කියලා 😄

    සිරා, ඌ දැන් කරන්න හදන්නේ මිනිස්සු confuse කරන්න.
    පොර රට පොඩ්ඩක් stable කරා ඌට එකට credit එක යනවා bt එහෙමයි කියලා කීයටවත් එහෙම තනි පුද්ගලයෙක්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙහෙම තුප්පහි වැඩ සාධාරණය කරන්න බැහැ.
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රනිල්ට කොච්චර අකමැති වුනත්‍ උෟ නිසා තමා රට මෙහෙමවත් තියෙන්නේ..අනුරයාට, සජියට දුන්නම් අද පොළවේ පස් තමා කන්න වෙන්නේ රටේ උන්ට.. අනුර අැතුලු මාලිමාවට, උන්ගේ වහල්ලුන්ට තියෙන්නේ බලේ අරන් රාජපක්ෂ පවුලෙන් පලි ගන්න හීනය විතරයි වෙන උෟට රටට කරන්න පුළුවන් ලබ්බක් නෑ..😹😹
    පුක දෙන ගමන් බොරුවට කැමති නෑලු :rofl:
     
    • Haha
    Reactions: Kamal1996