චන්දෙන් පස්සේ වෙන දේවල්
චන්දෙන් පස්සේ වෙන දේවල් ටික ඔන්න , තව එවි
හඩ්සන් සමරසිංහ-
හඩ්සන් සමරසිංහ සිය කාර්යාලයේ මේසය මත ලිපියක් තබා අතුරුදහන් වෙයි
දිලාන් පෙරේරා -
දිලාන් පෙරේරා ඇමතියා ඉල්ලා අස් වෙයි . මොහු ඉල්ලා අස් උනත් නැතත් නව කැබිනට් එක පත් කරන කොට එම තනතුරු ඉබේටම අහෝසි වෙනවලු . මූ පැරදුනාට පස්සෙත් ගොන් පාර්ට් දන්නේ ලංකාවේ චන්දදායකයා ගොන්නු කියල හිතාගෙන වෙන්න ඇති
අජිත් නිවාඩ් කබ්රාල් - බඩු බනිස් ආර්ථික ගහතකය ඉල්ලා අස් වෙයි
අයි.ටී.එන් සභාපති - සිංගප්පුරුවට යයි, ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද හදිසියේ සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඔහු සිංගප්පුරුවට ගොස් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ගිය බව වාර්ථා වෙයි.

Last edited: