චන්දෙ දාන්න යන උන් වරෙල්ලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,143
    34,735
    113
    අපි නම් කෙලින්ම මාලිමාවට කතිරයක් ගහනවා එච්චරයි. 1 2 3 හුකාරිස් අපිට අදාළ නෑ. රට කාපු බේසිගෙ පුතාලට මොටද දෙවනියටවත් මනාපයක් දෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,083
    113
    එකමත් එක රටක
    අපි නම් කෙලින්ම මාලිමාවට කතිරයක් ගහනවා එච්චරයි. 1 2 3 හුකාරිස් අපිට අදාළ නෑ. රට කාපු බේසිගෙ පුතාලට මොටද දෙවනියටවත් මනාපයක් දෙන්නේ?
    බෙසිගේ පුතාලට මනාප වල වටිනාකම තේරෙයි 50%ක් මොකෙක්වත් ගත්තේ නැති උනාම :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    මාලිමාවට කතිරේ ගහනව නම් මාලිමාවට විතරක් ගහන්න
    වෙන අයටත් එහෙමයි
    දෙවනි මනාපයක් තියෙනවනම් අන්ක 1 , 2 , 3 විතරක් පාවිච්චි කරන්න.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බෙසිගේ පුතාලට මනාප වල වටිනාකම තේරෙයි 50%ක් මොකෙක්වත් ගත්තේ නැති උනාම :lol:
    ස්ටිල්, මලිමාවට ඡන්දෙ දාන අය කතිරෙ ගැහුවම ඇති.
    මනාප ගහන්න ඕනි 3න් වෙනිය වෙන කෙනාගේ ඉඳන් පහලට ඡන්දෙ දාන අය.
    Npp අය එයාලගේ දෙවැනි මනාපේ ඉල්ලන්න ඕනේ.
     
    • Like
    Reactions: dilann

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    අපි නම් කෙලින්ම මාලිමාවට කතිරයක් ගහනවා එච්චරයි. 1 2 3 හුකාරිස් අපිට අදාළ නෑ. රට කාපු බේසිගෙ පුතාලට මොටද දෙවනියටවත් මනාපයක් දෙන්නේ?
    Lapaya dinnoth mata kiyapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කතිරේ විතරක් ඇති.ඔය ලබ්බේ 123 ඔනී නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    :love2:
    455788763-10161676113980185-3145896793985939927-n.jpg
     
    • Like
    Reactions: bladeable

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    සීල රතනන හාමුදුරුවන්ගෙ ලකුන මක්කෙයි?