Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction][/PLAIN]

මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය.

වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.

වැඩිපුරම මඩ වැදුනේ එක්සත් ජාතික පක්ෂයට.

එක්සත් ජාතික පක්ෂය strategy එක තමන්ගේ චන්ද ටික විතරක් මෙවර චන්ද පොලට ගන්න එක

පොදුජන පෙරමුණ strategy එක මහින්දට වැදුන චන්ද ටික ආයොත් චන්ද පොලට ගන්න එක

එක්සත් ජනතා නිදහස් සන්ධානය strategy එක පාවෙන චන්ද ටික තමන්ට ගන්න එක

මට හිතෙන විදිහට මේ චන්දෙදි කිසිම පක්ෂයකට 50 % ගන්න වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තව ටිකක් මහන්සි උනානම් 50% කිට්ටුවට එන්න තිබුන. පොදුජන එක්සත් පෙරමුණ නම් (ප්රාදේශීය සභා මැතිවරණයකදී) තමන්ට එන්න පුළුවන් උපරිම චන්ද තමයි මේ පාර ගන්නේ. මොකද කුඩා මැතිවරණ වල විපක්ෂයට ලැබෙන චන්ද ප්රමාණය අඩුයි.

එක්සත් ජාතික පක්ෂය 37 - 42 %

පොදුජන එක්සත් පෙරමුණ - 33 - 37%

එක්සත් ජනතා නිදහස් සන්ධානය 7 - 9%

ජනතා විමුක්ති පෙරමුණ 5 - 8%

[QUOTE="tharakato, post: 22834329, member: 42270"] [b][PLAIN]චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction][/PLAIN][/b] [SIZE="4"]මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය. වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට. වැඩිපුරම මඩ වැදුනේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂය strategy එක තමන්ගේ චන්ද ටික විතරක් මෙවර චන්ද පොලට ගන්න එක පොදුජන පෙරමුණ strategy එක මහින්දට වැදුන චන්ද ටික ආයොත් චන්ද පොලට ගන්න එක එක්සත් ජනතා නිදහස් සන්ධානය strategy එක පාවෙන චන්ද ටික තමන්ට ගන්න එක මට හිතෙන විදිහට මේ චන්දෙදි කිසිම පක්ෂයකට 50 % ගන්න වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තව ටිකක් මහන්සි උනානම් 50% කිට්ටුවට එන්න තිබුන. පොදුජන එක්සත් පෙරමුණ නම් (ප්රාදේශීය සභා මැතිවරණයකදී) තමන්ට එන්න පුළුවන් උපරිම චන්ද තමයි මේ පාර ගන්නේ. මොකද කුඩා මැතිවරණ වල විපක්ෂයට ලැබෙන චන්ද ප්රමාණය අඩුයි. එක්සත් ජාතික පක්ෂය 37 - 42 % පොදුජන එක්සත් පෙරමුණ - 33 - 37% එක්සත් ජනතා නිදහස් සන්ධානය 7 - 9% ජනතා විමුක්ති පෙරමුණ 5 - 8% [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom