චන්දෙ බලන ගමන් කන බොන දේවල් Mega thread

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අපි නම් කන්නෙ බොන්නෙ මේවා
    1000003787.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    සුද්දි Beef wellington හැදුවා. මං කොත්තුවක් ගැහුවා. ලංකාවේ බඩු වලට ආසයි කිව්ව නිසා රොක්ලන්ඩ් එකෙන් ඩ්‍රයිජින් බෝතලයක් ගෙනවා. මදි පාඩුවට රොක්ලන්ඩ් ඔල්ඩ් බාගෙකුයි, බියරුයි තියෙනවා. දෙන්නත් එක්ක අදින්න ගෝල්ලිප් 20 පැක් එකක් ගත්තා. මික්ස් බයිට් ගෙනාවා, බැදපු පරිප්පු ගෙනාවා, මවුන්ටඩ් ඩෙව් බෝතල් ගෙනාවා දෙකක්. හවස මහරගම රෙඩ් බැලූන් එකෙන් ඩෙවල් චිකන් ගෙනාවා. උදේ චන්දේ දාලා එන ගමන් කොත්තුමී රාමේන් පැකට් 6කුත් ගෙනාවා. බිස්කට් ගෙනාවා.

    උදේ වෙනකන් ඇති වෙයි. 🤭
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සුද්දි Beef wellington හැදුවා. මං කොත්තුවක් ගැහුවා. ලංකාවේ බඩු වලට ආසයි කිව්ව නිසා රොක්ලන්ඩ් එකෙන් ඩ්‍රයිජින් බෝතලයක් ගෙනවා. මදි පාඩුවට රොක්ලන්ඩ් ඔල්ඩ් බාගෙකුයි, බියරුයි තියෙනවා. දෙන්නත් එක්ක අදින්න ගෝල්ලිප් 20 පැක් එකක් ගත්තා. මික්ස් බයිට් ගෙනාවා, බැදපු පරිප්පු ගෙනාවා, මවුන්ටඩ් ඩෙව් බෝතල් ගෙනාවා දෙකක්. හවස මහරගම රෙඩ් බැලූන් එකෙන් ඩෙවල් චිකන් ගෙනාවා. උදේ චන්දේ දාලා එන ගමන් කොත්තුමී රාමේන් පැකට් 6කුත් ගෙනාවා. බිස්කට් ගෙනාවා.

    උදේ වෙනකන් ඇති වෙයි. 🤭
    Ubata heta ude wenaknwath inda puluwan weida owa gilala. Kokatath suddita 1990 emergency no eka gena kiyla thiyapn
     
    • Haha
    Reactions: SimMaster

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි නං පොඩ්ඩක් සෙට් උනා..
    ඡන්දෙ බලන්න කියල ටීවී එක දැම්ම , බල්ලො බත් කන්නෙ නෑ බං ඒව බලන ගමන්..
    මේකට ආවම මේකෙ කැම්පේන් බේසිකයො ස්පෑම් කරනව..
    බලපන් ඉතින්
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    Ubata heta ude wenaknwath inda puluwan weida owa gilala. Kokatath suddita 1990 emergency no eka gena kiyla thiyapn
    සුද්දී කොත්තු කන්න ආසයි. ඉතින් හොද සැරට ලංකාවේ රහට සෙට් වෙන්න මාස් එකේ මිරිස් තුන පහ දාලා හදලා දුන්නා. හොදට කාලා හොදට බීලා ආතල් එකේ ඉන්න ඔනේ. ;)
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    සුද්දි Beef wellington හැදුවා. මං කොත්තුවක් ගැහුවා. ලංකාවේ බඩු වලට ආසයි කිව්ව නිසා රොක්ලන්ඩ් එකෙන් ඩ්‍රයිජින් බෝතලයක් ගෙනවා. මදි පාඩුවට රොක්ලන්ඩ් ඔල්ඩ් බාගෙකුයි, බියරුයි තියෙනවා. දෙන්නත් එක්ක අදින්න ගෝල්ලිප් 20 පැක් එකක් ගත්තා. මික්ස් බයිට් ගෙනාවා, බැදපු පරිප්පු ගෙනාවා, මවුන්ටඩ් ඩෙව් බෝතල් ගෙනාවා දෙකක්. හවස මහරගම රෙඩ් බැලූන් එකෙන් ඩෙවල් චිකන් ගෙනාවා. උදේ චන්දේ දාලා එන ගමන් කොත්තුමී රාමේන් පැකට් 6කුත් ගෙනාවා. බිස්කට් ගෙනාවා.

    උදේ වෙනකන් ඇති වෙයි. 🤭
    Photo එකක් දාපන් පොන්නයෝ ගෙනාවා ගෙනාවා ගාන්නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    Photo එකක් දාපන් පොන්නයෝ ගෙනාවා ගෙනාවා ගාන්නේ.
    උබ වගේ බුකියෙන් උස්සලා දාන ඒවද. ඒක නෙවෙයි අද අම්මට එන්න එපා කියපන් ඇදිරිනීතිය දාලා :ROFLMAO:
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ වගේ බුකියෙන් උස්සලා දාන ඒවද. ඒක නෙවෙයි අද අම්මට එන්න එපා කියපන් ඇදිරිනීතිය දාලා :ROFLMAO:
    මම බුකියෙන් උස්සලා දාන්නේ කියලා පෙන්නපන්කෝ පුලුවන්නම්.

    නිකන් මේකේ උන්ට බොරු කියන්න එපා පකෝ දාපන් ගෙනාපුවගේ photo.
     
    • Dislike
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    මම බුකියෙන් උස්සලා දාන්නේ කියලා පෙන්නපන්කෝ පුලුවන්නම්.

    නිකන් මේකේ උන්ට බොරු කියන්න එපා පකෝ දාපන් ගෙනාපුවගේ photo.
    උබේ ගල කපන නනා තමා කිව්වේ උබ බුකියෙන් උස්සලා සේරම දාන්නේ කියලා :ROFLMAO:
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබේ ගල කපන නනා තමා කිව්වේ උබ බුකියෙන් උස්සලා සේරම දාන්නේ කියලා :ROFLMAO:
    මරු බොරු තමා පොන්නයා කියවන්නේ පේනවනේ ෆොටෝ එකක් දාපන් කිව්වම රෙවුනා😂.සුද්දි😂.කැරි බොරු මේකේ උන් ගහන්නේ...😂

    එක හුත්තෙක් මෙච්චර කල් ලංකාවේ ඉදන් ඔසී ඉන්නේ කියලා බොරු කියලා මාට්ටු උනා.ඒ ගමන් තව පොන්නයෙක්.ඇයි ඕයි ඔහොම බොරු කියන්නේ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    සුද්දි Beef wellington හැදුවා. මං කොත්තුවක් ගැහුවා. ලංකාවේ බඩු වලට ආසයි කිව්ව නිසා රොක්ලන්ඩ් එකෙන් ඩ්‍රයිජින් බෝතලයක් ගෙනවා. මදි පාඩුවට රොක්ලන්ඩ් ඔල්ඩ් බාගෙකුයි, බියරුයි තියෙනවා. දෙන්නත් එක්ක අදින්න ගෝල්ලිප් 20 පැක් එකක් ගත්තා. මික්ස් බයිට් ගෙනාවා, බැදපු පරිප්පු ගෙනාවා, මවුන්ටඩ් ඩෙව් බෝතල් ගෙනාවා දෙකක්. හවස මහරගම රෙඩ් බැලූන් එකෙන් ඩෙවල් චිකන් ගෙනාවා. උදේ චන්දේ දාලා එන ගමන් කොත්තුමී රාමේන් පැකට් 6කුත් ගෙනාවා. බිස්කට් ගෙනාවා.

    උදේ වෙනකන් ඇති වෙයි. 🤭
    photo ekak dahan
    wisthrae dakala athe gahanna hithila thiyenne :sorry: :baffled: :D
     
    • Haha
    Reactions: P Gunaratnm