චන්දෙ බලන ගමන් කන බොන දේවල් Mega thread

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    තව අසරන කරන්න එපා යකෝ මන් photo ඉල්ලලා පොර අසරන වෙලා ඉන්නේ.
    :baffled:

    mannam illuwe aththtama
    anik unuth bite ekayi drink ekak withrak thibilath photo dalane,
    mu hena wisthrayak kiyala table ekath patteta thiyenna oni ne, ekayi illuwe.
     
    • Haha
    Reactions: P Gunaratnm

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි නම් කන්නෙ බොන්නෙ මේවා
    View attachment 237646

    W1wf158.jpeg

    Location daka mawath genn ganin
    Hena gahanawa yako

    bothale mokakda
    Gal ban
    ------ Post added on Sep 21, 2024 at 11:16 PM
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    සුද්දි Beef wellington හැදුවා. මං කොත්තුවක් ගැහුවා. ලංකාවේ බඩු වලට ආසයි කිව්ව නිසා රොක්ලන්ඩ් එකෙන් ඩ්‍රයිජින් බෝතලයක් ගෙනවා. මදි පාඩුවට රොක්ලන්ඩ් ඔල්ඩ් බාගෙකුයි, බියරුයි තියෙනවා. දෙන්නත් එක්ක අදින්න ගෝල්ලිප් 20 පැක් එකක් ගත්තා. මික්ස් බයිට් ගෙනාවා, බැදපු පරිප්පු ගෙනාවා, මවුන්ටඩ් ඩෙව් බෝතල් ගෙනාවා දෙකක්. හවස මහරගම රෙඩ් බැලූන් එකෙන් ඩෙවල් චිකන් ගෙනාවා. උදේ චන්දේ දාලා එන ගමන් කොත්තුමී රාමේන් පැකට් 6කුත් ගෙනාවා. බිස්කට් ගෙනාවා.

    උදේ වෙනකන් ඇති වෙයි. 🤭
    පච කෙලින පොන්නයා දාපිය ඔය ඔක්කෝගෙම photo එකක්.
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මහා රෑ කොත්තුවක් ගන්න යනගමන් මගදීම මේ හුත්තලා curfew දාලා.බිස්කට් විතරයි :⁠-⁠(
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Ready-For-Tonight.png

    හැබැයි බොන්න උනේ නෑ බඩට කෑම වැටුන ගමන් නිදිමතක් ආවා මහන්සියට 🤭 එහෙම්ම පුටුව උඩ නින්ද ගියා පාන්දර බලද්දී මුකුත් නෑ 😂