චන්දෙ 25 ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතිරෙ ගහලා චන්දේ පෙට්ටියට දානකන් විශ්වාස කරන්න එපා..
    එහෙව් ආත බූත සිද්දි වෙන්නෙ..
    True

    දැන් චන්දයක් ඕන ජෙප්පොන්ට විතරයි. 😁
    ජෙප්පෝ ජනගහනය සැහෙන්න වැඩි වෙලා ඉතින්
    එහෙම ගත්තොත් 75% විතර ඕනේ වෙලා තියෙන්නේ
    ------ Post added on Mar 7, 2023 at 6:18 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    2015 ඉඳලා ඒ තත්වය ටික ටික වෙනස් වුනා සමාජ මාධ්‍ය භාවිතය වැඩි වෙලා ආණ්ඩුවෙන් මාධ්‍යවල පාලනය ගිලිහීමත් එක්ක. දැන් ඉස්සර වගේ එක දිගට අවුරුදු පහලොව විස්ස මිනිස්සුන්ව රවට්ට රවට්ට බලයේ ඉන්න බෑ. කියපු දේවල් නොකලොත් ඊළඟ ඡන්දේදී අනිවාර්යෙන්ම ගෙදර යන්න වෙනවා.
    එහෙනම් 2019 හරියට පාවිච්චි කරලා තියෙන්න එපැයි
     
    • Like
    Reactions: HAneo

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මැතිවරණ කොමිසම මුල ඉදන් ඕනෙවට එපාවට වැඩ කරේ. පුළුවන් ඈතම දිනයක් දුන්නෙ පොනිල්ට මොකක් හරි නාඩගමක් නටන්න කාලය හදලා දෙන්න වගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    april ne ithin? ranila manipulate karanawa sinhalunge mind eka
    eetapasse thama election
    එච්චර වැඩ්ඩෙක් නම් මේ 94 ඉදන් බලය ගන්න බැරිව නහීවිද . අනෙක ලංකාවේ ලොකුම පක්ශෙ නායක කම නිකංම බන්දේසියේ තියලා දුන්නෙ මූට. අද ඒ පක්ශෙ බිමටම සමතලා කරලා .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    එච්චර වැඩ්ඩෙක් නම් මේ 94 ඉදන් බලය ගන්න බැරිව නහීවිද . අනෙක ලංකාවේ ලොකුම පක්ශෙ නායක කම නිකංම බන්දේසියේ තියලා දුන්නෙ මූට. අද ඒ පක්ශෙ බිමටම සමතලා කරලා .
    Owatanan uththara hambenne na 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    2019 වෙච්ච වැරැද්ද තේරුම් ගන්න නම් අවුරුදු 5 ක් ගියෙත් නෑ 2 යි ගියේ.
    තමන්ට තියෙන ලැජ්ජාව නිසා වැරදි දැක දැක තමන් අල්ලගත්තු පක්ෂෙට ඡන්දෙ දෙන මිනිස්සු උබ හිතනවට වඩා ලංකාවෙ ඉන්නව බන්. උබ හිතන විදිහට ඒවා එහෙම අතහරින්න බෑ. තමන්ගෙ වෙලාව එනකම් කට පුක පියන් ඉන්නවා. කිරියෙත් එහෙම අය ගොඩක් ඉන්නවා.
    එච්චර වැඩ්ඩෙක් නම් මේ 94 ඉදන් බලය ගන්න බැරිව නහීවිද . අනෙක ලංකාවේ ලොකුම පක්ශෙ නායක කම නිකංම බන්දේසියේ තියලා දුන්නෙ මූට. අද ඒ පක්ශෙ බිමටම සමතලා කරලා .
    ආයුධ සේරම නැති වෙච්ච වෙලාවෙදි කිනිස්සක් තරම් වත් ආයුධයක් නැතිව යුධ බිමට ගිහින් සතුරු කෑම්ප් එකම තමන්ගෙ යටතට ගන්න හැමෝටම බෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    april ne ithin? ranila manipulate karanawa sinhalunge mind eka
    eetapasse thama election
    දැන් මොන මිනිපියුලේට් ද බන්. අර වැල්ඩින් ගොය්යියා ඇවිත් ඇතුලේ හොරකන් ටිකයි වැඩේ වෙන ටිකයි ලස්සනට පෙන්නුවා. දැන් නුගත්ම ගොනෙක් උනත් හැරෙන පැත්ත දන්නවා බන්. ඒ මදිවට ගහන හැම ප්ලැන් එකක්ම ගහන්න කලින් සෝෂල් මිඩියා වල යනවා. දැන් ඒ සෙල්ලම නම් රනිල් ට කරන්න වෙන්නේ නැ. මම හිතන්නේ චන්දෙ 25 තියන එකකුත් නැ .

    ආයුධ සේරම නැති වෙච්ච වෙලාවෙදි කිනිස්සක් තරම් වත් ආයුධයක් නැතිව යුධ බිමට ගිහින් සතුරු කෑම්ප් එකම තමන්ගෙ යටතට ගන්න හැමෝටම බෑ.
    එක කලේ රනිල් එනෙම් බන්. එක තමා කපුටලා මුල ඉදන් ගහපු ප්ලැන් එක. නැත්නම් අහක හිටි රනිල් ගෙනල්ලා මොන ලබ්බටද පාර්ලිමන්ට් එකට දැම්මේ? ඕක තේරෙන්නේ නැද්ද බන් තාම. ඔතන රනිල් කල ඇති ලබ්බක් නැ . හැබැයි උට හෙන්ඩුව අවාම අර ජෝකර් ට මොකක්ද එක ලැබුනා වගේ. දැන් එක ගැන වැඩියෙන්ම කනගාටු වෙන්නේ රාජපක්ෂලා. තව ටික කාලෙකින් ඒ නාඩගමත් එලියට එයි
    ------ Post added on Mar 7, 2023 at 7:30 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    334782812-722631242871644-169502749578020013-n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    එක කලේ රනිල් එනෙම් බන්. එක තමා කපුටලා මුල ඉදන් ගහපු ප්ලැන් එක. නැත්නම් අහක හිටි රනිල් ගෙනල්ලා මොන ලබ්බටද පාර්ලිමන්ට් එකට දැම්මේ? ඕක තේරෙන්නේ නැද්ද බන් තාම. ඔතන රනිල් කල ඇති ලබ්බක් නැ . හැබැයි උට හෙන්ඩුව අවාම අර ජෝකර් ට මොකක්ද එක ලැබුනා වගේ. දැන් එක ගැන වැඩියෙන්ම කනගාටු වෙන්නේ රාජපක්ෂලා. තව ටික කාලෙකින් ඒ නාඩගමත් එලියට එයි
    ------ Post added on Mar 7, 2023 at 7:30 PM
    රනිල්ගෙ බලේ කපුටල 2019 ගත්තා. කපුටල ගත්තු බලය 2022 වෙනකොට ආයෙත් එතුමට දෙන තැනට වැට්ටුවා
     
    • Haha
    Reactions: HAneo

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    චන්දේ කියන්නේ මිනිස්සුන්ගේ අයිතියක්. ඒ හින්දා චන්ද තියන්න ඕනේ. ආන්ඩුව විපක්ෂේ හෑමෝම ජිල්මාට් දානවා චන්ද කඩා ගන්න. ඒවාට කරන්න දෙයක් නෑ. මිනිස්සු කල්පනා කරලා බලලා චන්දේ දෙයි..