චන්දේ නම් තියන්න හදන්නේ

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඔව් ඒ වගේ නේද? මේ පාර මුං හදන අවුල මොකක් වෙන්න පුලුවන්ද කියල කල්පනා කරන්නෙ ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය චැනල් ෆෝ වීඩියෝ එකෙන් රට, ජාතිය ,ආගමට අනතුරක් වෙන්න පුලුවන්. එතකොට පොඩි සිංහයාටයි, විකුනන සිංහයාටයි එකට එකතු වෙලා රට, ජාතිය, ආගම බේර් ගන්නත් පුලුවන්.

    මේ අන්තිම ලාස්ට් ෆියිනල් චාන්ස් එක

    1693919959365.png
     
    • Haha
    Reactions: SLK_sri

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය චැනල් ෆෝ වීඩියෝ එකෙන් රට, ජාතිය ,ආගමට අනතුරක් වෙන්න පුලුවන්. එතකොට පොඩි සිංහයාටයි, විකුනන සිංහයාටයි එකට එකතු වෙලා රට, ජාතිය, ආගම බේර් ගන්නත් පුලුවන්.

    මේ අන්තිම ලාස්ට් ෆියිනල් චාන්ස් එක

    :lol: :no:

    daara bayyo wage molaya binduwak nathi, thanakola kana un rawatei...

    majority eka munta arinna balan inne :yes:

    owata dan rawatenne naha...
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    :lol: :no:

    daara bayyo wage molaya binduwak nathi, thanakola kana un rawatei...

    majority eka munta arinna balan inne :yes:

    owata dan rawatenne naha...

    නෑ බන්, දැන් අක්‍රිය බයියෝ සක්‍රිය කරල ගන්න උන් දන්නවා. බලපන්කෝ චන්දයක් ලන් වෙද්දී.

    බයියෝ නොවන උන් ලංකාවේ පට්ට සුලුතරය. මෙච්චර කෙල වෙලා තීයෙද්දී අද උනත් බයියෝ නොවන කණ්ඩායමකට 50% චන්ද ගන්න පට්ට අමාරුයි.

    ලංකාව බයියන්ගේ රට, අපි ඕකේ ඉන්නේ/හිටියේ කුලියට.
     
    • Like
    Reactions: ttj and kolavari

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    :lol: :no:

    daara bayyo wage molaya binduwak nathi, thanakola kana un rawatei...

    majority eka munta arinna balan inne :yes:

    owata dan rawatenne naha...
    උබට හිතෙන්නේ නැද්ද ලංකාවේ majority එක ඔය දාර පුන්නක්කු බයියෝ කියලා...
     
    • Like
    Reactions: Tyrion Lannister