චන්දේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ජනදිපතිවරන නැතුව .කතානායක මැතිවරණයක් තියේලා ජනතාවගෙන් කතානායක කෙනක් පත් කරානම් හොදයි කියලා හිතේන් නැද්ද බන් ඉස්සරහට .....ජන්දිපතිට ඔය පාර්ලිමේන්තුවෙන් මොකෙක් හරි දැම්මම ඇති ...​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    මොකා මොකෙන් පත් උනත් විධායක බලය දරන එකා ජනතා ඡන්දයකින් පත් වෙන එක රටට හොඳයි. ජනාධිපතිවරණ කොච්චර ෆන්ද බන්. මුළු රටම එකතුවෙනවනෙ.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    ජනාධිපතිවරණ කොච්චර ෆන්ද බන්. මුළු රටම එකතුවෙනවනෙ