චන්ද ප්‍රතිපලයෙන් පසු!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    22වෙනි දා සියලු චන්ද ප්‍රතිපල නිකුත් වුනාට පසුව ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ තිබේ .

    ගොඩක් සෝෂල් මිඩියා වල එල්ලිලා ඉන්න මාළුමාවේ උදවිය චන්ද ප්‍රථිපල දැක්කම අන්දුන් කුන්දුන් වෙනවා

    බොහෝ දුරට නැවත විප්ලවයක් පටන්ගන්න සුදානම් වෙලා ඇති

    චන්ද හිතුන තරම් නැතිබව දැන්ම හරියට ඔබේ මිතුරු මාළුමාවේ සහෝදරයින්ට කියා දෙන්න

    රැස්වීම් පිරෙන්න සෙනග හිටියට චන්දෙ දෙන්නේ එතැනින් 40% විතරයි

    විවිධ කලකෝලාහල ඇතිවීමට ඉඩ තිබෙන හෙයින් දවස් 6-7කට ආහාර රැස් කරගෙන ඉන්න

    මොකද කැරලි ගහන්න අවොත් රනිල් හෝ සජිත් පෙරලා පහරදෙන්න සුදානම් වෙලා වැඩේ වෙනකොට දවස් 2-3ක් යයි .


    images

    බයියන්ට හිතෙන දේවල්​

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හීන් සීරුවේ රනිල්ට දාන්න කියන පණිවිඩය කිව්වට ඇත්ත තත්වේ චන්දෙන පස්සෙ ගෑස් තෙල් හිඟ වෙන්න අවශ්‍ය කටයුතු සුදානම්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    22 නාකියා ඔලුව පත් කරන් ගෙදර යනවා අපි හිනාවක් දාගෙන උදෙන්ම වැඩට යනවා එච්චරයි එදාට වෙන්නෙ.............
    22 ඉරිදා බං
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    පොඩ්ඩක් බලන්න ගුවන් ටිකට්පත් මේ වනවිට අරන් ඉන්න දේශපාලුවන් ගැන
    ඉදිරියෙන්ම ඉන්නේ ජවිපෙ එකේ සෙට් එකක් .
    Kawuda ban nam kiyapanko 🤩