22වෙනි දා සියලු චන්ද ප්රතිපල නිකුත් වුනාට පසුව ලංකාවේ ලොකු ප්රශ්නයක් ඇති වීමට ඉඩ තිබේ .
ගොඩක් සෝෂල් මිඩියා වල එල්ලිලා ඉන්න මාළුමාවේ උදවිය චන්ද ප්රථිපල දැක්කම අන්දුන් කුන්දුන් වෙනවා
බොහෝ දුරට නැවත විප්ලවයක් පටන්ගන්න සුදානම් වෙලා ඇති
චන්ද හිතුන තරම් නැතිබව දැන්ම හරියට ඔබේ මිතුරු මාළුමාවේ සහෝදරයින්ට කියා දෙන්න
රැස්වීම් පිරෙන්න සෙනග හිටියට චන්දෙ දෙන්නේ එතැනින් 40% විතරයි
විවිධ කලකෝලාහල ඇතිවීමට ඉඩ තිබෙන හෙයින් දවස් 6-7කට ආහාර රැස් කරගෙන ඉන්න
මොකද කැරලි ගහන්න අවොත් රනිල් හෝ සජිත් පෙරලා පහරදෙන්න සුදානම් වෙලා වැඩේ වෙනකොට දවස් 2-3ක් යයි .