චන්ද 5ක් වැඩිම ලංසුවට
චන්ද 5ක් වැඩිම ලංසුවට දෙමි
මොකා දින්නත් එකක් බං.ඔක්කොම එන්න රට ඉස්සරහට තල්ලු කොරන්න කියල.රට කෙසේ වෙතත් කාල කාල කොමිස් කෙලල,දූශන කරල උන්නැහෙලගෙ බඩවල් නම් ඉස්සරහට තල්ලුවෙලා.
ඒනිසා මේ සැරේ නිකන් චන්දෙ දෙන් නෑ. වරෙල්ල බිඩ් කරන්න. එකක් 1000 ගානෙ දූන්නත් ඒ සල්ලිවලින් පොඩි ෆන් එකක් හරි ගත්තැකි.එක්කො දුප්පතෙක්ට හාල් සිල්ලර ටිකක් ,පොත් පත් ටිකක් අරන් දෙන්න පුලුවන්
මොකෝ කියන්නෙ

දැන් මනාප නැති නිසා එකකට රුපියල් 100ක් වගේ දාල දෙන්නම්