චන්ද_හම්බවුනා_ඊලමෙන්..
එයාලට වැඩි චන්ද හම්බවුනා ඊලමෙන්..
- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ජනාධිපතිවරණය පැවැත්වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුලය.
ඊලම නමින් පළාතක්, දිස්ත්‍රික්කයක්, ප්‍රාදේශීය සභාවක්, නගරයක් හෝ ගමක් මෙරට තුල නැත.
ඊලම යනු බෙදුම්වාදී දමිළ සංවිධානයවල අවසන් ඉලක්කය වූ වෙන් වූ රාජ්‍යයේ නාමය වේ.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුගේ පාලනය පැවති රටේ ඊලමක් තිබුනු බව සහ පාළන සමයේ පැවැත්වූ ජනාධිපතිවරණයට ඊලමේ ජනතාවත් ඡන්දය දී ඔහුව පරාජයට පත් කළ බවයි.
ඔහුගේ ප්‍රකාශය තුල රට තුල ඊලමක් තිබෙන බව ද දමිළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන බවත් ඊලමේ පුරවැසියන් බවත් අන්තර්ගත වේ.
මෙය ව්‍යවස්ථාව ද උල්ලංගනය කරමින් සිදුකළ ප්‍රකාශයකි.
දේශද්‍රෝහී මෙන්ම රාජ්‍ය ද්‍රෝහී ප්‍රකාශයකි.
https://www.facebook.com/video.php?v=353476444836458
තත්පර 30 සිට අසන්න.
මහින්ද ඉන්න කලෙත් ඊළම තිබිලානේ ඔයි.........................