චන්නට අලුත් පෙම්වතියක්
චන්නට අලුත් පෙම්වතියක්
මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරුපණය කිරීමේ අවස්ථාව ලැබී ඇත්තේ ද චන්න පෙරේරාට ය. "සද්ගුණවත්ලා" නාට්‍යයේ ශි‍්‍රයන්ත, නිල්මිණි එහෙමත් රංගනයෙන් දායක වන්වාලු.
ඔය අතරේ චන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "කල්පාන්තෙ සිහිනයක් චිත‍්‍රපටය" ලබන අවුරුද්දෙ මුල දී තිරගත වන්නට නියමිතව ඇත. එම චිත‍්‍රපටයේ චන්නත් සමගින් ප‍්‍රධාන චරිතෙ රඟපාන්නෙ ඉන්දියානු නිළි "චයිත‍්‍ර චන්ද්‍රනාත්" බව පැවසේ. මේ චන්න රිදී තිරයට එක්කළ දෙවන ඉන්දීයානු නිළිය වේ.
ඔන්න ඉතින් චිත‍්‍රපට අධ්‍යක්ෂණයට වැඩිපුර හිත ගියපු චන්න ලබන අවුරුද්දෙත් තවත් චිත‍්‍රපටයක වැඩ පටන්ගන්න ඉන්නවලු ඒ නිර්මාණයටත් අලුත් මුහුණක් එක වේවි. එත් ඉතින් ඒ ඉන්දියානු මුහුණක් දලාංකීය මුහුණක් ද කියන්න නම් හරියටම දන්නේ නැති වුණත් ආරංචියේ හැටියට නම් ලාංකීය තරුණියක්ලු හොයාගන්න ඉන්නේ.
චන්නගේ කල්පාන්තෙ සිහිනයක් චිත‍්‍රපටයේ දර්ශන කිහිපයක් පහතින්.