චන්න ජයසුමනගේ ගෙදරටත් ගිනි තියලලු නේද

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    muge gedara yan nadda? :ROFLMAO:


    1652122995242.jpeg
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    Sanjeewa edirimanna was jumping at temple tress, sand Sagala kariyawasam the defender of Basil must be shitting in the Pants
     
    • Like
    Reactions: luk3r

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    එහෙම නරක ඇමති කෙනෙකුත් නෙවෙයි..අනේ මන්ද.

    මමත් දන්න තරමින් බුවා නරක එකෙක් නෙමේ

    කොරෝනා කාලෙත් හෙන ගේමක් දුන්නා වැක්සින් වැඩේ වෙලාවට කරගන්න

    අපේ උනුත් දැනගන්න ඕනේ අදාල උන්ව තෝරගෙන කරන දෙයක් කරන්න. නැත්තං මේක මහා විනාසයක් වෙනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මමත් දන්න තරමින් බුවා නරක එකෙක් නෙමේ

    කොරෝනා කාලෙත් හෙන ගේමක් දුන්නා වැක්සින් වැඩේ වෙලාවට කරගන්න

    අපේ උනුත් දැනගන්න ඕනේ අදාල උන්ව තෝරගෙන කරන දෙයක් කරන්න. නැත්තං මේක මහා විනාසයක් වෙනවා

    ඔය පොන්නය තමයි බොරු පැණි මව මව දුම් හට්ටි වටේ යව යව අර දෙයියගේ මේ දෙයියගේ බේත් ගගා රටම මාස ගානක් ඇන්දුවේ.. ඒ පොයි අරින අස්සේ වැක්සින් ටික කලින්ම ඕඩර් කරගත්තා නම් ඊට කලින් රටවල් ඇරලා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් දන්න තරමින් බුවා නරක එකෙක් නෙමේ

    කොරෝනා කාලෙත් හෙන ගේමක් දුන්නා වැක්සින් වැඩේ වෙලාවට කරගන්න

    අපේ උනුත් දැනගන්න ඕනේ අදාල උන්ව තෝරගෙන කරන දෙයක් කරන්න. නැත්තං මේක මහා විනාසයක් වෙනවා
    නාකි පරණ එවුන්ට කරන එක වරදක් නෑ..චන්න ජයසුමන වගේ 1 වෙනි පාර ආපු අයටත් එහෙම කරන එක අවුල් වගේ..

    ඊලඟට කවුරු ආන්ඩු කරත් මේ ගිණිතියන ට්‍රෙන්ඩ් එකත් ඉස්සරහට ගියොත් ඒක එච්චර හොඳ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය පොන්නය තමයි බොරු පැණි මව මව දුම් හට්ටි වටේ යව වය අර දෙයියගේ මේ දෙයියගේ බේත් ගගා රටම මාස ගානක් ඇන්දුවේ.. ඒ පොයි අරින අස්සේ වැක්සින් ටික කලින්ම ඕඩර් කරගත්තා නම් ඊට කලින් රටවල් ඇරලා.
    චින බේත් හොද නෑ ගාල බ්ල්ලො මවපු ගූ පොන්නයො දැන් කියන ඒව, තොපි වගේ පොන්නයන්ට හරි යයිද කවදාවත් නැ..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපි වැක්සින් ඕනේ කියද්දී වතුපිටිවල හුජ්ජ පැණි බීපු උන් තමයි දැන් අපිට වැක්සින් ටෝක්ස් දෙන්නේ