චම්පක බැටළුහම ගලවා රිෂාඩ් ට පුක දේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චම්පක බැටළුහම ගලවා රිෂාඩ් ට පුක දේ

---දී කිරට බළල්ලු සාක්කි දීම---
දැන් ඔය විල්පත්තු රකිමු කියල මැරෙන්න හදපු JHU නංගිලා මල්ලිලා ගහන්න බලන්න _ ක් අඩියක් :lol::lol::lol::lol:
----මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් සිංහලේ කැ පතේ පැහැරුවන්ගේ කල එලි මංගල්‍යයය----
කලින් නම්, කැලෑ පාළුව බද්යුදින්ට හයියට හිටියේ අමීර් අලි සහ සම්බන්ධිකරණ ලේකම්ලා විතරයි, දැන් ආරක්ෂාවට තවත් දඩයම් බල්ලෙක් වැඩ අරඹලා....

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    22623_901934833196763_642310063577595641_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1675960
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒ කියන්නේ අභය භූම් වල හොරෙන් ගෙවල් හදන බව පිළිගන්නවද?:rofl:

    horen newai bola, divisional secratariat,District sectratariat anumath okkomath ekka........
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    වීඩියෝ එක බලල කතා කරපන් :lol:

    අභය භූමියක ඉදිකිරීමක් කරන්න නම් වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අවසර ගන්න ඕනේ......දිස්ත්‍රික් ලේකම්ගේ අවසරය මදි :P

    කෝ අවසර ගත්තනම් දඟලන්නේ නැතුව බදියුදීන්ට කියපන් අදාළ අවසරය පෙන්නන්න කියල :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොට් සිටි හදද්දී පරිසර වාර්තා නැතුව ,,,ලෝකේ රටක් නොකරපු ලොකුම අපරාදය ගොඩබිම හාරලා වාරයක් හදාපු (පරිසරයට වෙචච හානිය හා මුහුදු කලාපය ට උණු බලපෑම ..ගලක් අවේ නිකන් නෙමේ යකෝ එකේන් තමා ඒ පැත්ත රැකුණේ )

    කුමන ,බුන්දල කුරුළු අබය බුමි දෙකක් මැද්දේ ගුවන්තොටුපක් හදන වෙලේ කවුද කතා කලේ
    අලින්ගේ ප්‍රදාන වාසස්තානයක ක්‍රීඩා පිටියක් හදදිදී කවුරුද කතා කලේ
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ඕක පටන් ගත්තේ 2011.
    අභය භූමි විනාශ කරලා සත්තු මරලා තමන්ගේ නමින් ගුවන් තොටුපළවල් හදද්දී
    නරියා වගේ හිටපු දිල්වාලේ පොන්නයා දැන් මොකද සිංහ වෙස් අරගෙන.

    මෙතන විනාශයක් වෙනවා. ඒවා වැඩිහිටියෝ බලාගනී. තෝ පොන්නයා නටන්නේ නැතුව චූ කරලා බුදියගනිං

    හෙට උදේම ඉස්කෝලේ යන්නත් තියෙනවා නේද.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොට් සිටි හදද්දී පරිසර වාර්තා නැතුව ,,,ලෝකේ රටක් නොකරපු ලොකුම අපරාදය ගොඩබිම හාරලා වාරයක් හදාපු (පරිසරයට වෙචච හානිය හා මුහුදු කලාපය ට උණු බලපෑම ..ගලක් අවේ නිකන් නෙමේ යකෝ එකේන් තමා ඒ පැත්ත රැකුණේ )

    කුමන ,බුන්දල කුරුළු අබය බුමි දෙකක් මැද්දේ ගුවන්තොටුපක් හදන වෙලේ කවුද කතා කලේ
    අලින්ගේ ප්‍රදාන වාසස්තානයක ක්‍රීඩා පිටියක් හදදිදී කවුරුද කතා කලේ

    hari oya okkoma una. e kale katha karanna be ne. king ne hitiye. den hora gedara. denuth hambayo ekathu wela villpaththuwa kanakota kalin una kiyala ahaka balan inna oneda? anduwa apahasu thawata path wei kiyala sadda nokara inna oneda. :no:
     
    mchn, mona project 1k unat karana kota environment problems enawa thamai. ewa awama karana thamai EIA hadanne..
    uba kiyana widiyata oya mokut nokara hitiyoth hamadama rata ekama thana tamai. oya chinthanaya poddak wenas karaganin sanwarditha ratak hadanna.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    horen newai bola, divisional secratariat,District sectratariat anumath okkomath ekka........
    යකෝ මේවා වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ තියෙන්නේ...:angry::angry::angry: සියලුම වනාන්තර ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් යටතේ තිබෙන වනාන්තර ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වෙන්නේ... එතොකොට ඒ වනාන්තර වල එක එකට ඕන විදිහට නටන්න බා.. අඩුම තරමේ කාණුවක් වත් කපන්න බෑ යකෝ....:angry::angry::angry::angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ෂර්ලොක් holmes;18327625 said:
    mchn, mona project 1k unat karana kota environment problems enawa thamai. ewa awama karana thamai EIA hadanne..
    uba kiyana widiyata oya mokut nokara hitiyoth hamadama rata ekama thana tamai. oya chinthanaya poddak wenas karaganin sanwarditha ratak hadanna.
    දැන් ලෝකේ යන අත වෙනස් බන් ,ඕවගේ බලපෑම ගොඩක් වැඩි ,දන්නා විදිහට ඔය ප්‍රොජෙට් වල පරසර අද්යන වාර්තා නැ ,,
    ඒවා අඩු වෙන විදිහට ඕවා කරන්න පුළුවන් ...ගාන වැඩි වෙනවා

    ප්ලේන් එකක කුරුළු රංචුවක් වැදුනොත් මුළු ගුවන් යානයම විනාශ වෙන්න පුළුවන් ,
    සංවර්දනය කියලා පරිසරය හානි කරලා වැඩක් නැ ,තව
    උමා ඔය ප්‍රොජෙට් එක දැන් සැහෙන පැත්තකට වතුර නැ ,උමගෙන් අබ්යත්ර ජාල කාන්දුවක්.

    ලොකු නාය යාමක් අත ලග

    සන් වර්දනය ක‍රන්නේ පරිසරය රැකගෙන එක කාලා නෙමේ
    එකට කියන්නේ තිරසාර සංවර්දනය
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hari oya okkoma una. e kale katha karanna be ne. king ne hitiye. den hora gedara. denuth hambayo ekathu wela villpaththuwa kanakota kalin una kiyala ahaka balan inna oneda? anduwa apahasu thawata path wei kiyala sadda nokara inna oneda. :no:
    අපො නැ බන් .ප්‍රශ්නේ තින්නේ ඒවා කරද්දී කට වහන් හිටපු එවුන් මේකට දගලන හැටි ,විල් පත්තු කෙසේ වෙතත් වෙන අරමුණු තමා මේකෙන් ගේන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෂර්ලොක් holmes;18327625 said:
    mchn, mona project 1k unat karana kota environment problems enawa thamai. ewa awama karana thamai EIA hadanne..
    uba kiyana widiyata oya mokut nokara hitiyoth hamadama rata ekama thana tamai. oya chinthanaya poddak wenas karaganin sanwarditha ratak hadanna.

    ඉස්සර තමයි බන් එහෙම සංවර්ධනය කරේ.......පොඩ්ඩක් sustainable development ගැන එහෙම හොයල බලපන්කො
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ---දී කිරට බළල්ලු සාක්කි දීම---
    දැන් ඔය විල්පත්තු රකිමු කියල මැරෙන්න හදපු JHU නංගිලා මල්ලිලා ගහන්න බලන්න _ ක් අඩියක් :lol::lol::lol::lol:
    ----මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් සිංහලේ කැ පතේ පැහැරුවන්ගේ කල එලි මංගල්‍යයය----
    කලින් නම්, කැලෑ පාළුව බද්යුදින්ට හයියට හිටියේ අමීර් අලි සහ සම්බන්ධිකරණ ලේකම්ලා විතරයි, දැන් ආරක්ෂාවට තවත් දඩයම් බල්ලෙක් වැඩ අරඹලා....

    ka*i rajaa thamai lu neda oka patan aran thiyenne?