චම්පක රනවක මරක්කලයා

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
චම්පක රනවක මරක්කලයා

10452352_557414291066793_2511659300528120206_n.jpg

මෛත්‍රී දිනවන්න චන්ද සීයක්වත් විපක්ෂෙට ගේන්නේ නැතිව ඇමතිකම් ගත්ත දෙන්නෙක් තමයි චම්පක සහ රාජිත. බයියා ගත්ත ලක්ෂ 58 අනුව හිතාගන්න පුලුවන් මෛත්‍රීට එක හෙල උරුමයේ චන්දයක්වත් නෑ.මෛත්‍රීට කෙලවෙන්නෙත් මුන් දෙන්නා නිසා.බයියා මෛත්‍රීට කලින්ම කීවා තමන් කරපු වැරද්ද කරන්න එපා.මිතුරු වෙසින් ඉන්න සතුරන් තුරුල්♥කරගන්න එපා කියලා:lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රාජිතයා නම් මරක්කලය තමයි චන්දෙන් පස්සේ පිස්සු කෙලලා චන්ද කදුවෙත් ඒ සොන්නය
    චම්පික එහෙම නෑ බං උ වැරැද්ද දැකල කතා කරන එකෙක්
    රාජිත්යා ගන්කබරය රාජ්ජ කරන සමයේ ඉඳන් ඕවා කලේ
    ඕකට චීනා එක්ක ඩිල් තියෙනවා එකයි පොර්ට් සිටි නවත්තන්නේ නෑ කිව්වේ
    මහා වාචාලයා
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දෙමළගෙ පුක ලෙවකන තොපිට නම් මේ ආත්මෙදිම හෙන ගහනව රට ජාතිය පාවා දෙනවට
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රාජිතයා නම් මරක්කලය තමයි චන්දෙන් පස්සේ පිස්සු කෙලලා චන්ද කදුවෙත් ඒ සොන්නය
    චම්පික එහෙම නෑ බං උ වැරැද්ද දැකල කතා කරන එකෙක්
    රාජිත්යා ගන්කබරය රාජ්ජ කරන සමයේ ඉඳන් ඕවා කලේ
    ඕකට චීනා එක්ක ඩිල් තියෙනවා එකයි පොර්ට් සිටි නවත්තන්නේ නෑ කිව්වේ
    මහා වාචාලයා
    පව් බන් උඹ...:lol::lol::lol: අව්ලක් නෑ කොත්තමල්ලි තියෙනවා නේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පව් බන් උඹ...:lol::lol::lol: අව්ලක් නෑ කොත්තමල්ලි තියෙනවා නේ...

    බයියන්ගේ අනුකම්පාව ඕනා නෑ
    ගන්කබර මිනීමරුවෝ ටික ගෙදර යව්වනේ