චම්පක රනවක හොරාව අත් අඩංගුවට ගනිව්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
11-noroch.jpg

නොරොච්චොලේ විදුලි බලාගාරයෙන් කොමිස් කාපු චම්පක රනවක ඇතුලු හෙල උරුමය පක්ෂයේ හොරු ටික අත් අඩංගුවට ගනිව්.චම්පක රනවක විදුලි බල ඇමතිව සිටින කාලේ මේ නොරොච්චෝලය ඉදිකර ඇති අතර ඔහු සහ නිලධාරින් හෙල උරුමයේ කොමිස් කාක්කො හොඳට ගහලා මේක දූෂන ව්‍යාපෘතියක් කරලා දැන් මේක වැඩ කරන්නෙත් නෑ.

avatar438906_29.gif