චම්පික කෝ මේ Champika

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1908175_776562032412752_7629988026755092160_n.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ දන්නේ නැහැ මම ලංකාවේ මිනිහෙක් නෙමේනේ.....අනේ පලයන් බන් යන්න ගොන් අතල් නොදී.....පොලිසියට කන්ට්‍රෝල් කරන්න බැහැ කියන එකෙක්නෙ උඹ :angry::angry:

    මම කියන්නෙ හමුදාව ගෙන්වන්‍න ඇත්තෙ පොලිසියට ‍කන්ට්රෝල් කර ගන්න බැරි නිසා කියලයි. හැබැයි පොලිසියට ජනතාව කොන්‍ට්රොල් කොර ගන්න බැරි උනේ ඇයි දන්න‍ෙ නැහැ. පාර පටු නිසාද? සාමාන්‍යයෙන් කදුලු ගෑස් ගහන්නෙ යම් දුරක ඉදන් නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඉතින් උත්තර හම්බ උනානේ....අපි යනවා ....ඔය උත්තර නොදන්නා එවුන් කුල්කසුන්ගේ අහගනිල්ලා උ උඹලගේ භාෂාව දන්නවලු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [QUOTE=Gasa84;17838113]
    1908175_776562032412752_7629988026755092160_n.png
    [/QUOTE]

    හා මූ කියන ඒවා අපි විස්වාස කොරන්න ඔිනි මූ කරපුව අමතක කරල? එහෙමද?
     
    මොනවද බන් මේ කියන ලොල් කතා....ඒ කියන්නේ හමුදාව අවේ මිනිස්සු මරන්නම කියලා නේද? මොක්දක්ද උඹ ඔය කියන එකෙන් දෙන්න හදන පණිවිඩය :confused::confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දැන් ඉතින් උත්තර හම්බ උනානේ....අපි යනවා ....ඔය උත්තර නොදන්නා එවුන් කුල්කසුන්ගේ අහගනිල්ලා උ උඹලගේ භාෂාව දන්නවලු

    උබ මෙච්චර වෙලා උත්තර දුන්නේ උබලගේ උන්ටද? :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [QUOTE=Gasa84;17838113]
    1908175_776562032412752_7629988026755092160_n.png

    හා මූ කියන ඒවා අපි විස්වාස කොරන්න ඔිනි මූ කරපුව අමතක කරල? එහෙමද? [/QUOTE]

    අපෝ නැහැ උඹලා වගේ එවුන්ට නෙමේ ...විවුර්ත මනසක් තියෙන එවුන්ට ටිකක් දැනගන්න.....

    මම දැන් නිකන් අහන්නේ කවදද මහින්ද විදුලි පුටුවේ ලගින්න යන්නේ...ඒ දවස් වල අඩ අඩ හිටියා නේද යන්න බැහැ කියා කියා....උඹලා ඕවා විස්වාස කරලනේ චන්දෙ දුන්නේ ...:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මෙච්චර වෙලා උත්තර දුන්නේ උබලගේ උන්ටද? :rofl::rofl:

    උඹ දන්නවනේ හරක්ට කතා කරන විදිහ...එක මම නෙමේ උම්බමනේ කිවුවේ :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනවද බන් මේ කියන ලොල් කතා....ඒ කියන්නේ හමුදාව අවේ මිනිස්සු මරන්නම කියලා නේද? මොක්දක්ද උඹ ඔය කියන එකෙන් දෙන්න හදන පණිවිඩය :confused::confused:

    හමුදාව ඉන්නෙ මොන‍ දේ කරල හරි උන්ට දීපු ට‍ාර්ගට් එක කවර් කරන්න. ඒකට මිනී මරන්න උනත් උන්ට පුලුවන්. නැත්තන් ඉතින් හමුදාවෙන් වැඩක් නැහැනෙ. ආන්ඩුවෙ උපරිම බලය තමා හමුදාව. හමුද‍ාව යොදවනව කියන්නෙ තත්වය බැරෑරැම් කියන එක තමා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා බන්.....පස්සේ හම්බවෙමු.....කවුරු මොනවා කලත් අපි වැඩකලොත් අපිට තියෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හමුදාව ඉන්නෙ මොන‍ දේ කරල හරි උන්ට දීපු ට‍ාර්ගට් එක කවර් කරන්න. ඒකට මිනී මරන්න උනත් උන්ට පුලුවන්. නැත්තන් ඉතින් හමුදාවෙන් වැඩක් නැහැනෙ. ආන්ඩුවෙ උපරිම බලය තමා හමුදාව. හමුද‍ාව යොදවනව කියන්නෙ තත්වය බැරෑරැම් කියන එක තමා.

    එල එල....ජයවේවා....;);)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා මූ කියන ඒවා අපි විස්වාස කොරන්න ඔිනි මූ කරපුව අමතක කරල? එහෙමද?

    අපෝ නැහැ උඹලා වගේ එවුන්ට නෙමේ ...විවුර්ත මනසක් තියෙන එවුන්ට ටිකක් දැනගන්න.....

    මම දැන් නිකන් අහන්නේ කවදද මහින්ද විදුලි පුටුවේ ලගින්න යන්නේ...ඒ දවස් වල අඩ අඩ හිටියා නේද යන්න බැහැ කියා කියා....උඹලා ඕවා විස්වාස කරලනේ චන්දෙ දුන්නේ ...:P:P[/QUOTE]

    උඹලටත් හෙන ආසවක් තියෙන්නේ මහින්ද විදුලි පුටුවට යනවට නේ...... අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල......
     
    අහ්හ් හදාගෙන ඇවිත් fake එකක්....චුප් චුප්

    මෝඩ ජෙප්පා, දැන් මේ ප්‍රශ්න වලට උත්තර දීපන්. ෆේක් ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.
    යන්නේ කොහෙද මල්ලේ පොල් :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෝ නැහැ උඹලා වගේ එවුන්ට නෙමේ ...විවුර්ත මනසක් තියෙන එවුන්ට ටිකක් දැනගන්න.....

    මම දැන් නිකන් අහන්නේ කවදද මහින්ද විදුලි පුටුවේ ලගින්න යන්නේ...ඒ දවස් වල අඩ අඩ හිටියා නේද යන්න බැහැ කියා කියා....උඹලා ඕවා විස්වාස කරලනේ චන්දෙ දුන්නේ ...:P:P

    උඹලටත් හෙන ආසවක් තියෙන්නේ මහින්ද විදුලි පුටුවට යනවට නේ...... අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල......[/QUOTE]

    දැන් ඉතින් උඹලට සුවර් නේ මහින්ද විදුලි පුටුවේ බව ...නේද හිටන් :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;17838178 said:
    මෝඩ ජෙප්පා, දැන් මේ ප්‍රශ්න වලට උත්තර දීපන්. ෆේක් ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ.
    යන්නේ කොහෙද මල්ලේ පොල් :P:P:P:P

    දුන්නා මචන් ....පොඩ්ඩක් බලපන් මුලට ගිහින් :D:D