චම්පික කෝ මේ Champika

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    avatar312790_55.gif
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    චම් පකයට ඔවට උතතර දේන් න වෙලා වක් නෑ බන්. ඌ සිහිනමවපු අමාත්‍යාංශය ලැබිලනෙ මේ දවස්වල සතුට සමරනවා. රටට හෙන ගහපු දෙන් උගෙ ආතල් එක කන්න එපා උඹල මේවගේ ප්‍රශ්න පත්‍ර දීල. උඹලට විහිලුවක් වත් තේරෙන්නෙ නෑ නෙ.රට ගැන ජාතිය ගැන කිව්වෙ විහිලුවටනෙ. උඹල ඒව හැබෑවට අරන් සිරිසේනට ඡන්දෙ දුන්නට උෟ මක් කරන්නද. ඔන්න ලබන පාර ඡන්දෙන් පස්සෙ නම් මම හිත්නෙ ඌ රට ජාතිය ගැන සිරාවටම හිතන්න පටන් ගනීවි ගෙදරට වෙලා. මොකද ඕන තරම් කාලය තියෙනවනෙ පැරදිලා ගෙදර ඉන්නකොට.
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    අපි බඩ පැලෙන්න කා කා බි බී ඉමු බං... රටට හෙන ගැහුවත් මොකද බං, අපේ බඩවල් පිරෙනවනේ... ඔය මදැයි....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චම්පික නිදාගෙන ඉඳලා තියෙන්නේ

    1604752_1525087067754439_3643737746409233102_n.jpg

    උඹටත් ලැජ්ජා නෑ නේද? ඕක ගැන බොරු නිවුස් එකකුත් දාල පරණ වීඩියෝ එකකුත් අලුත් වගේ දාල චාටර් උනා මතක නැද්ද?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කොන්ද කෙලින් තියාගෙන අහන්න මුලින්ම පුරුදුවෙයන්

    අහ්හ් හදාගෙන ඇවිත් fake එකක්....චුප් චුප්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    හොද ප්‍ර්ශන ටිකක් උත්තර ලැබිය යුතු දෙවල් මෙවා :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොද ප්‍ර්ශන ටිකක් උත්තර ලැබිය යුතු දෙවල් මෙවා:yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    නැ මම එක සදරනිකරණය කරන් නැ නමුත් සිවිල් උද්ගෝෂණක් පැවැත්විය යුතු ක්‍රමවේදයක් තියනවා ඒ ක්‍රමවෙදේට උඩින් රජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙන පරදී උද්ගෝෂණක් සිදු කොලොත් ආමි එකට මැදිහත් වෙන්න වෙනවා​
    oka billak ganna karapu wadak,samakami udgoshanayak karapu minissuwa usi gannuwe kauda kiyala danno danithi,usi gannapu unta ona une oka,oya billa ganna,army eken wedi thiyepu eka sampurna waradiy,kohomin kohoma hari wenna ona nathi deyak naraka widiyata una rate awasanawata....