චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව

nikidw

Member
Apr 16, 2014
749
67
0
machn ko dan bbs muba mata banne kurusaya kiyala
dan thrunada api mokdda kiuwe kiyala

I'm not in to BBS but helaurumaya
I thought BBS are doing same thing like helaurumaya
And now only they show their true color not only me there were so many people thought that they are doing something good
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Be ban

    You are blindly believing Mr Mahinda Rajapaksha
    Open your eyes and see the truth whether this person is realy doing good job or destroying the our country
    Don't give vote him just of becaze there is no choice
    Don't give vote just becaze of you don't like unp or Ranil
    මහින්දට විකල්පය සිරිසේන නොවේ, මහින්ද රටේ ඒකිය බාවය රකිනව.සිරිසේනට ඔක කොරන්ඩ බැ TNA, හකීලම්,රනිල්ල චන්දිකාල එක්ක කවදාවත් බැ, ඒක හින්ද දන්න මහින්ද හොදයි.:cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැහැදිලිව ම........
    අපි ඒ කාලේ ඉදන් කිව්වේ මේ රට ගැන, මේ ක්‍රමය ගැන සහ මේ පවතින ආර්ථිකය ගැන නියම විවේචනය තියෙන්නේ ජාතිකවාදීන් ගාව කියලා....
    ඒ වගේ ම මේ රට නියම දිශානතියට, දේශපාලනමය, ආර්ථික සහ සමාජීයව විතරක් නෙවෙයි, සංස්කෘතික වශයෙන් වුවත් ගෙන යන්න පුලුවන් නියම ප්‍රාෙයා්ගික මතවාදය තියෙන්නේ ජාතිකවාදීන් ළග කියලා.......
    ජාතිකවාදියෙකු වන පාඨලී චම්පික රණවක සමත්මයා ඉතාම පැහැදිලිව ඒක ප්‍රකාශ කරනවා.........

    අපි ඊළග වර පාර්ලිමේන්තුවට යවලා මේ රටේ පාලන බලයේ තීරණාත්මක අවිය දෙන්නඕන මේ වගේ දේශපාලන බුද්ධිමතුන්ට......

    අන්න ඒ වගතීම අපිට තියනවා මීළග මැතිවරනේ දී................

    :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    the best politician ever..:yes::yes:

    :yes::yes:
    11.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනවාරි 9 වෙනිදා පාඨලීද හොම්බෙන් යනු ඇත.

    10352936_626351997475685_5951629806341669564_n.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පැහැදිලිව ම........
    අපි ඒ කාලේ ඉදන් කිව්වේ මේ රට ගැන, මේ ක්‍රමය ගැන සහ මේ පවතින ආර්ථිකය ගැන නියම විවේචනය තියෙන්නේ ජාතිකවාදීන් ගාව කියලා....
    ඒ වගේ ම මේ රට නියම දිශානතියට, දේශපාලනමය, ආර්ථික සහ සමාජීයව විතරක් නෙවෙයි, සංස්කෘතික වශයෙන් වුවත් ගෙන යන්න පුලුවන් නියම ප්‍රාෙයා්ගික මතවාදය තියෙන්නේ ජාතිකවාදීන් ළග කියලා.......
    ජාතිකවාදියෙකු වන පාඨලී චම්පික රණවක සමත්මයා ඉතාම පැහැදිලිව ඒක ප්‍රකාශ කරනවා.........

    අපි ඊළග වර පාර්ලිමේන්තුවට යවලා මේ රටේ පාලන බලයේ තීරණාත්මක අවිය දෙන්නඕන මේ වගේ දේශපාලන බුද්ධිමතුන්ට......

    අන්න ඒ වගතීම අපිට තියනවා මීළග මැතිවරනේ දී................

    eka hari
    ape ratata ona.nishpadana arthikayak....krushi - karmantha padanm arthi kayak.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාටලී.....
    අපි නුඹ ගැන මහත් බලාපොරොත්තු තබාගෙන උන්නෙමු.......
    නුඹ වෙනුවෙන් දිවා රෑ නොබලා ලියන්නට හිතා උන්නෙමු......
    සමස්ථ බෞද්ධ ජනතාවම නුඹ එනතුරු බලා උන් බව අපි දැන උන්නෙමු.......
    අපි අපේ වටේ උන් එවුන්ට නුඹ ගැන පුරාජේරු දෙඩුවෙමු........
    නුඹ ජනාධිපතිව ගම්මන්පිල අගමැතිවන රටක් ගැන අපි සිහින මැවූවෙමු.......
    ආර්ථිකය ඉහල අගයක්ව අධ්‍යාපනයට 10% ක් වෙන් වන යුගයක ජීවත් වන අපේ දරුවන් ගැන අපි කතා කලෙමු.......
    .
    .
    එහෙත්.....
    නුඹ අපෙන් නොඅසා කල දෙයින්.......
    .
    .
    සිංහලයා නැවත දෙකඩ විය.......
    බොදු බලය දියවිය.......
    .
    .
    ඒ අතර....
    මහා වීරයකු වූ නුඹ....
    විලි සංගෙ නැතුව විපක්ෂය දිනවීමට කඩේ යන හැටිද.......
    පරාජිතව අසරණ වූ අප බලා ඉන්නෙමු.....
    නුඹද යමක් මතක තබා ගත යුතුය.....
    නුඹද, ඥානසාර හිමිද......
    තවමත්.....
    මගේ වීරයෝය.........
    .
    .
    Anushka Nanayakkarage...............

    meka fb eka dakke............
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ජනවාරි 9 වෙනිදා පාඨලීද හොම්බෙන් යනු ඇත.:cool:

    ආ ගූ කන්නා
    සසද
    මේ සැරේ කෙලවෙනවා :D හු හු
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පාටලී.....
    අපි නුඹ ගැන මහත් බලාපොරොත්තු තබාගෙන උන්නෙමු.......
    නුඹ වෙනුවෙන් දිවා රෑ නොබලා ලියන්නට හිතා උන්නෙමු......
    සමස්ථ බෞද්ධ ජනතාවම නුඹ එනතුරු බලා උන් බව අපි දැන උන්නෙමු.......
    අපි අපේ වටේ උන් එවුන්ට නුඹ ගැන පුරාජේරු දෙඩුවෙමු........
    නුඹ ජනාධිපතිව ගම්මන්පිල අගමැතිවන රටක් ගැන අපි සිහින මැවූවෙමු.......
    ආර්ථිකය ඉහල අගයක්ව අධ්‍යාපනයට 10% ක් වෙන් වන යුගයක ජීවත් වන අපේ දරුවන් ගැන අපි කතා කලෙමු.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාටලී.....
    අපි නුඹ ගැන මහත් බලාපොරොත්තු තබාගෙන උන්නෙමු.......
    නුඹ වෙනුවෙන් දිවා රෑ නොබලා ලියන්නට හිතා උන්නෙමු......
    සමස්ථ බෞද්ධ ජනතාවම නුඹ එනතුරු බලා උන් බව අපි දැන උන්නෙමු.......
    අපි අපේ වටේ උන් එවුන්ට නුඹ ගැන පුරාජේරු දෙඩුවෙමු........
    නුඹ ජනාධිපතිව ගම්මන්පිල අගමැතිවන රටක් ගැන අපි සිහින මැවූවෙමු.......
    ආර්ථිකය ඉහල අගයක්ව අධ්‍යාපනයට 10% ක් වෙන් වන යුගයක ජීවත් වන අපේ දරුවන් ගැන අපි කතා කලෙමු.......

    uba pataliva vithvasha kaamavada???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    uba pataliva vithvasha kaamavada???

    තාමත් ඔව් :cool: මිනිස්සුනෙ මචන් ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නැහැ හැබැයි අපිට කියල නායකයෙක් ආවොත් පටලි තම්යි කියලා හිතනවා අනුර කුමාරත් හොදයි :yes: එත් දෙශපාලකයො ගැන ස්තිරව කියන්න බැහැ පටලි රටට ජාටියට ආදරය කරන මිනිහෙක් අනික උගතා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාමත් ඔව් :cool: මිනිස්සුනෙ මචන් ඉදිරියට කොහොම වෙයිද දන්නෙ නැහැ හැබැයි අපිට කියල නායකයෙක් ආවොත් පටලි තම්යි කියලා හිතනවා අනුර කුමාරත් හොදයි :yes: එත් දෙශපාලකයො ගැන ස්තිරව කියන්න බැහැ පටලි රටට ජාටියට ආදරය කරන මිනිහෙක් අනික උගතා

    එතින් දැන් උබ කියන විදියට පාටලී ඉන්නේ වැරදි පත්තෙනේ