"චම්පික හොදායි.පව් එයා" - J.V.P

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොල් ගෝඨාභය මැතිතුමා ජනාධිපති උනා මිසක් අගවිනිසුරු හෝ නිතිපති උනේ නැ..

    තොපිට මොන හාල්ද බොල වෙනද වගේම ක්‍රෝටන් කොළ , කොස් කොළ , පුන්නක්කු කකා හිටපියවු..

    :lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලාල් කාන්තටත් තියෙනවනෙ නඩුවක් ,අනුරාධපුරේදි බීමතින් රියපදවා කන්තාවක් කහ ඉරේදි හප්පල තුවාල කරාට විරුද්ද.. උන්දට ඒක මතක් වෙන්ඩම ඇති ඒකයි ඔහොම කියන්නෙ..

    :yes::yes::yes: