මිනිස්සු හිතින් මාර මාර ලෝක වල ජීවත් වෙන්නේ නේ බං..
Reality ekath illusion ekak ne ban
අඩෝ මටත් මේකම වෙලා තියෙනවා , ඉස්සර හය වසරේදී පෙරෙඩ් එකෙයි බිග් මැච් එකෙයි නටන්න සෙට් උනාම ඒ වෙලාවේ මට නිකන් හිතට ආපු ඩාන්ස් මූව්ස් ටිකක් දැම්ම , අම්මට සිරි වටෙන්ම ප්‍රතිචාරත් හොඳයි , අත්පුඩි ගහනවා මගේ දිහා බල බලා සන්තෝසෙන් හිනා වෙනවා චියර් කරනවා එකක් නෙවෙයි .. මමත් හෙන ආතල් එකේ නැතුව , ඊට ටික දවසකට පස්සේ නිකන් ගෙදර ඉන්න වෙලාවක සින්දුවක් දාල කන්නාඩිය ඉස්සරා එහෙම නටල බැලුව .. විලි ලැජ්ජයි අරික්කාලයි කියන්න ලැජ්ජයි ... කඳුලුත් පැන්න සින්හල්ලු![]()