චමින්ද වාස් 'හිතේ සතුටක්‌ නෑ මගේ'

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
චමින්ද වාස් 'හිතේ සතුටක්‌ නෑ මගේ'

"මම රටට සේවය කරන්න ගොඩක්‌ ආශාවෙන් බලා සිටියා. ඒ අවස්‌ථාව ලැබිල මගේ දේ මම හරියට කළා. ඒත් මට දැන ගන්න ලැබුණා සමහරු මගේ කැපවීම මදියි කියනවලු. අවුරුදු ගාණක්‌ මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට කරපු දේ බැලුවහම මගේ කැපවීම ගැන පැහැදිලිව පෙනෙනවා. කැපවීම නැති කෙනෙකුට එච්චර ලොකු ක්‍රිකට්‌ එකක්‌ ගහන්න අමාරුයි. හිතේ සතුටින් වැඩ කරන්න බැරිනම් හොඳම දේ අයින් වෙලා යන එක." යනුවෙන් වාස්‌ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් චමින්ද වාස්‌ යනු ලෝකයම පිළිගත් වේග පන්දු යවන්නෙකි. ඔහුගේ අත්දැකීම් වලින් වෙනත් රටක්‌ ප්‍රයෝජන ගැනීමට බලා සිටින්නේදැයි කරන ලද විමසීමකදී, "ඇත්තටම ඔව්. මට ආරාධනා කිහිපයක්‌ම ඇවිල්ල තියෙනවා. ඒත් මම ආසියාවේ රටක වේග පන්දු පුහුණුකරු ලෙස සේවය කරන්නෙ නැහැ කියල කියන්න ඕන. ලෝක කුසලානයෙන් පස්‌සෙ මගේ තීරණය දැන ගන්න ලැබෙයි." යනුවෙන් පැවසීය.

-divaina-
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ane manda mokakda hethuwa hariyatama kiyala nane... ape rate coaches lata hariyata wada karanna ba mehe inna cricket board eke un ekka. hodama de wena rataka kenek ganna eka... eka hama paththakatama hodai..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mu yana eka hodai ban. muth pandithaya. e wagema team eke inneth pandithayo.