චමිලා අසංකා ගැන ඔබ දන්නවාද? 16++

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    චමිලා අසංකා ගැන ඔබ දන්නවාද? 16++

    ඉන්දික මල්ලවආරච්චි විසින් සේයා ගත කරන ලද ගයනි බැට්ස් විසින් වේශ නිරුපනය කරන ලද චමිලා අසංකා නම් නිරුපිකාවගේ ජයාරූප එකතුවක් අප වෙත ලැබී තිබෙනවා. චමිලා ගේ ජායාරුප අප වෙබ් අඩවියේ මෙයට පෙර පළවුවද ඇගේ නවතම ජායාරුප එකතුව සමග එහි ඇති විශේෂත්වයද මෙසේ සඳහන් කරන්නෙමු. චමිලා උපතින් පිරිමියෙකි.පසුව සාර්ථක ලිංගික විපර්යාසයකින් පසුව ගැහැනියක් බවට පත්ව ඉන්පසුව නිරුපිකාවක් වූ තැනැත්තියකි.චමිලාට ලොව පුරා පිළිගැනීමක් ඇති අතර ලිංග විපර්යාසයන්ට හසුවූ නිරුපිකාවන් අතරේ ඇයට ලෝකයෙන්ම හත්වන ස්ථානය හිමිව තිබේ. චමිලා අසංකා ගේ මුල් ගම් පළාත රත්නපුරේ බවත් පාසල් කාලයේදී ඔහු චමිල අසංක ලෙස හැදින්වූ බවත් පසුව විදේශයකට ගොස් මෙසේ පරිවර්තනයකට ලක්ව පැමිණි බවත් වාර්තා වනවා.
    චමිලාගේ ජායාරූප එකතුව බලන්න
    224911_250259288408435_1809368879_n.jpg


    179501_250259318408432_1364122698_n.jpg


    534012_250259338408430_1418589206_n.jpg


    564312_250259351741762_424338824_n.jpg


    533043_250259361741761_795827699_n.jpg


    224895_250259378408426_308645859_n.jpg


    185126_250259401741757_1930966264_n.jpg


    575136_250259411741756_1631290083_n.jpg


    550363_250259428408421_2055213254_n.jpg


    554311_250259455075085_1638768833_n.jpg


    250620_250259468408417_1627721900_n.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    so let me ask her/him a question?

    So she think like a girl completely? Don't she/he love computers ,
    bicycle like a boy, and macho talk boys , play computer games, crack and hack,
    racing like the mind that boys do love?

    I don't think that she/he could give up that mind. Don't he/she enjoy or enjoyed the
    power of being a male? Some kind of freedom and our way of life?

    I'm a male who depend on completely from my sister and mother and under them,
    but I completely love my way of life. I mean that difference is there?
    So give the answers to these questions! Will she/he have answers to my questions?