චමුදිතයගේ හෙලුව. Please report his channel

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    චමුදිතයා සුපිරිම ගණිකාවක්. සති දෙකකට කලින් විඩ්යෝ එකේ දාන්න තිබිබ එක දාන්නේ නැතුව රටම අන්දලා, දැන් එ කැල්ල දානවා අරු ඇනගත්තාම. මු ක්ලින්ම මෙ කැල්ල දැම්මානම් පැනී පොකුරක් නැ. නොදකින් මේ වගේ youtube ගණිකාවො. Views වලට අම්මවත් විකුනනවාට අමතරව මිනිස්සවත් අන්දන බල්ලෝ. Please report his fxxxing channel
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    යූටූබ් බලල පැනි ගන්න යනවද නැද්ද කියල තීරණය කරන උන් ඉන්නවෑ
     
    • Like
    Reactions: aravinda86

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    චමුදිතයා සුපිරිම ගණිකාවක්. සති දෙකකට කලින් විඩ්යෝ එකේ දාන්න තිබිබ එක දාන්නේ නැතුව රටම අන්දලා, දැන් එ කැල්ල දානවා අරු ඇනගත්තාම.

    චමුදිතලට වඩා අනන්තයි උබල වගේ මන්දමානසික ගූ ඩයල්. උබල වගේ උන් තමා ලංකාවේ වැඩිම. මුකුත් හොයල බලන්නේ නෑ. ඔහේ කියවනවා ෂෙයාර් කරනවා. එෆ්බි එකට ගියත් ඒ වගේ 2015 ඒවත් සමහර විට උදව් ඉල්ලපුව ෂෙයාර් කරනවා. බලපං ගොං ලබ්බෝ මුගේ විඩියෝ එක දාලා තියෙන්නේ නොවැම්බර් .

    උබට සෙට් වෙන්නේ නැත්නම් නොබල ඉදපංකෝ. මොකො උෟ බලෙන් තොට ගෙදර ඇවිත් විඩියෝ පෙන්නුවද..මට මූ සෙට් වෙන්නේ නෑ කතා කරන විලාශයට. හැම එකා එක්කම වලියට වගේ කතා කරන්නේ. හොදම දේ මම උගේ ඒව බලන්නේ නෑ.

    දාර ගොබ්බයෙක් වුනාට පෙන්වන්න එපා ගොබ්බයි කියල :lol:
    :lol::lol:
     
    බුරුවෝ, නොවැම්බර් 30 විඩියෝ එකේ cut එකක් තමයි මු ඉයේ දලා තියෙන්නෙ. අරු ඇනගත්තාම මු එ නොවැම්බර් 30 විඩියෝ එකේ නැති ක්ට් එක ඉයේ ද්ලා. එකයි කියන්නේ. බලෙන් පෙන්වන්න නැ කියන එක ඇත්ත. එත් මෙ ක තමයි මුංගේ හෙලුව. උබලා වගේ උං ඉන්න නිසා තමයි මුං මෙහෙම ඉන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බුරුවෝ, නොවැම්බර් 30 විඩියෝ එකේ cut එකක් තමයි මු ඉයේ දලා තියෙන්නෙ. අරු ඇනගත්තාම මු එ නොවැම්බර් 30 විඩියෝ එකේ නැති ක්ට් එක ඉයේ ද්ලා. එකයි කියන්නේ. බලෙන් පෙන්වන්න නැ කියන එක ඇත්ත. එත් මෙ ක තමයි මුංගේ හෙලුව. උබලා වගේ උං ඉන්න නිසා තමයි මුං මෙහෙම ඉන්නේ
    u nisa neme yako, ubala wage un nisai okun owa karanne. chamuditha, chathura, iraj unta adala naa ubala video ekata kamathida nadda, baninawada kiyana eka. uta one video eke views gana witharai.

    karanna one nobala inna eka, views adu unama okata oken revenue ekak enne naa, ethakota oka nikanma atharinawa.
    youtube kiyanne balen pennana ekak nemen , hoyagena gihin balana deyak.
    api wage youtube eke me wage goo godawal balana eka nawaththapan, ethakota iwarai.
     
    • Like
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරි හරි දැන් උඹල උෟ නිසා මේකේ මරාගන්න ඵපා..:rolleyes2:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    That's how the theory works Supply and Demand

    Uba Kagahuwa kiyala Oka u Ain karanneth na, Balana un Nobala inneth na. Uba Owa Hoyana Kale Ubata income ekak ena widihak hadaganin.

    Ekko uba Chamudithata Banala Video ekak dapan "

    චමුදිතයගේ හෙලුව" kiyala
    Youtube eke..Passe eka promote karapan., Ethakota ubatath Views enawa Ho gala
     
    • Like
    Reactions: scorp12

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒක උගෙ චැනල් එක ඌ ඕන දෙයක් කියයි.... තොට මොලේ තියෙන්න ඕනෙ කිරල මැනල ගන්න... ඔයිට වඩා ගොබ්බ වීඩියෝ කොච්චර තියෙනවද...
     
    • Like
    Reactions: sliit_kolla

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චමුදිතලට වඩා අනන්තයි උබල වගේ මන්දමානසික ගූ ඩයල්. උබල වගේ උන් තමා ලංකාවේ වැඩිම. මුකුත් හොයල බලන්නේ නෑ. ඔහේ කියවනවා ෂෙයාර් කරනවා. එෆ්බි එකට ගියත් ඒ වගේ 2015 ඒවත් සමහර විට උදව් ඉල්ලපුව ෂෙයාර් කරනවා. බලපං ගොං ලබ්බෝ මුගේ විඩියෝ එක දාලා තියෙන්නේ නොවැම්බර් .

    උබට සෙට් වෙන්නේ නැත්නම් නොබල ඉදපංකෝ. මොකො උෟ බලෙන් තොට ගෙදර ඇවිත් විඩියෝ පෙන්නුවද..මට මූ සෙට් වෙන්නේ නෑ කතා කරන විලාශයට. හැම එකා එක්කම වලියට වගේ කතා කරන්නේ. හොදම දේ මම උගේ ඒව බලන්නේ නෑ.

    දාර ගොබ්බයෙක් වුනාට පෙන්වන්න එපා ගොබ්බයි කියල :lol:
    :lol::lol:
    උඹ ඊටත් වැඩිය මොඩයෙක් බන් චමුදිත නොවැම්බර් 30 විඩියො එකෙ කට් කරපු කැල්ලත් ඊයෙ දැම්මා එක ගැන බන් කියන්නෙ ලංකාවෙ පැනිය ට්‍රෙන්ඩ් වෙන්න දීලා ඊයෙ පරන රෙකොඩ් එකෙ කැල්ලක් දානව

    1608316079741.png
     
    • Like
    Reactions: castellain

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064
    113
    our media is this. There is no need to panic. There are no ethics or necessary knowledge to become reporter or politician later
     
    • Like
    Reactions: navi

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    our media is this. There is no need to panic. There are no ethics or necessary knowledge to become a reporter or politician later
    That is not exactly correct as far as the media is concerned. Media persons do have rules and guidelines to follow which are based on ethics and necessary knowledge which they are expected to adhere to. If they fail they are open to laws of defamation. They can be sued and there have been many instances where cases have been won by aggrieved parties. There is a big, invisible operation that takes place before a reporter appears before the public, or before an article is published, even in Sri Lanka. The problem in Sri Lanka is that the majority are gullible, believing everything that they read and hear. Perhaps what you mean is reporters and politicians are articulate.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Everybody is doing their marketing bro. Chamuditha, Rasamanikkam, TNA, Thawheed Jamat , Dilith and fonz co, Appukuttige Dhanapala AKA Dhammika. People just forget other main issues while minorities use this situation to create problems and strengthen their vote base.
    Coming color is no good ithin
     
    • Like
    Reactions: CloudX64