චමුදිතයා බණක් අහන්න ගියොත්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චමුදිතයා බණක් අහන්න ගියොත් :

    "දැන් එතකොට ඔබ වහන්සේ පැහැදිලිවම කියන්නෙ සංසාරේ දුකයි කියලද?....ඔබ මොන සාධක මතද එහෙම කියන්නෙ ...මේක පැහැදිලිවම මිනිස්සු ගිහිගෙය කළකිරවලා ඒ හිස්වන දේපළ පවරගන්න ඔබ කරන කුමන්ත්‍රණයක් නෙමෙයිද?...මොකද සංඥා සංඛාර විඥාණ කියන්නෙ නිකම්ම නිකන් තාක්ෂණික දෝෂයක් නෙමෙයි.....ඔබ කොහෙද සංසාරය දුක වෙන වෙලාවෙ හිටියෙ ...?....ඔබ නෙමෙයිද සංසාර දුකට හේතුව....?...මේ සමස්ථයට වගකියන්න ඕන ඔබ නෙමෙයිද?...දුක නිවීමේ මාර්ගය කියලා එහෙම ඔබ කියන කියන දේවල් අපි පිළිගන්න සූදානම් නෑ, කවුද දන්නෙ පුනර්භවය කියන්නෙත් ඔබේ කුමන්ත්‍රණයක් ද කියලා....."

    එහෙම මේ ඔබ යෝජනා කරන කරන විදියට සුඛිතා හොන්තු ඥාතයෝ කරන්න අපි සූදානම් නෑ....හරියටම මොන ඥාතයෝද සුඛිතා වෙන්නෙ....?...එහෙම නමක් තියෙන ඥාතියෙක් ඔබට හිටියාද....?"

    copied from Whatsapp
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක ඇත්ත..... ගිරවෙක් වෙලා ඉපදෙන්න හිටිය එකෙක් මනුස්ස ජීවිතයක් ලැබුනම ඔහොම වෙනවා.

    අනික කරන්න දෙයක් නෑ යකාගේ හැටියට තමයි විමානේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට තමයි මාද්‍ය කාරයොත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    චමුදිතයා බණක් අහන්න ගියොත් :

    "දැන් එතකොට ඔබ වහන්සේ පැහැදිලිවම කියන්නෙ සංසාරේ දුකයි කියලද?....ඔබ මොන සාධක මතද එහෙම කියන්නෙ ...මේක පැහැදිලිවම මිනිස්සු ගිහිගෙය කළකිරවලා ඒ හිස්වන දේපළ පවරගන්න ඔබ කරන කුමන්ත්‍රණයක් නෙමෙයිද?...මොකද සංඥා සංඛාර විඥාණ කියන්නෙ නිකම්ම නිකන් තාක්ෂණික දෝෂයක් නෙමෙයි.....ඔබ කොහෙද සංසාරය දුක වෙන වෙලාවෙ හිටියෙ ...?....ඔබ නෙමෙයිද සංසාර දුකට හේතුව....?...මේ සමස්ථයට වගකියන්න ඕන ඔබ නෙමෙයිද?...දුක නිවීමේ මාර්ගය කියලා එහෙම ඔබ කියන කියන දේවල් අපි පිළිගන්න සූදානම් නෑ, කවුද දන්නෙ පුනර්භවය කියන්නෙත් ඔබේ කුමන්ත්‍රණයක් ද කියලා....."

    එහෙම මේ ඔබ යෝජනා කරන කරන විදියට සුඛිතා හොන්තු ඥාතයෝ කරන්න අපි සූදානම් නෑ....හරියටම මොන ඥාතයෝද සුඛිතා වෙන්නෙ....?...එහෙම නමක් තියෙන ඥාතියෙක් ඔබට හිටියාද....?"

    copied from Whatsapp
    Wrong,

    You missed the parts where the other guy tries to talk (or opens his mouth to talk) and chamuditha instantly interrupts him.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    මේක තමා චමුදිත ගේ ලොකුම කේස් එක ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මූ ආයෙත් මොනවා හරි මඟුලක් අහනවා 🤣🤣
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක තමා චමුදිත ගේ ලොකුම කේස් එක ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මූ ආයෙත් මොනවා හරි මඟුලක් අහනවා 🤣🤣
    විශේෂයෙන් චමුදිතයා ඇවිත් ඉන්න මනුස්සයට මොකක් හරි චෝදනාවක් කරලා ඒකට උත්තර දෙන්න කට ඇරපු ගමන් වෙන මොකක් හරි අහනවා. අහගන ඉන්න මිනිස්සු හිතනවා එහෙනම් අරූ අරක කරලා තමයි කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේක තමා චමුදිත ගේ ලොකුම කේස් එක ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මූ ආයෙත් මොනවා හරි මඟුලක් අහනවා 🤣🤣

    තොපේ මාධ්‍ය බයියා. වැදපිය ඌට බයි ඕඩියන්ස් එක තියාගෙන ඉන්නවා 👌🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    තොපේ මාධ්‍ය බයියා. වැදපිය ඌට බයි ඕඩියන්ස් එක තියාගෙන ඉන්නවා 👌🤣🤣🤣
    බලාගෙන පොන්ස් නහරයක් පැලිලා මැරයි තෝ🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    විශේෂයෙන් චමුදිතයා ඇවිත් ඉන්න මනුස්සයට මොකක් හරි චෝදනාවක් කරලා ඒකට උත්තර දෙන්න කට ඇරපු ගමන් වෙන මොකක් හරි අහනවා. අහගන ඉන්න මිනිස්සු හිතනවා එහෙනම් අරූ අරක කරලා තමයි කියලා
    නෑ බන්.. ඌ එන එකත් එක්ක කතා වෙලා ඕක කරන්නේ.
    කියන්න ඕන දේවල් ඇරුට මතක නැති වෙලා යද්දී චමුදිතය තමයි පාරට අරගෙන ඕන දේවල් ටික ඌ හරි කියල කියවන්නේ.
    නැත්නම් ඕකට එන උන් ඌට ගහල
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නෑ බන්.. ඌ එන එකත් එක්ක කතා වෙලා ඕක කරන්නේ.
    කියන්න ඕන දේවල් ඇරුට මතක නැති වෙලා යද්දී චමුදිතය තමයි පාරට අරගෙන ඕන දේවල් ටික ඌ හරි කියල කියවන්නේ.
    නැත්නම් ඕකට එන උන් ඌට ගහල
    ow, mu kendarakarayo gennala negative marketing ehemath karanawa :yes:, godak un therum ganne na
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හැබැයි ඔය වගේ එකක් ඇහුවත් පාඩු නැහැ. මොකද ඉතින් සියල්ල අතහරින්න කියල කාර් එකේ සැපේ යන ජිවිත වලින් ඔහොම අහන එකත් පාඩු නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    උබලා මොන මඩ ගැහුවත් චමුදිතයා දක්ෂයෙක්