ආණ්ඩුවෙ නිවුස් කියලා කින්ඩිය දාන එක නවත්තලා. සිලින්ඩර් උන්ටයි අනිත් උන්ටයි දෙනවා ඇට්ටි හැලෙන්න. ඒ මදිවට ආණ්ඩුවෙ හොද කියනවා. දුන් පොරොන්දු ඉටු කරලා ලු. 29:20
කතානායක සීන් එක ඇදගෙන ගියෙත් නැහැ. ආණ්ඩුවට අවාසි කිසිම නිවුස් එකක කිණ්ඩි දැම්මෙ නැහැ. පුදුම වෙනසක්.

