චමුදිත සජිත්ට ඇරියෙ නැත්තෙ ඇයි

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    If you can't admit the truth, plz ignore me & hang around with day dreamers like @Chicken Kottu
    ඔයා තමා day dreamer මම නෙවේ. මම අනුර ආවාට පස්සෙ මේක සුරපුරයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෑ. හැබැයි රනිල් හරි සජිත් හරි ආවානම් හොඳටම කෙලවනවා කියලා මම දන්නවා.