චයිනීස් යන්නේ බලාගෙන

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    චයිනීස් යන්නේ බලාගෙන

    qo7u47.jpg
     
    • Like
    Reactions: chami_84
    යකෝ කූනිස්සෝ මදිවට පනුවොත් දානව නම් ඔය ගානට ලාබයි නේ.
    ලොක අහාර අන්විදානේ කිව්වේ බන්, ඔය කෘමි සත්තු කැවට අවුලක් නැ කියලා.. අනික අර බෙයා ග්‍රිල්ස් කියන හාදයා ඩිස්කවරි එකේ මැන් වර්සස් වයිල්ඩ් එකේ ඔය ඔනා තරම් කන්නේ.. මම නම් කියන්නේ පනුවො සමග කූනිස්සො මේ ගානට ලාබයි, දැන් ජීවන වියදමත් එක්ක. මේක හොද ආහාර වේලක්.. මාලු ගනන් එකේ, ප්‍රොටින් බහුල පනුවො ශොක්.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Chity;15942452[SIZE=5 said:
    ]කොහොමත් ඔව්වා ඩීප්ෆ්‍රයි කරනකොට ඔක්කොම විෂබීජ විනාශ වෙනවා.[/SIZE]

    Sorry Machan ur Tottally wrong....
    There are some Bacterias, ,Viruses, Fungi and Germs not destroy in 120 Celsius.
    And What about Organic/Inorganic Chemicals released by those Bacterias, ,Viruses, Fungi and Germs..

    ;;;;;;;;;;;;;;;;;;;:yes::yes::yes::yes::yes::yes:;;;;;;;;;;;;;
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Sorry Machan ur Tottally wrong....
    There are some Bacterias, ,Viruses, Fungi and Germs not destroy in 120 Celsius.
    And What about Organic/Inorganic Chemicals released by those Bacterias, ,Viruses, Fungi and Germs..

    ;;;;;;;;;;;;;;;;;;;:yes::yes::yes::yes::yes::yes:;;;;;;;;;;;;;

    ඒක ඇත්ත ඒත් බන් පනුවෝ කියන්නෙත් කූනිස්සෝ වගේම සත්තු ජාතියක්, උන්ගේ ඇගේ ඔය කියන බැක්ටීරියා ඉන්නව නම් කූනිස්සන්ගෙත් ඉන්න ඕන නේ.

    හැබැයි පරන උන නිසා ඔයා කියන දේ වෙන්න පුලුවන් :yes::yes: