Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චයිනීස් Flagship එකක් ගත්තා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චයිනීස් Flagship එකක් ගත්තා...

මම කලින් පාවිච්චි කරපු Sony Ericcson Neo V Phone එකට විශ්රාම දීලා අලුතින් smartphone එකක් ගන්න තීරණය කලා (Phone එකේ අවුලක් නෑ. නමුත් Display එකේ කොන් හතර කළු වේගෙන එනවා). Samsung වගේ තඩි කොම්පැනියක් පෝසත් කරනවට වඩා අවශ්යතාවයට ගැලපෙන Phone එකක් ගන්න හිතාගත්තා. මෙන්න මේක තමයි ගත්තේ.

Jiayu S3 Basic

Specs - Dual 4G LTE (Quad Band), Mediatek 64Bit Octa-Core, Mali-T760 GPU, FHD Screen etc.

සම්පූර්ණ විස්තර මෙතන ඇති.. http://www.ejiayu.com/en/Product-18.html

ගත්තේ Pandawill එකෙන්. එළකිරියේ අය කීප අවස්ථාවක ලියල තිබ්බ උපදෙස් පිළිපැද්දා. ගාන රු.25000ක් පමණයි. ගෙදරටම ටැක්ස් නැතුව ආවා. Silicon case සහ Screen Protector නොමිලේ.

දැන් සතියක් විතර පාවිච්චි කරපු නිසා කියන්න වරදක් නෑ. Screen Size එක නම් ලොකු වැඩියි. නමුත් 5 inch සයිස් එකකට යනවා නම් කොලිටි අඩු Product එකක් තමයි ගන්න වෙන්නේ. තව අවාසියක් තමයි මේකේ තියන MTK Android Open Source නොවීම. Custom ROM/Kernels අඩුයි.

Pre-Root කරල තියෙන්නේ. TWRP Recovery තියනවා. Gapps නැහැ (පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ.). Antutu Score 41000 විතර එනවා. GPS - GPS, GLONASS, BDS ඔක්කොම අහු වෙනවා. (සමහර Reviews වල සැටලයිට් විසි ගණනක් අහු වෙලා තියනවා. මම බලපු මේ මට්ටමේ Kingzone, Gionee, Elephone වගේ Phones වල මෙහෙම GPS හැකියාවක් නෑ.) Sensors ඔක්කොම වගේ තියනවා. LDS ඇන්ටෙනා තියනවා.

හැබැයි මේ Octa-core වගේ දේවල් නම් බොරු සෝබන. Cores දෙකකට වැඩිය පාවිච්චි කරන Apps තියෙන්නෙ අඩුවෙන්. අටකින් මොනව කරන්නද? නමුත් ගන්න වෙන්නෙ මාකට් එකේ තියන දේ විතරයි. අනික Reviews ඇති වෙන්න තියෙන්න ඕන. Reviews හොඳ නම් විතරක් ගන්න.

මේක ගැන විස්තරයක් කෙටියෙන් එළකිරියේ දාන්න හිතුවේ Phone එක pimp කරන්න නම් නොවේ පොදුවේ හොඳ චයිනීස් Phone එකක් ගන්න හිතන අය ධෛර්යමත් කරන්න.

ලොකු Phone Companies වලට ලංකාවෙන් විශාල මුදල් ප්රමාණයක් වාර්ෂිකව ඇදිල යනවා. ලංකාව ජංගම දුරකථන භාවිතා කිරීම අතින් ප්රමුඛයෙක්. පාරෙ යන ඕනෑම රස්තියාදුකාරයෙක් අතේ Smartphones තියනවා. දවස් පඩියට වැඩ කරන මිනිස්සු පවා Samsung Galaxy phones අරගෙන යනවා. මාස කීපයක පඩි එකතු කරල Smartphones ගත්ත උන් එමට ඉන්නවා.

තඩි කොම්පැනි පෝසත් කිරීම ප්රතිපත්තියක් වශයෙන් නතර කරනවා නම් රටේ ආර්ථිකයට යහපතක්.

පහලින් තියෙන්නේ පාරිභෝගිකයන්ගේ ඉතා විශාල මුදල් ප්රමාණයක් කොල්ලකන Phone Companies වල Flagship Phones වල වටිනාකම කාලයත් සමඟ පහල යන හැටි.

Samsung

Sony

මේකෙන් පැහැදිළිව පේනවා ඔවුන් පාරිභෝගිකයන්ගෙන් සූරාකන මුදලින් වැඩි හරියක් වියදම් වෙන්නේ Phone එකට නොවන බව. ප්රචාරණයට/වෙළඳ දැන්වීම වලට යන මුදල මුලින් භාණ්ඩය මිලට ගන්න අයට ගෙවන්න සිද්ධ වෙනවා. නිකුත් කරල කාලයක් ගියාට පස්සේ Phone එකේ වටිනාකම 'තරමක් සාධාරණ' අගයකට එනවා. නමුත් ඒ වෙනකොට කොම්පැනියෙන් ඇතිතරම් ලාභ හොයල ඉවරයි. ඊට අමතරව කොම්පැනියට ආසක්ත වෙච්ච අය කළින් Phone එක අහක දාල අලුතින් එන Phone එක ගන්නවා. මේ විශම චක්රය දිගටම යනවා.

Chinees Phones ගන්න ප්රධාන හේතුවක් තමයි මේ නිකරුණේ වැයවන මුදල් ප්රමාණය අවම කරගැනීම. අනික් හේතුව තමයි අඩු මුදලට වැඩි හැකියාවකින් සන්නද්ධ Phone එකක් ලැබීම. මීට අමතරව ගෙවන මුදලින් වැඩි හරිය වැයවන්නේ Phone එක සඳහා.

ඉදිරියේ පැමිණීමට නියමිත උසස් Chinese Flagship Phone එකක් විදිහට Meizu M1 Note ගැන හොයල බලන්න.

ප්රයෝජනවත් උනා නම් comment එකක් දාන්න.

[QUOTE="yasas bandara, post: 18147892, member: 246044"] [b]චයිනීස් Flagship එකක් ගත්තා...[/b] [SIZE=4][COLOR=Blue]මම කලින් පාවිච්චි කරපු Sony Ericcson Neo V Phone එකට විශ්රාම දීලා අලුතින් smartphone එකක් ගන්න තීරණය කලා (Phone එකේ අවුලක් නෑ. නමුත් Display එකේ කොන් හතර කළු වේගෙන එනවා). Samsung වගේ තඩි කොම්පැනියක් පෝසත් කරනවට වඩා අවශ්යතාවයට ගැලපෙන Phone එකක් ගන්න හිතාගත්තා. මෙන්න මේක තමයි ගත්තේ. Jiayu S3 Basic Specs - Dual 4G LTE (Quad Band), Mediatek 64Bit Octa-Core, Mali-T760 GPU, FHD Screen etc. සම්පූර්ණ විස්තර මෙතන ඇති.. [URL="http://www.ejiayu.com/en/Product-18.html"]http://www.ejiayu.com/en/Product-18.html [/URL] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://www.spemall.com/goods_images/l/JIAYU-S3-Basic-4G-LTE-SMARTPHONE-Android-4-4-OS-MTK6752-64-bit-Octa-Core-5-5-Inch-1920-x-1080-pixels-IPS-FHD-Screen-13MP-Camera-3000mAh-2GB-16GB.png[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] ගත්තේ Pandawill එකෙන්. එළකිරියේ අය කීප අවස්ථාවක ලියල තිබ්බ උපදෙස් පිළිපැද්දා. ගාන රු.25000ක් පමණයි. ගෙදරටම ටැක්ස් නැතුව ආවා. Silicon case සහ Screen Protector නොමිලේ. [IMG]http://i2.wp.com/www.gizchina.com/wp-content/uploads/images/L1060607.png?resize=640%2C360[/IMG] දැන් සතියක් විතර පාවිච්චි කරපු නිසා කියන්න වරදක් නෑ. Screen Size එක නම් ලොකු වැඩියි. නමුත් 5 inch සයිස් එකකට යනවා නම් කොලිටි අඩු Product එකක් තමයි ගන්න වෙන්නේ. තව අවාසියක් තමයි මේකේ තියන MTK Android Open Source නොවීම. Custom ROM/Kernels අඩුයි. Pre-Root කරල තියෙන්නේ. TWRP Recovery තියනවා. Gapps නැහැ (පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ.). [COLOR=Red]Antutu Score 41000 [/COLOR]විතර එනවා. GPS - [COLOR=Red]GPS, GLONASS, BDS[/COLOR] ඔක්කොම අහු වෙනවා. (සමහර Reviews වල සැටලයිට් විසි ගණනක් අහු වෙලා තියනවා. මම බලපු මේ මට්ටමේ Kingzone, Gionee, Elephone වගේ Phones වල මෙහෙම GPS හැකියාවක් නෑ.) Sensors ඔක්කොම වගේ තියනවා. LDS ඇන්ටෙනා තියනවා. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://pic.pandawill.com/media/banner/x2015-01-10_16_30_3223.jpg.UCLOTUBQLE0r24VBpXOp026j7.png[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Blue] හැබැයි මේ Octa-core වගේ දේවල් නම් බොරු සෝබන. Cores දෙකකට වැඩිය පාවිච්චි කරන Apps තියෙන්නෙ අඩුවෙන්. අටකින් මොනව කරන්නද? නමුත් ගන්න වෙන්නෙ මාකට් එකේ තියන දේ විතරයි. අනික Reviews ඇති වෙන්න තියෙන්න ඕන. Reviews හොඳ නම් විතරක් ගන්න. මේක ගැන විස්තරයක් කෙටියෙන් එළකිරියේ දාන්න හිතුවේ Phone එක pimp කරන්න නම් නොවේ පොදුවේ හොඳ චයිනීස් Phone එකක් ගන්න හිතන අය ධෛර්යමත් කරන්න. ලොකු Phone Companies වලට ලංකාවෙන් විශාල මුදල් ප්රමාණයක් වාර්ෂිකව ඇදිල යනවා. ලංකාව ජංගම දුරකථන භාවිතා කිරීම අතින් ප්රමුඛයෙක්. පාරෙ යන ඕනෑම රස්තියාදුකාරයෙක් අතේ Smartphones තියනවා. දවස් පඩියට වැඩ කරන මිනිස්සු පවා Samsung Galaxy phones අරගෙන යනවා. මාස කීපයක පඩි එකතු කරල Smartphones ගත්ත උන් එමට ඉන්නවා. තඩි කොම්පැනි පෝසත් කිරීම ප්රතිපත්තියක් වශයෙන් නතර කරනවා නම් රටේ ආර්ථිකයට යහපතක්. පහලින් තියෙන්නේ පාරිභෝගිකයන්ගේ ඉතා විශාල මුදල් ප්රමාණයක් කොල්ලකන Phone Companies වල Flagship Phones වල වටිනාකම කාලයත් සමඟ පහල යන හැටි. [U]Samsung[/U] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Blue][IMG]http://www.medianama.com/wp-content/uploads/Samsung-Pricebaba-550x551.jpg[/IMG] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Blue] [U]Sony [/U] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Blue][IMG]http://www.medianama.com/wp-content/uploads/Sony-Pricebaba-550x550.jpg[/IMG] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Blue] මේකෙන් පැහැදිළිව පේනවා ඔවුන් පාරිභෝගිකයන්ගෙන් සූරාකන මුදලින් වැඩි හරියක් වියදම් වෙන්නේ Phone එකට නොවන බව. ප්රචාරණයට/වෙළඳ දැන්වීම වලට යන මුදල මුලින් භාණ්ඩය මිලට ගන්න අයට ගෙවන්න සිද්ධ වෙනවා. නිකුත් කරල කාලයක් ගියාට පස්සේ Phone එකේ වටිනාකම 'තරමක් සාධාරණ' අගයකට එනවා. නමුත් ඒ වෙනකොට කොම්පැනියෙන් ඇතිතරම් ලාභ හොයල ඉවරයි. ඊට අමතරව කොම්පැනියට ආසක්ත වෙච්ච අය කළින් Phone එක අහක දාල අලුතින් එන Phone එක ගන්නවා. මේ විශම චක්රය දිගටම යනවා. Chinees Phones ගන්න ප්රධාන හේතුවක් තමයි මේ නිකරුණේ වැයවන මුදල් ප්රමාණය අවම කරගැනීම. අනික් හේතුව තමයි අඩු මුදලට වැඩි හැකියාවකින් සන්නද්ධ Phone එකක් ලැබීම. මීට අමතරව ගෙවන මුදලින් වැඩි හරිය වැයවන්නේ Phone එක සඳහා. ඉදිරියේ පැමිණීමට නියමිත උසස් Chinese Flagship Phone එකක් විදිහට Meizu M1 Note ගැන හොයල බලන්න. [COLOR=DarkRed]ප්රයෝජනවත් උනා නම් comment එකක් දාන්න.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom