Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චයිනීස් Flagship එකක් ගත්තා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් කිව්වානේ දෙකේම ලොකු වෙනසක් නෑ නමුත් performance එකට එනකොට build quality එකට එනකොටයි, snapdragon processors ඉදිරියෙන් ඉන්නේ, adreno gpu ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම latest model වලදි power efficiency එකත් වැඩියි snapdragon වලදි.

1. snapdragon processors දැන් යන්නේ 20nm නමුත් mediatek තාම 28nm හිරවෙලා ඉන්නේ.

උදාහරණයකට Snapdragon 810 එකේ chip එක 20nm නමුත් mediatek ළගේ MT6795 තාම 28nm..

chip එකේ size එකේ ප්රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු හීට් එකක් යන්නේ, අඩු current එකක් යන්නේ,

වැඩි performance එකක් දෙනවා, මේක නිසයි snapdragon processor වල එක Core එකක power එක වැඩි mediatek එකේ එක core එකකට වඩා.බැටරි එක වැඩි කාලයක් තියාගන්න පුලුවන්.

ඔක්කොම cores එකතු කරලා ගත්තොත් mediatek වල performance එක වැඩි

වෙන්න පුලුවන් නමුත් ගොඩක් applications cores 2 එහාට යන්නේ නෑ. ඉතින් දෛනික වැඩවලදි ලොකු speed improvement එකක් තියෙනවා snapdragon processors වලදි.

2. Adreno GPU කියන්නේ ඉස්සර ATI GPUs ඒවල performance එක අහන්නත් දෙයක් නෑ.

Mali එකට වඩා වඩා ගොඩක් හොදයි. විශේෂයෙන්ම 3D games වලදි.

http://cdn04.androidauthority.net/wp-content/uploads/2014/10/Futuremark-Ice-Storm.jpg

3 Snapdragon ළගේ අළුත්ම එක තමයි 810 ,Mediatek ලගේ නම් MT6795.

මේ දෙකේම තියෙන්නේ Cortex A53 නමුත් Snapdragon ළගේ මේක මිශ්රණයක් විදියට තියෙන්නේ

57 සහා 53. මේක නිසා energy එක බොහෝම අඩුවෙන් යන්නේ.බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

4. Mediatek ළගේ memory speed එක අඩුයි. උදාහරණයකට අළුතෙන් ආපු

MT6795 එකේ තියෙන්නේ 933 MHz LPDDR3 (14.9 GB/sec) නමුත් Snapdragon 810 ළගේ තියෙන්නේ

1600 MHz (25.6 GB/s), පේනවනේ clock speed එක වගේම bandwidth speed එකත් වැඩියි.

මේක නිසා game load වෙන එක fast, level එකෙන් level එකට යන එක fast, applications fast launch වෙනවා.

නමුත් මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න ඕනේ නම් Snapdragon CPU තමයි.

5. Snapdragon දැන් use කරන්නේ LPDDR4 නමුත් Mediatek තාම LPDDR3. (memory එක ගැන මම කියන්නේ)

මේ දෙකේ වෙනස තමයි LPDDR4 එකේ performance එක වැඩියි, අඩු current එකක් ගන්නේ, ඒක නිසා අඩු heat එකක් යන්නේ, quality එක වැඩියි,

අඩු ඉඩකදි අසුරන්න පුලුවන් නිසා compact ගතිය වැඩියි, mobility එක වැඩියි.

6. Snapdragon ලගේ තියෙනවා Global Task Scheduling කියලා එකක්.

ඒකට පුලුවන් අඩුවෙන් use වෙන app ,background app little cores වලට දාන්න නමුත් intensive apps big cores වලට දාන්න.

little cores කිව්වේ වැඩියේ energy එක යන්නේ නැති cores නමුත් ඒකේ performance එක පොඩ්ඩක් අඩුයි, big cores වල

performance එක වැඩියි නමුත් energy එක වැඩියෙන් වැය වෙනවා මේක නිසා බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන් snapdragon ලගේ CPU වලදි.

මේක Mediatek වල ARMv8 processor වලදි නෑ නමුත් ARMv7 එකේ තියෙනවා. නමුත් දැන් latest ARMv8.

7. Snapdragon එක US based, Mediatek එක Chinese based.

8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability

ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි.

overall build quality එක අඩුයි chinese phones වල.

ඉතින් මේ ඔක්කොම සාධක බැලුවම ලොකු වෙනසක් නෑ මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි විශේෂයෙන්ම phone එක අවුරුදු 2+ වගේ use කරන කොට නමුත් කාලයක් තියාගන්න ඕනේ නම් snapdragon/adreno නමුත් budget එක අඩු නම් වැඩි කාලයක් අපේක්ෂා කරන්නේ නැත්නම් mediatek/mali. ඒ වගේම කාලයක් තියාගන්න ඕනේ නම් ,outside වැඩියේ phone එක use වෙනවා නම් chinese ගන්න එපා මොකද ඒවා හොදට පරිස්සම් කරගන්න වෙයි. මේක ඉන්දියන් phones වලටත් පොදුයි.

මම කියන්නේ නෑ මේ phone එක නරකයි කියලා. මේක හොදයි. මට පෙන්වලා දෙන්න ඕන වුනේ මේ ටිකයි.

Open GL Es 3 games වත් තාම හරියට ඇවිත් නෑ.  ඉතින් ඒක ප්රශ්ණයක් නෑ OpenGL Es 2.0 ගියත්.

[QUOTE="Radioactive, post: 18149109, member: 512093"] [SIZE="3"][COLOR="Blue"] මම කලින් කිව්වානේ දෙකේම ලොකු වෙනසක් නෑ නමුත් performance එකට එනකොට build quality එකට එනකොටයි, snapdragon processors ඉදිරියෙන් ඉන්නේ, adreno gpu ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම latest model වලදි power efficiency එකත් වැඩියි snapdragon වලදි. 1. snapdragon processors දැන් යන්නේ 20nm නමුත් mediatek තාම 28nm හිරවෙලා ඉන්නේ. උදාහරණයකට Snapdragon 810 එකේ chip එක 20nm නමුත් mediatek ළගේ MT6795 තාම 28nm.. chip එකේ size එකේ ප්රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු හීට් එකක් යන්නේ, අඩු current එකක් යන්නේ, වැඩි performance එකක් දෙනවා, මේක නිසයි snapdragon processor වල එක Core එකක power එක වැඩි mediatek එකේ එක core එකකට වඩා.බැටරි එක වැඩි කාලයක් තියාගන්න පුලුවන්. ඔක්කොම cores එකතු කරලා ගත්තොත් mediatek වල performance එක වැඩි වෙන්න පුලුවන් නමුත් ගොඩක් applications cores 2 එහාට යන්නේ නෑ. ඉතින් දෛනික වැඩවලදි ලොකු speed improvement එකක් තියෙනවා snapdragon processors වලදි. 2. Adreno GPU කියන්නේ ඉස්සර ATI GPUs ඒවල performance එක අහන්නත් දෙයක් නෑ. Mali එකට වඩා වඩා ගොඩක් හොදයි. විශේෂයෙන්ම 3D games වලදි. [url]http://cdn04.androidauthority.net/wp-content/uploads/2014/10/Futuremark-Ice-Storm.jpg[/url] 3 Snapdragon ළගේ අළුත්ම එක තමයි 810 ,Mediatek ලගේ නම් MT6795. මේ දෙකේම තියෙන්නේ Cortex A53 නමුත් Snapdragon ළගේ මේක මිශ්රණයක් විදියට තියෙන්නේ 57 සහා 53. මේක නිසා energy එක බොහෝම අඩුවෙන් යන්නේ.බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්. 4. Mediatek ළගේ memory speed එක අඩුයි. උදාහරණයකට අළුතෙන් ආපු MT6795 එකේ තියෙන්නේ 933 MHz LPDDR3 (14.9 GB/sec) නමුත් Snapdragon 810 ළගේ තියෙන්නේ 1600 MHz (25.6 GB/s), පේනවනේ clock speed එක වගේම bandwidth speed එකත් වැඩියි. මේක නිසා game load වෙන එක fast, level එකෙන් level එකට යන එක fast, applications fast launch වෙනවා. නමුත් මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න ඕනේ නම් Snapdragon CPU තමයි. 5. Snapdragon දැන් use කරන්නේ LPDDR4 නමුත් Mediatek තාම LPDDR3. (memory එක ගැන මම කියන්නේ) මේ දෙකේ වෙනස තමයි LPDDR4 එකේ performance එක වැඩියි, අඩු current එකක් ගන්නේ, ඒක නිසා අඩු heat එකක් යන්නේ, quality එක වැඩියි, අඩු ඉඩකදි අසුරන්න පුලුවන් නිසා compact ගතිය වැඩියි, mobility එක වැඩියි. 6. Snapdragon ලගේ තියෙනවා Global Task Scheduling කියලා එකක්. ඒකට පුලුවන් අඩුවෙන් use වෙන app ,background app little cores වලට දාන්න නමුත් intensive apps big cores වලට දාන්න. little cores කිව්වේ වැඩියේ energy එක යන්නේ නැති cores නමුත් ඒකේ performance එක පොඩ්ඩක් අඩුයි, big cores වල performance එක වැඩියි නමුත් energy එක වැඩියෙන් වැය වෙනවා මේක නිසා බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන් snapdragon ලගේ CPU වලදි. මේක Mediatek වල ARMv8 processor වලදි නෑ නමුත් ARMv7 එකේ තියෙනවා. නමුත් දැන් latest ARMv8. 7. Snapdragon එක US based, Mediatek එක Chinese based. 8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි. overall build quality එක අඩුයි chinese phones වල. ඉතින් මේ ඔක්කොම සාධක බැලුවම ලොකු වෙනසක් නෑ මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි විශේෂයෙන්ම phone එක අවුරුදු 2+ වගේ use කරන කොට නමුත් කාලයක් තියාගන්න ඕනේ නම් snapdragon/adreno නමුත් budget එක අඩු නම් වැඩි කාලයක් අපේක්ෂා කරන්නේ නැත්නම් mediatek/mali. ඒ වගේම කාලයක් තියාගන්න ඕනේ නම් ,outside වැඩියේ phone එක use වෙනවා නම් chinese ගන්න එපා මොකද ඒවා හොදට පරිස්සම් කරගන්න වෙයි. මේක ඉන්දියන් phones වලටත් පොදුයි. මම කියන්නේ නෑ මේ phone එක නරකයි කියලා. මේක හොදයි. මට පෙන්වලා දෙන්න ඕන වුනේ මේ ටිකයි. Open GL Es 3 games වත් තාම හරියට ඇවිත් නෑ. :) ඉතින් ඒක ප්රශ්ණයක් නෑ OpenGL Es 2.0 ගියත්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom