Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චයිනීස් Flagship එකක් ගත්තා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Xiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+

Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන්

එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්.

tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි.

අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability.

මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.

මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි.

samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්.

[QUOTE="Radioactive, post: 18149345, member: 512093"] Xiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+ Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන් එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්. tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි. අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability. මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ. මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි. samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom