Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චයිනීස් Flagship එකක් ගත්තා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Samsung ලා marketing, ads, celebrities ලට විශාල වශයෙන් වැය කරනවා තමයි නමුත් උන්ට ඒකට හරියන්න profit එකක් හම්බ වෙනවා නමුත් අනෙක් පොඩි පොඩි companies වලට එහෙම නෑ, උන්ගේ profit එක අඩුයි එතකොට අළුත් නිෂ්පාදනයක් කරන්න ප්‍රාග්ධනයක් වෙන් කරන්න වත්කමක් නෑ. samsung phones overprices ඒක හරි නමුත් උන්ගේ ඊට හරියන්න build quality එක හොදයි, අනික උන් research කරලා අළුත් ඒවා එළියට දානවා හරියට Exynos එක වගේ.

marketing එක අනවශ්‍යය දෙයක් නෙවෙයි, ඒකට වියදම් වැඩි වුනාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වැඩියි, උදාහරණයකට apple phones ovepriced නමුත් මිනිස්සු මිලියන ගණන් ගන්නවා නිකුත් වෙච්ච ගමන්ම ,මොකද උන්ගේ marketing එක හොදයි. apple කිව්වම ඕනම කෙනෙක් දන්නවා.

උන්ට ඒකෙන් ලොකු profit එකක් හම්බ වෙනවා. ඕනම product එකකට marketing එක වැදගත්, marketing එකක් නැතුව product එකක් ප්‍රචලිත කරන්න ලේසි නෑ. උබලා අපි Internet එකේ ගොඩක් news බැලුවට ,forum අස්සේ ගියාට මිනිස්සු එහෙම නෑ, උන් බලන්නේ හොදට පේන්න, tv එකේ යන, මිනිස්සු වැඩියෙන් කථාවෙන දෙයක් ගන්නයි.

සූරා කෑම කියන එක වැරදියි, company එකක් profit ලබන්න ඕනේ නැත්නම් share holders ලට profit share කරගන්න බැරි වෙනවා එතකොට investment එකක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ ,company එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕනේ, buildings නඩත්තු කරන්න ඕනේ, ප්‍රවාහන ගාස්තු ගෙවන්න ඕනේ, tax ගෙවන්න ඕනේ, patent holders ලට ගෙවන්න ඕනේ ,research කරන්න ඕනේ, machine ගන්න ඕනේ මේවට වියදම් වැඩියි. ඉතින් ඒවා මිනිස්සුන්ගෙන් අය කරගන්නවා හැර වෙන දෙයක් උන්ට නෑ කරන්න. නමුත් product එක පරණ වෙන්න පරණ වෙන්න ඒකේ ගාණ අඩු වෙනවා එතකොට ගත්තම හරි (මම මේක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා ඇති කලින්)

ඔය chinese companies වගේ නෙවෙයි ,Sony, Samsung,LG companies research කරනවා, උන් අළුත් ඒවා හදනවා ,අළුත් technologies ලෝකයට දානවා ,ඒක අපිට පුද්ගලයෙක් වශයෙන් වැදගත් නොවුනට සමස්ථ මනුෂ්‍යය ප්‍රජාවට වැදගත්. අද අපි Li-ion battery එක phone වල use කරන්නේ Sony එක නිසයි මොකද උන් තමයි මේක පළවෙනි වතාවට commercial කරේ. ඉතින් මේ සමාගම් සූරාකන්නේ නෑ, නමුත් මම එකග වෙනවා මේ දෙයට, ලංකාව වගේ රටකට ආර්ථිකයට ගැලපෙන්න නිෂ්පාදන දෙන්න ඕනේ. නමුත් ගොඩක් විදේශ සමාගම් ඒක කරන්න අපහෝසත් වෙලා තියෙනවා.

එහෙම වෙන්නේ ඇයි කියලා මම කලින් පැහැදිලි කරලා ඇති. බලන ඒක.

[QUOTE="Radioactive, post: 18152727, member: 512093"] Samsung ලා marketing, ads, celebrities ලට විශාල වශයෙන් වැය කරනවා තමයි නමුත් උන්ට ඒකට හරියන්න profit එකක් හම්බ වෙනවා නමුත් අනෙක් පොඩි පොඩි companies වලට එහෙම නෑ, උන්ගේ profit එක අඩුයි එතකොට අළුත් නිෂ්පාදනයක් කරන්න ප්‍රාග්ධනයක් වෙන් කරන්න වත්කමක් නෑ. samsung phones overprices ඒක හරි නමුත් උන්ගේ ඊට හරියන්න build quality එක හොදයි, අනික උන් research කරලා අළුත් ඒවා එළියට දානවා හරියට Exynos එක වගේ. marketing එක අනවශ්‍යය දෙයක් නෙවෙයි, ඒකට වියදම් වැඩි වුනාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වැඩියි, උදාහරණයකට apple phones ovepriced නමුත් මිනිස්සු මිලියන ගණන් ගන්නවා නිකුත් වෙච්ච ගමන්ම ,මොකද උන්ගේ marketing එක හොදයි. apple කිව්වම ඕනම කෙනෙක් දන්නවා. උන්ට ඒකෙන් ලොකු profit එකක් හම්බ වෙනවා. ඕනම product එකකට marketing එක වැදගත්, marketing එකක් නැතුව product එකක් ප්‍රචලිත කරන්න ලේසි නෑ. උබලා අපි Internet එකේ ගොඩක් news බැලුවට ,forum අස්සේ ගියාට මිනිස්සු එහෙම නෑ, උන් බලන්නේ හොදට පේන්න, tv එකේ යන, මිනිස්සු වැඩියෙන් කථාවෙන දෙයක් ගන්නයි. සූරා කෑම කියන එක වැරදියි, company එකක් profit ලබන්න ඕනේ නැත්නම් share holders ලට profit share කරගන්න බැරි වෙනවා එතකොට investment එකක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ ,company එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕනේ, buildings නඩත්තු කරන්න ඕනේ, ප්‍රවාහන ගාස්තු ගෙවන්න ඕනේ, tax ගෙවන්න ඕනේ, patent holders ලට ගෙවන්න ඕනේ ,research කරන්න ඕනේ, machine ගන්න ඕනේ මේවට වියදම් වැඩියි. ඉතින් ඒවා මිනිස්සුන්ගෙන් අය කරගන්නවා හැර වෙන දෙයක් උන්ට නෑ කරන්න. නමුත් product එක පරණ වෙන්න පරණ වෙන්න ඒකේ ගාණ අඩු වෙනවා එතකොට ගත්තම හරි (මම මේක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා ඇති කලින්) ඔය chinese companies වගේ නෙවෙයි ,Sony, Samsung,LG companies research කරනවා, උන් අළුත් ඒවා හදනවා ,අළුත් technologies ලෝකයට දානවා ,ඒක අපිට පුද්ගලයෙක් වශයෙන් වැදගත් නොවුනට සමස්ථ මනුෂ්‍යය ප්‍රජාවට වැදගත්. අද අපි Li-ion battery එක phone වල use කරන්නේ Sony එක නිසයි මොකද උන් තමයි මේක පළවෙනි වතාවට commercial කරේ. ඉතින් මේ සමාගම් සූරාකන්නේ නෑ, නමුත් මම එකග වෙනවා මේ දෙයට, ලංකාව වගේ රටකට ආර්ථිකයට ගැලපෙන්න නිෂ්පාදන දෙන්න ඕනේ. නමුත් ගොඩක් විදේශ සමාගම් ඒක කරන්න අපහෝසත් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා මම කලින් පැහැදිලි කරලා ඇති. බලන ඒක. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom