Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චයිනීස් Flagship එකක් ගත්තා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට බම්ප් එකක් දාල ෆෝන් එකේ වර්තමාන තත්වය කියන්න හිතුවා.

* කිසි අවුලක් ආවේ නෑ. 100% ක් වැඩ.

* 5 පාරක් විතර බිම වැටුනා. කිසි දෙයක් උනේ නෑ. හේතුව තමයි හොඳ phone cover එකක් තියන එක. කවදාවත් හොඳ කවරයක් නැතුව ච්යිනීස් ෆෝන් පාවිච්චි කරන්න එපා.

* Jiayu කොම්පැනියේ අයිතිය මාරු උනා. මේ වගේ දේවල් චීන සමාගම් වලට නිතරම වෙනවා. මේකේ අවාසිය - කොම්පැනියේ developer support නැති වෙන එක.

* වාසනාවට වගේ Jy-S3 ෆෝන් එක ජර්මනියේ ඉතාමත් ජනප්‍රිය නිසා Jiayu-Germany සමාගම ස්වාධීනව developer support ලබා දුන්නා. ඔවුන් Android Lolipop (5.1.1) ROM එකක් සාර්ථකව නිපදවූවා. දැනට ඒකේ RC2 version එක ඉතාම stable සහ Kitkat වලට වඩා හැම අතින්ම උසස්. Antutu Score පල්ලෙහා ඇති (3GB version වලට 51000 පනිනවා)

පේනව ඇති තාමත් මේක ස්මාර්ට්ෆෝන් අතර (මුදලට සාපේක්ෂව) වේගය හා අතින් ඉතාම ඉහළින් තියන බව. දැනට ගාන $170 පමණ.

* MT6752 processor එක නිෂපාදනය නවතා දමල. මේ නිසා Android 5.1.1 වලට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ හොඳටම ඇති. (මේක MTK HTC Phones ගත්ත අයටත් වලංගුයි. ඔවුන්ට මම දන්නා තරමින් එතරම් Developer Support එකක් ලැබුනේ නෑ. XDA Forum එකේ මගේ ෆෝන් එකට පිටු දහස ඉක්මවා ගිය Discussion threads තියනවා. HTC වලට දන්න තරමින් එහෙම නෑ)

කොම්පැනියේ නම අනුව Developer Support  ලැබෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි.

නැවතත් වරක් මට කියන්න ඕන දේ තමයි - ඔබේ අවශ්‍යතාවය ස්මාර්ට්ෆෝන් එකක් මිලට ගැනීම නම් මුදල් ගෙවා ස්මාර්ට්ෆෝන් එකක් ගන්න. එහෙම නැතුව

1. ලංකාවේ Samsung ඒජන්ත සමාගමට ලාභ උපයා දීම

2. Samsung සමාගමට Apple නෝන්ඩි කරල commercials දාන්න සල්ලි හොයල දීම

3. Samsung සමාගමට Apple සමාගමට විරුද්ධව නඩු කියන්න සල්ලි හොයල දීම

ඔබේ අරමුණ නම් ඊළඟ පාර Rs. 150000 ක් විතර ගෙවල Samsung Galaxy S*whatever* / Note*whatever* එක pre-order කරන්න. ඊට පස්සේ ඒක ආභරණයක් වගේ ප්‍රදර්ශණය කරල මානසික සතුටක් ගන්න.

බය නැති කට්ටිය හොඳට හොයල බලල මුදලට ගැලපෙන උසස් භාණ්ඩයක් ගන්න. හැකිනම් උත්සහ කරල ලංකාවේ මිනිස්සු වැරදි වැටහීම් නිසා කරන මේ දැවැන්ත මුදල් නාස්තිය අවම කරල හොඳ ගානකට හොඳ භාණ්ඩයක් ගන්න.

[QUOTE="yasas bandara, post: 19496764, member: 246044"] [SIZE=4][COLOR=Blue]මේකට බම්ප් එකක් දාල ෆෝන් එකේ වර්තමාන තත්වය කියන්න හිතුවා.:yes: * කිසි අවුලක් ආවේ නෑ. 100% ක් වැඩ. * 5 පාරක් විතර බිම වැටුනා. කිසි දෙයක් උනේ නෑ. හේතුව තමයි හොඳ phone cover එකක් තියන එක. කවදාවත් හොඳ කවරයක් නැතුව ච්යිනීස් ෆෝන් පාවිච්චි කරන්න එපා. * Jiayu කොම්පැනියේ අයිතිය මාරු උනා. මේ වගේ දේවල් චීන සමාගම් වලට නිතරම වෙනවා. මේකේ අවාසිය - කොම්පැනියේ developer support නැති වෙන එක. * වාසනාවට වගේ Jy-S3 ෆෝන් එක ජර්මනියේ ඉතාමත් ජනප්‍රිය නිසා Jiayu-Germany සමාගම ස්වාධීනව [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]developer support [/COLOR][/SIZE]ලබා දුන්නා. ඔවුන් Android Lolipop (5.1.1) ROM එකක් සාර්ථකව නිපදවූවා. දැනට ඒකේ RC2 version එක ඉතාම stable සහ Kitkat වලට වඩා හැම අතින්ම උසස්. Antutu Score පල්ලෙහා ඇති [COLOR=DarkRed](3GB version වලට 51000 පනිනවා)[/COLOR] [IMG]http://i68.tinypic.com/2qid2mr.png[/IMG] පේනව ඇති තාමත් මේක ස්මාර්ට්ෆෝන් අතර (මුදලට සාපේක්ෂව) වේගය හා අතින් ඉතාම ඉහළින් තියන බව. දැනට ගාන $170 පමණ. * [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=Red]MT6752 processor එක නිෂපාදනය නවතා දමල.[/COLOR] මේ නිසා Android 5.1.1 වලට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ හොඳටම ඇති. [COLOR=DarkRed]([COLOR=Red]මේක MTK HTC Phones ගත්ත අයටත් වලංගුයි.[/COLOR] ඔවුන්ට මම දන්නා තරමින් එතරම් Developer Support එකක් ලැබුනේ නෑ. XDA Forum එකේ මගේ ෆෝන් එකට පිටු දහස ඉක්මවා ගිය Discussion threads තියනවා. HTC වලට දන්න තරමින් එහෙම නෑ) [U]කොම්පැනියේ නම [/U][/COLOR][/COLOR][/SIZE][U][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]අනුව [/COLOR][/COLOR][/SIZE][/U][SIZE=4][COLOR=Blue][U][COLOR=DarkRed][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]Developer Support [/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE] ලැබෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි.[/COLOR] [/U] නැවතත් වරක් මට කියන්න ඕන දේ තමයි - ඔබේ අවශ්‍යතාවය ස්මාර්ට්ෆෝන් එකක් මිලට ගැනීම නම් මුදල් ගෙවා ස්මාර්ට්ෆෝන් එකක් ගන්න. එහෙම නැතුව 1. ලංකාවේ Samsung ඒජන්ත සමාගමට ලාභ උපයා දීම 2. Samsung සමාගමට Apple නෝන්ඩි කරල commercials දාන්න සල්ලි හොයල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]දීම[/COLOR][/SIZE] 3. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]Samsung [/COLOR][/SIZE]සමාගමට Apple සමාගමට විරුද්ධව නඩු කියන්න සල්ලි හොයල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]දීම[/COLOR][/SIZE] ඔබේ අරමුණ නම් ඊළඟ පාර Rs. 150000 ක් විතර ගෙවල Samsung Galaxy S*whatever* / Note[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]*whatever*[/COLOR][/SIZE] එක pre-order කරන්න. ඊට පස්සේ ඒක ආභරණයක් වගේ ප්‍රදර්ශණය කරල මානසික සතුටක් ගන්න. බය නැති කට්ටිය හොඳට හොයල බලල මුදලට ගැලපෙන උසස් භාණ්ඩයක් ගන්න. හැකිනම් උත්සහ කරල ලංකාවේ මිනිස්සු වැරදි වැටහීම් නිසා කරන මේ දැවැන්ත මුදල් නාස්තිය අවම කරල හොඳ ගානකට හොඳ භාණ්ඩයක් ගන්න. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom