චර්නොබිල් බැලුව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    චර්නොබිල් බැලුව

    මූ නේද ඕක පුපුරවන්නෙ. ඇයි ඌ එහෙම කරන්නෙ. මූ සයිකො කාරයෙක්ද?

    Capture.JPG

    ඇයි professor legasovට සියදිවි නසා ගන්ඩ වෙන්නෙ?

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    අර සෙක්ස් ටෝයි එක පොඩ්ඩක් දැන් යූස් කරපන්. එතකොට ඕවා අමතක වෙලා යයි. :cool:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අර සෙක්ස් ටෝයි එක පොඩ්ඩක් දැන් යූස් කරපන්. එතකොට ඕවා අමතක වෙලා යයි. :cool:

    ඊයෙ රෑ අන්තිම එපිය බැලුව :cool: ඔක්කොම කොටස් 5යි තිබුණෙ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    විකිරණ වර්ග කීපයක් තියෙනව

    XRay GAMA

    Alpha particles

    Beta particles

    neutron Particles

    radioactive-decay-atom-showing-energy-260nw-1170935842.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මූ නේද ඕක පුපුරවන්නෙ. ඇයි ඌ එහෙම කරන්නෙ. මූ සයිකො කාරයෙක්ද?

    View attachment 76187

    ඇයි professor legasovට සියදිවි නසා ගන්ඩ වෙන්නෙ?

    Muta Psyco. Delusional. Target achieve karana eka/promotion oluwe thiyagena unrealistic dewal karanna gathhta.

    Legasov Suicide karagaththe neththem oka kauruth denaganne na. Anika legaslov kohomath merenawa awrudu 5kin.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    emily watson මගේ අසම නිලියක්
    එයත් ඉන්නවා නේද ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Muta Psyco. Delusional. Target achieve karana eka/promotion oluwe thiyagena unrealistic dewal karanna gathhta.

    Legasov Suicide karagaththe neththem oka kauruth denaganne na. Anika legaslov kohomath merenawa awrudu 5kin.

    මේ ටීවි සීරිස් එක කරල තියෙන්නෙ මොන රටෙන්ද බං

    අපිට කියන්නෙ ඇත්තමද දන්නෙ නෑ නේ..