Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චර්නොබිල්-වහන්න-යකඩ-'තොප්පියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චර්නොබිල්-වහන්න-යකඩ-'තොප්පියක්

ලොව මෙතෙක් වාර්තා වී ඇති විනාශකාරීම න්‍යෂ්ඨික බලාගාර පිපිරීම සිදුවූ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වටා කොන්කී‍්‍රට් හා ලෝහයෙන් සැදි ආවරණයක් ස්ථාපිත කිරීමේ කටයුතු යුක්රේන රජය ආරම්භ කර ඇත.

1989 දී සිදුවූ චර්නොබිල් පිපිරුම හමුවේ ඒ අවට වාසය කළ වැසියන් සියලූදෙනා ඉවත් කිරීම සිදුවූ අතර, කිලෝමිීටර ගණනාවක වපසරියකින් යුත් ප්‍රදේශයක් වාසයට නුසුදුසු යැයි නම් කෙරුනේ පිපිරුමෙන් අහසට එක්වූ විකිරණශීලී ද්‍රව්‍යයන් නැවත පොළව මතට පතිතව ජීවත් වීමට හානිකර තත්ත්වයක් ඇති වීමේ අවදානම නිසාවෙන්ය.

එදවස චර්නොබිල් අවදානම මුළු යුරෝපයටම බලපැවැත්වුනක් විය.

පිපිරීමෙන් චර්නොබිල් න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ වහල සම්පූර්ණයෙන්ම පාහේ ගැලවී ගියේය.පිපිරුමෙන් පසු වුවද දිගින් දිගටම පරිසරයට විකිරණශීලී ද්‍රව්‍යය එකතු වූයේ මේ නිසාවෙනි.

මෙයට පිළියමක් ලෙස න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකය වැසෙන සේ යෙදීමට යන මෙම ආවරණය අඩි 900 ක පළලකින්ද, අඩි 108 ක උසකින්ද යුතුය.මෙතෙක් ලොව නිර්මානය කර ඇති ගොඩබිම ඔස්සේ එහා මෙහා ගෙන යා හැකි විශාලම ව්‍යුහය ලෙස සැළකෙන මෙය නියමිත පරිදි ස්ථානගත කිරීමට පමණක් දින පහක් පමණ වැය වන බව සදහන් වේ.

ආවරණය යෙදුූ පසු න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ ඉතිරිව ඇති විකිරණශීලී ද්‍රව්‍යයන් ආරක්ෂාකාරීව ඉවත් කිරීම යුක්රේන රජයේ අපේක්ෂාවයි.

චර්නොබිල් ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබදව නිශ්චිත සදහනක් නැතත් 2005 දී එළි දැක්වුනු එක්සත් ජාතීන් - චර්නොබිල් සංසදයේ ඒකාබද්ධ වාර්තාවකට අනුව මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.ඔවුන් අතරින් බහුතරය බලාගාරයේ සේවකයෝය.

http://www.lankadeepa.lk/index.php/articles/479755

[QUOTE="sanumadu, post: 20914021, member: 151858"] [b]චර්නොබිල්-වහන්න-යකඩ-'තොප්පියක්[/b] [COLOR="Blue"][SIZE="3"][CENTER]ලොව මෙතෙක් වාර්තා වී ඇති විනාශකාරීම න්‍යෂ්ඨික බලාගාර පිපිරීම සිදුවූ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වටා කොන්කී‍්‍රට් හා ලෝහයෙන් සැදි ආවරණයක් ස්ථාපිත කිරීමේ කටයුතු යුක්රේන රජය ආරම්භ කර ඇත. 1989 දී සිදුවූ චර්නොබිල් පිපිරුම හමුවේ ඒ අවට වාසය කළ වැසියන් සියලූදෙනා ඉවත් කිරීම සිදුවූ අතර, කිලෝමිීටර ගණනාවක වපසරියකින් යුත් ප්‍රදේශයක් වාසයට නුසුදුසු යැයි නම් කෙරුනේ පිපිරුමෙන් අහසට එක්වූ විකිරණශීලී ද්‍රව්‍යයන් නැවත පොළව මතට පතිතව ජීවත් වීමට හානිකර තත්ත්වයක් ඇති වීමේ අවදානම නිසාවෙන්ය. එදවස චර්නොබිල් අවදානම මුළු යුරෝපයටම බලපැවැත්වුනක් විය. පිපිරීමෙන් චර්නොබිල් න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ වහල සම්පූර්ණයෙන්ම පාහේ ගැලවී ගියේය.පිපිරුමෙන් පසු වුවද දිගින් දිගටම පරිසරයට විකිරණශීලී ද්‍රව්‍යය එකතු වූයේ මේ නිසාවෙනි. මෙයට පිළියමක් ලෙස න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකය වැසෙන සේ යෙදීමට යන මෙම ආවරණය අඩි 900 ක පළලකින්ද, අඩි 108 ක උසකින්ද යුතුය.මෙතෙක් ලොව නිර්මානය කර ඇති ගොඩබිම ඔස්සේ එහා මෙහා ගෙන යා හැකි විශාලම ව්‍යුහය ලෙස සැළකෙන මෙය නියමිත පරිදි ස්ථානගත කිරීමට පමණක් දින පහක් පමණ වැය වන බව සදහන් වේ. ආවරණය යෙදුූ පසු න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ ඉතිරිව ඇති විකිරණශීලී ද්‍රව්‍යයන් ආරක්ෂාකාරීව ඉවත් කිරීම යුක්රේන රජයේ අපේක්ෂාවයි. චර්නොබිල් ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබදව නිශ්චිත සදහනක් නැතත් 2005 දී එළි දැක්වුනු එක්සත් ජාතීන් - චර්නොබිල් සංසදයේ ඒකාබද්ධ වාර්තාවකට අනුව මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.ඔවුන් අතරින් බහුතරය බලාගාරයේ සේවකයෝය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/CHERNOAR-1114-01.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/CHERNOAR-1114-02.jpg[/IMG] [url]http://www.lankadeepa.lk/index.php/articles/479755[/url] [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom