චර්නොබිල් වීඩියෝ එකක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    චර්නොබිල් වල අනතුර සිද්ද වුන බිල්ඩිං එක ඇතුලෙ 2007-2009 කාලෙ ගත්ත වීඩියෝ එකක්. රිඇක්ටර් බිල්ඩිං එක වගේම elephant's foot එකෙත් බොහොම සමීප ඉතාම පැහැදිලි රූපරාමු තියෙනවා. විනාශ වුන රිඇක්ටර් එකේ මේ තරම් සමීප වෙන වීඩියෝ, ෆොටෝ නෑ මං හිතන්නේ. ඇඹරිල ගිය කන්ට්‍රෝල් රොඩ්ස්, ග්‍රැෆයිට් බ්ලොක්ස් හැම දේම පෙන්නනව. වීඩියෝ එක පුරාවටම පේනව පොඩි සුදු ඩොට් ඇති වෙනවා නැති වෙනවා. ඒ තාම තියෙන gamma particles ඇවිත් කැමරාවෙ සෙන්සර් එකේ/ෆිල්ම් එකේ/ටියුබ් එකේ වදිනකොට තමයි ලු එහෙම වෙන්නේ.





    You can taste and smell radiation in the air.

     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    " It is beautiful, When things are normal "

    Comrade V Legasov
    චර්නොබිල් ඉතුරු රිඇක්ටර්ස් 3ම 2000 අවුරුද්ද වෙනකන්ම වැඩ කලාලු. සෝවියට් සංගමෙන් කැඩුනට පස්සෙ කොහොමත් යුක්‍රේනෙට ගූ ගිහින් හිටපු නිසා ඕක වහල දාල ඩීසල් ප්ලාන්ට් වලට යන්න හැකියාවක් නෑනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    චර්නොබිල් ඉතුරු රිඇක්ටර්ස් 3ම 2000 අවුරුද්ද වෙනකන්ම වැඩ කලාලු. සෝවියට් සංගමෙන් කැඩුනට පස්සෙ කොහොමත් යුක්‍රේනෙට ගූ ගිහින් හිටපු නිසා ඕක වහල දාල ඩීසල් ප්ලාන්ට් වලට යන්න හැකියාවක් නෑනේ.

    :yes:
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මේ ගැන ෆිල්ම් එකක් බැලුවා.
    සල්ලි වලට මේක බලන්න යන සංචාරකයෝ ටිකක් මුණ දෙන අත්දැකීම් ගැන.
    මෙතන විකිරණ නිසා විවිද අලුත් ජීවින් එහෙම හැදිලා ඉන්නේ.

    සංචාරක යන්ගේ ඇස් අන්ද වෙනවත් තිබුනා.

    එහෙම ෆිල්ම් එකක් මතකද? රුසියන් එකක් වගේ මතක