Chernobyl Diaries (2012)මේ ගැන ෆිල්ම් එකක් බැලුවා.
සල්ලි වලට මේක බලන්න යන සංචාරකයෝ ටිකක් මුණ දෙන අත්දැකීම් ගැන.
මෙතන විකිරණ නිසා විවිද අලුත් ජීවින් එහෙම හැදිලා ඉන්නේ.
සංචාරක යන්ගේ ඇස් අන්ද වෙනවත් තිබුනා.
එහෙම ෆිල්ම් එකක් මතකද? රුසියන් එකක් වගේ මතක
USSR කියන්නෙ රුසියාව කියලනෙ හිතන් හිටියෙ. USA වගේ තමා. United Socialist Soviet Republic. සෝවියට් සංගමේ ලොකුම ස්ටේට් එක සහ ඒ නිසාම සම්පත් වැඩිම ස්ටේට් එක බලවත්ම ස්ටේට් එක රුසියාව නිසා මිනිස්සු එහෙම හිතන්න ඇති.ඔය කාලෙදි උනත් සෑහෙන්න ලොකෙ මිනිස්සු හිතන් හිටියෙ ඕක රුසියාවෙ කියල. අඩුම තරමෙ මේ විඩියො එකේ ඩයල් එක කතා කරන්නෙත් රුසියන්
Chernobyl Diaries (2012)
USSR කියන්නෙ රුසියාව කියලනෙ හිතන් හිටියෙ. USA වගේ තමා. United Socialist Soviet Republic. සෝවියට් සංගමේ ලොකුම ස්ටේට් එක සහ ඒ නිසාම සම්පත් වැඩිම ස්ටේට් එක බලවත්ම ස්ටේට් එක රුසියාව නිසා මිනිස්සු එහෙම හිතන්න ඇති.
------ Post added on May 28, 2023 at 4:55 PM
ඔව් මේක තමයි. තැන්කු බ්‍රෝChernobyl Diaries (2012)
ehema scn ekak mata nam touch wela na bn. hamba unoth dannam. ara rooftops wala liquidators (biorobots) lage video arenna wena ewa nam thibune na mn hithanne pupurapu alutha gatta ewa. aye ariel footages thibba helicopter walin gatta.Pupurapu alutha minihek gihin video karana ekak documentary ekaka thibuna.. eka hoya ganna nadda bn. video karapu eka nan marila athi davas deka thunakin
ඔය කාලෙදි උනත් සෑහෙන්න ලොකෙ මිනිස්සු හිතන් හිටියෙ ඕක රුසියාවෙ කියල. අඩුම තරමෙ මේ විඩියො එකේ ඩයල් එක කතා කරන්නෙත් රුසියන්
ඔය කාලෙදි උනත් සෑහෙන්න ලොකෙ මිනිස්සු හිතන් හිටියෙ ඕක රුසියාවෙ කියල. අඩුම තරමෙ මේ විඩියො එකේ ඩයල් එක කතා කරන්නෙත් රුසියන්
Documentary ekaka thibuna core eka gini ganna eke video ekak..ehema scn ekak mata nam touch wela na bn. hamba unoth dannam. ara rooftops wala liquidators (biorobots) lage video arenna wena ewa nam thibune na mn hithanne pupurapu alutha gatta ewa. aye ariel footages thibba helicopter walin gatta.
රියක්ටර් එකක් කියනෙන් මචන් ප්ලූටෝනියම් වගේ විකිරන පැලට් විකන්දනය කරලා එකෙන් වතුර උණු කරලා වාෂ්ප බලයෙන් ටර්බයින් ක්‍රියා කරවලා විදුලිය නිපදවන එන්ජින් එකට. එක සැහෙන්න ලොකු කන්සෙප්ට් එකක්.මොකද්ද rreactor එක කියන්නෙ? මොක්ද්ද elephant foot එක කියන්නෙ?
oya kiyana widihata e widihata electricity ganna ekai labaine gal aguru walata wada. mokada ehema loku waste ekak nane ne.රියක්ටර් එකක් කියනෙන් මචන් ප්ලූටෝනියම් වගේ විකිරන පැලට් විකන්දනය කරලා එකෙන් වතුර උණු කරලා වාෂ්ප බලයෙන් ටර්බයින් ක්‍රියා කරවලා විදුලිය නිපදවන එන්ජින් එකට. එක සැහෙන්න ලොකු කන්සෙප්ට් එකක්.
![]()
දැන් උබ අහලා තියන විදිහට නියෂ්ටික ද්‍රව්‍ය කියන්නේ දාම ක්‍රියාව ඇති වෙලා පුපුරනවා කියන එකනේ. ඔව් එහෙම නොවෙන්න ඔය දාම ක්‍රියාව පාලනයක් ඇතුව කරන එක තමා රියක්ටර් එකක වෙන්නේ. එකේදී චර්නොබෙල් ගත්තොත් පාවිච්චි වෙන්නේ යුරේනියම්. යුරේනියම් කුරු තමා තියෙන්නේ. රියක්ටර් එකේ බස්සලා තියනවා මිනිරන් කුරු. ඒ අස්සට තමා යුරේනියම් කුරු බස්සලා තියෙන්නේ. දාම ක්‍රියාව අඩු වැඩි කරන්න බෝරෝන් කුරු අතරින් පතර බස්සනවා. බෝරෝන් කියන්නේ නියුට්‍රෝන උරා ගන්න මුලද්‍රව්‍යක්. ඉතින් බෝරෝන් කුරු උස්සන බස්සන්න ප්‍රමාණය අනුව රියක්ටර් එකේ උෂ්නතුවය (දාම ක්‍රියාව ) අඩු වැඩි වෙනවා.
ඔය චර්නොබෙල් කෙස් එකේදී උනේ උන්ගේ ටෙස්ට් එකක් ෆේල් වෙලා එක රියක්ටර් එකක් පුපුරනවා. එකේදී මචන් හිතාගන්න බැරි උෂ්ණත්වයක් එතන ඇති වෙනවා. ඒ උෂ්ණත්වය නිසා රියක්ටර් එකේ තියන සියලු ද්‍රව්‍ය උණු වෙලා යටට වක්කෙරුනා. එක අලියෙක්ගේ කකුලක් වගේ. එකයි එලිෆන්ට් ෆුට් කියන්නේ
![]()
1000% labayi brooya kiyana widihata e widihata electricity ganna ekai labaine gal aguru walata wada. mokada ehema loku waste ekak nane ne.
oya kiyana widihata e widihata electricity ganna ekai labaine gal aguru walata wada. mokada ehema loku waste ekak nane ne.
මං හිතන්නෑ බ්‍රෝ රිස්ක් එකක් තියෙයි කියල. ඇත්තටම අද කාලෙ බාහිර බලපෑමක් නැතුව න්‍යුක්ලියර් ප්ලාන්ට් එකක අනතුරක් වෙන්න ඉඩක් නැතිම තරම්. එහෙම දෙයක් උනත් කන්ටේන්මන්ට් ස්ට්‍රක්චර් අනිවාර්‍යයි දැන් බලාගාර වලට. සෝවියට් උන් ලාබෙ තකා ඒව නොහද හිටියට. ලංකාව වගේ රටකට හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවනම්. නොරොච්චෝලෙ අටමගලෙ නැතුව ඕකක්වත් හැදුවනම් අද පට්ට ලාබයි1000% labayi bro
but Sl wala Nuclear fuel nidi na. ewa import karanna one
ehema gaththath 1000% labayi.
wade thiyenne ape deshapaluwo owata ida denne na
ida dunnath patta risk ekak society ekata
මේ දෙක තමා බන් ප්‍රශ්නේ.මං හිතන්නෑ බ්‍රෝ රිස්ක් එකක් තියෙයි කියල. ඇත්තටම අද කාලෙ බාහිර බලපෑමක් නැතුව න්‍යුක්ලියර් ප්ලාන්ට් එකක අනතුරක් වෙන්න ඉඩක් නැතිම තරම්. එහෙම දෙයක් උනත් කන්ටේන්මන්ට් ස්ට්‍රක්චර් අනිවාර්‍යයි දැන් බලාගාර වලට. සෝවියට් උන් ලාබෙ තකා ඒව නොහද හිටියට. ලංකාව වගේ රටකට හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවනම්. නොරොච්චෝලෙ අටමගලෙ නැතුව ඕකක්වත් හැදුවනම් අද පට්ට ලාබයි