චරිත් අත්තලගේ අළුත් සින්දුවෙන් හෙන භීෂණයක් වෙලා නේද?? Updates දාපල්ලා..

Boole

Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    අඩු මොලයෝ දාල අඩු කලේ ගොබ්බ සින්දුවක් මැසේජ් කරගන්න දාපු කතාවක්.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මට නං පේන්නේ "අපි හෙන බුද්ධිමත්" කියලා මිනිස්සුන්ට ඇන්දෙන්න දීලා, චරිත තමංගේ මාකටිං කැම්පේන් එක කරගත්තා කියලා..

    මොකද 8500 කියන ගාන අමතක වෙනවා මිනිස්සුන්ට (සාපේක්ශව මේ ගාන වැඩී මට අනුව)
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo
    මොකක්ද බං සීන් එක,, යෝගේෂ්වරී කියන Moratuwe ඉගෙන ගත්තු කෙල්ලෙක් කොටින්ට සබ්මැරීන් හදන Project එකකට උදවු කරලා.. චරිත් අත්තලගේ ගේ තාත්තා තමයි ඒකිට උගන්නපු Professor.!

    යෝගේෂ්වරීගෙ තාත්තා මුහුදු කොටි බලකායෙ ඉඳලා, අපේ හමුදාවට Attack කරද්දි, හමුදාවට කලින් නිවුස් එක ගිහින් තියනවා. හැබැයි ඒකෙදි අපේ හමුදාවෙ කොල්ලො මැරිලා.. ඒ අතර ඉඳලා තියනවා Professor ⁣ගෙ ලොකු පුතා, හෙවත් චරිත් ගෙ අයියා..!!

    අර කෙල්ල ඊට පස්සෙ LTTE එකේ රහස් Submarine project එක ගැන තොරතුරු encode කරලා හංගලා.. චරිත් ගෙ අළුත් සින්දුවෙ ඒකෙ රහස් තිබිලා දැන් බුකියෙ එවුන් ඒක Decode කරගෙන ඒ හැංගිලා තිබ්බ තොරතුරු හොයනවා..

    උඹලා දැනුවත් ද මේ සිද්දිය ගැන??
    හෙන කල්පනා කරන්න තියෙන සීන් එකක් වගේ....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මට නං පේන්නේ "අපි හෙන බුද්ධිමත්" කියලා මිනිස්සුන්ට ඇන්දෙන්න දීලා, චරිත තමංගේ මාකටිං කැම්පේන් එක කරගත්තා කියලා..

    මොකද 8500 කියන ගාන අමතක වෙනවා මිනිස්සුන්ට (සාපේක්ශව මේ ගාන වැඩී මට අනුව)
    Uge lebel eke hatiyata 8500ta show ekak gahuwoth minissu enawa balanna. මේක නන් නිකන් කතාවක් විතරයි. සමහරවිට කෑලි කෑලි ඇත්ත වෙන්න පුලුවන්. සබ්මැරීන් එක කොටින්ට සපෝර්ට් වුන් කැම්පස්වල දැනුත් ඉන්නවා. ඕවා එකට එකක් කනෙක්ට් නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    sindu ahanna try kala, set na, prabudda kiyanne me wage sindu ahana awunda ban, sindu asse hangala thiyena kathawala therum ganna nam ona naha, henama fan set ekak, man hithanne un thama me rate inna prabudhdha set eka , apita ewa terenne na, FB eke aluth song ekayi eke marketing plan ekayi hidden story ekakyi gana vichara liyanawa, awath marketing plan ekema kotasak, ekek akata banala liyanawa anika hena seen eken liyanawa, ticket hganna NIC numbers wage sensitive information pawa illanawa website eke, prabudhdha rasika pirisa marenna issella concert ekak balanna onalu.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Oya e video eke Boyagoda kiyala name ekak radio eken ahenawa ne ? Porawa man dannawa eyage bala putha Royal mage friend kenekge friend kenek
    Boyagoda ge loku putha Sirasa TV eke programs ehema kala
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    sassy-whothehellcares.gif
     
    Last edited: