(යුටියුබ් කමෙන්ට් උපුටාගැනීම)
තේලකටාහ ගාථා , කල්‍යාණ නම් රහත් වහන්සේව ,කැළණිතිස්ස රජතුමාගේ දුරදිග නොබැලූ ක්‍රියාවක් නිසා තෙල් කටාරම ගිල්වා අපවත් කලා , ඒ අවස්තාවේදී ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් ගත් උන් වහන්සේ දුක ,අනිත්‍ය ගැන ගාථා කීපයක් දේශනා කරනවා ඒවා තමයි මේ තේලකටාහ ගාථා කියන්නෙ ,
නමුත් මෙම අනුවණ ක්‍රියාව නිසා සොබාදහම කැලබී මුහුදු ගොඩගලා රට දැය විනාශ වෙන මට්ටමට පත්වෙනවා ,තලංගමයන් ඒ ගැන "සයුර කැලබී ,රල වැල් නැගී ,මුහුදු ලිහිනී ඉගිලේවි " කියල හරි ලස්සනට උමාරියගෙ voice එකෙන් කියනො. මෙතන වැදගත්ම දේ තමයි රට දැය බේරගන්න කැලණිතිස්ස රජුගේ අභීත දියනි " විහාර මහාදේවී " මුහුදට බිලිවෙන්නෙ.
මූදට බිලිවෙන ඒ නිර්භය වීරවරියට දැනෙන සිතුවිලි සෙරම හරි ලස්සනට සින්දුවේ දීල තියෙනවා , කෝප වෙච්ච දෙවියන්ව සනසන්න තම පියරජ විසින් තනා දුන් නැවේ "නුබ තැනූ නව්කාවේ පාවී යන්නෙමි "කියල වීර හිතින් ඇය හිතන ගමන් කියනවා."සයුර සනසා පසු දැය රකිමී " කියල . සින්දුවේ මුලදී මුකුත් හිතාගන්න බැරි අපිට අන්තිටම තමන් කවුද කියන එක කියන ගමන් අනාගත අනාවැකියක්ද ඇය කියනො " මගෙ ගැමුණු කුමරු රජවේවි , එළාර හා යුද වදීවි , මුලු රටම එකමුතු වේවි කියල ' . මේක ඇවිල්ලා සිංහ ලෙයින් හැදුනු වීර දියණියක් තම රට ,ජාතිය ,පියාණන් කෙරේ වූ අප්‍රමාණ සෙනෙහස නිසා ගත් වීර සිතුවිල්ලක තවත් චරිත ,චන්ද්‍රසේන තලංගම, උමාරියා එක්ක කරපු අධිමාත්‍රික නිර්මාණාත්මක පිස්සුවක් කිව්වොත් හරී