චරිත තුනක් - [Complete Teledrama]
අද කාලෙ රූපවාහිණී නාලිකා වල පෙන්නන ගොබ්බ, මෙලෝ රහක් නැති, මෙලෝ තේරුමක් නැති මෙගා නාට්‍ය එක්ක අහලකිවත් තියන්න බැරි K. ජයතිලක ශූරීන්ගේ චරිත තුනක් නවකතාව පාදක කරගෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කල චරිත තුනක් ටෙලිනාට්‍යය 1989 වසරේදී මුල් වරට විකාශය විය.
ඉසා නමැති චරිතයේ ආත්ම ප්‍රකාශනය මූලික කරගත් මෙම කතා වෘත්තාන්තය, පවුලක වැඩිමහල් සහෝදරයාගේ වගකීම් ඉටුකිරීමට සිය ජීවිතයම කැපකිරීමත්, ඔහුට අවසානයෙ අත්වන ඉරණමත් විදහා දැක්වෙන්නකි.

මෙහි පිටපත සෝමවීර සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගෙනි.
මෙය ඔබගෙ කතාවද විය හැක 
පළමු දිගහැරුම
සම්පූර්ණ නාට්‍ය පහළ ලින්ක් එකෙන් බලන්න පුළුවන්
https://www.youtube.com/playlist?list=PLFh6jjvbFmzwNXvWDfBkdJ8Ogkb-gdU2N