චාමරගෙ crowd එක ♥️

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    දොං ඡිං ජිං දොං තරිකිට, දෙල්ගහෙ පොල් හැදෙයි, රැජිනට ඇන්දා වගේ සිංදු එක්ක ගත්තහම මුගේ ඒවා හොඳයි.
    හොඳ පිරිමි හඬ පෞරුෂයක් තියෙනව අර්ථය හැඟීමක් ඇතිව ඉදිරිපත් කරනවා අපහසුවකින් තොරව යන්න පුලුවන් විශාල ගායන පරාසයක් තියනවා. ගුණදාස කපුගේ, දමිත් අසංක, අමරදේව, එඩ්වඩ් සුනිල් එදිරිසිංහ ඔය වගේ කීප දෙනෙක්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චාමරගේ සින්දු හොඳයි අනිත් උන්ගේ sinhala සින්දු බහුතරයක් එක්ක බැලුවම

    පලවෙනි ලව් එක ගොඩක් අයට ලස්සන අතීතයක් ඒක අමතක වෙන්නේ නෑනේ බන් ඒකයි මේ සින්දුව ලිරික්ස් ගොඩක් සිංහලුන්ට දැනේනේ.

    දැන් පරණ තිබුන හඬ නෑ තමයි
    අනික දැන් මුගේ ඇඟ ෆිට් මදි ඒකයි පරණ වොයිස් ඒකෙ තිබුන ජවය නැත්තේ

    අසනීප වෙලා හිටියත් කියනවා නෙහ් කෙට්ටුත් වෙලා පොර

    අනික පස් පංගුවම ගන්නවා නේද

    මුගේ වටිනාකම තියෙන්නේ ලැබුණු තත්වය ඒ විදියටම තියාගන ආපු එක කිසිම කැළලක් වෙන්න නොදී ඒකට රෙස්පෙට්

    නැත්නම් ගොඩක් උන් ඔයවගේ පිම්බිලා තමුන් දන්නේ මොනවද, කරන්නේ මොනවද කියල තමුන්ටත් අමතක වෙලා රටත් හදන්න ගිහින් ඔක්කොම බදාගන නා ගන්නව එහෙම ආතල් දුන්නේ නෑනේ මූ,
    ඒක හරි රැඟිල්ලක් නම් ගෑවිලා වත් නෑ පොරගේ. පොරට මිනිස්සු ඔච්චර ආදරෙත් ඒකයි. සින්දු කියන්න ආවත් ආවා හිටගත්තා කිව්වා ගියා. ඩ්‍රග්ස් නම් ගන්නැතුව ඇති දැන් නම්. ජොයින්ට් එකක් වගේ නම් ගහනව ඇති. ඔයිට වඩා ජොයින්ට් පප්පලානෙ බන් වික්ටර් රත්නායක එහෙම. අවුරුදු 70දිත් හරියට පිච් එකට කිව්වේ. මට හිතෙන්න චාමරට මොකක් හරි අසනීපයක් වෙන්න ඕනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,651
    113
    රසවින්දනයක් නැති හරක් ටිකක් ඇවිල්ලා ඇත්තේ. මෑන් ට සිංදුව කියන්න දීලා අහලා රසවිදින එක නේද කරන්න ඕනේ.

    මම එක පාරක් ලංකාවට foreign singer ආපු international show එකකට ගියා. ගොඩක් අය "ෆෝන් වීඩියෝ කරුවන්" නොවී ඒක එන්ජෝයි කළා.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඒක හරි රැඟිල්ලක් නම් ගෑවිලා වත් නෑ පොරගේ. පොරට මිනිස්සු ඔච්චර ආදරෙත් ඒකයි. සින්දු කියන්න ආවත් ආවා හිටගත්තා කිව්වා ගියා. ඩ්‍රග්ස් නම් ගන්නැතුව ඇති දැන් නම්. ජොයින්ට් එකක් වගේ නම් ගහනව ඇති. ඔයිට වඩා ජොයින්ට් පප්පලානෙ බන් වික්ටර් රත්නායක එහෙම. අවුරුදු 70දිත් හරියට පිච් එකට කිව්වේ. මට හිතෙන්න චාමරට මොකක් හරි අසනීපයක් වෙන්න ඕනේ
    magula thamai. Line adinne dan kare thiyan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Utto Bus sindu kiyanne Ajith Muthukumarana & ara Flashback eke Drum gahapu eka. Okun denna thama Mal sindu hype karala Bus sindu category ekak create kare. :lol: :LOL:
    මට නම් මූත් බස් තමා , එකම බීට
    බිස්කඩ් කුඩු බිස්කඩ් කුඩු 33000
    බලපන් ලිරික්ස් ගෑනි මැරිලා වගේ අඩනවා
    නහයෙන් සිංදු කියන්නේ වේරියෙන් අනන් මනන් නෑ ඔහේ කියනවා
    චාමරගේ සිංදු ගියෙත් පත ලේලන්ඩ් වලයි ටාටවලයි මිසක් ටිවී රේඩියෝ වල ඉන්ටනෙට් එකේ නම් නෙමෙයි .
     
    • Haha
    Reactions: Hasistranger

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මාලිංග ක්‍රිකට් වලින් ගියත් හිටපු ගමන් සෝෂල් මීඩියාවල ට්‍රෙන්ඩින් වෙනව. චාමර වීරසිංහ තාමත් පරණ විදිහමයි මෙලෝ රහක් නෑ. යූටියුබ් චැනල් නෑ. බෑන්ඩ් එක පැත්තෙන් වෙනසක් කරෙ නැත්තං තාමත් "පරණ මතකයන් ඔබේ.." කියකිය ඉඳී
    චාමර එක show එකකට 2.50 විතර ගන්නවා දවසට show කීයක සින්දු කියනවද බං උට අවුලක් නෑ ඉතින්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai

    කපුගේගෙන් පස්සේ ඉන්න සුපිරිම ගායකයෙක්. චාමර ඉතින් පට්ට තමයි ඉතින්.
    ඔක්කොමත් හරි මුන්ගෙ Backing වල Lead Guitaristගේ පට්ට අව්ලක් තියෙනවා මේකට Back කරනකොට.
    උගේ distortion part එක හෙන සද්දේ. කිසිම Balance එකක් නෑ. Volume සෑහෙන්න වැඩි කරගෙන.
    ඒකෙන් වෙලා තියෙන්නේ Artist ගේ Song එක වෙනුවට උගේ Guitar එකේ සද්දේ විතරක් එන එක.
    හොඳට අහලා බලපන් Lead Guitar එකේ සද්දේ විතරයි එන්නේ. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා කියන තැන එහෙම Over බන්.. :no:
    Hard Rock ගැහිල්ලක් ගහන්නේ. Match වෙන්නේ නෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    ගායකයෙක් බං... හොඳ ගීත ගොඩක් තියෙනවා. මිනිස්සු අතරේ හැමදාම ජනප්‍රිය වෙලා ඉන්න බැහැ කාටවත්.. නමුත් චාමර ඒක ඔළුවට ගන්නේ නැතුව ආවා තමන්ට අදාළ වැඩේ කරා ගියා. ගොඩක් අය නම හදාගත්ගම වෙන වෙන පිස්සු කෙලිනවා මීඩ්යා ටෝක් දෙනවා හෝටල් දානවා අදාළ වැඩේ නොකර.

    එළිමහන් සංගීත කලාව කියන්නේ අපේ රටේ සෑහෙන්න කලක් ඉඳලා තිබුණා එකක්...

    ඒක පිළිගන්න සමහර ගායකයෝ සහ මිනිස්සු කැමති උනේ නෑ හැබැයි කැමති අය අහනවා අකමැති අය නොඅහා ඉන්න . එච්චරයි..

    දවසක් නිහාල් නෙල්සන් ජෝති පාලට ඉස්ටෙජ් එකට නගින්න එපා කිව්වා වෙලාවක කියලා තියෙනවා "උන් ප්‍රභූද්ධ නම්, උබ සුප්‍ර බුද්ධ" කියලා

    "කවියෝ කවි ලීවට, වෙනස් වේවිද මේ මිනිසුන්ගේ සිත"
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    කපුගේගෙන් පස්සේ ඉන්න සුපිරිම ගායකයෙක්. චාමර ඉතින් පට්ට තමයි ඉතින්.
    ඔක්කොමත් හරි මුන්ගෙ Backing වල Lead Guitaristගේ පට්ට අව්ලක් තියෙනවා මේකට Back කරනකොට.
    උගේ distortion part එක හෙන සද්දේ. කිසිම Balance එකක් නෑ. Volume සෑහෙන්න වැඩි කරගෙන.
    ඒකෙන් වෙලා තියෙන්නේ Artist ගේ Song එක වෙනුවට උගේ Guitar එකේ සද්දේ විතරක් එන එක.
    හොඳට අහලා බලපන් Lead Guitar එකේ සද්දේ විතරයි එන්නේ. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා කියන තැන එහෙම Over බන්.. :no:
    Hard Rock ගැහිල්ලක් ගහන්නේ. Match වෙන්නේ නෑ
    අම්මෝ... ඔය කතාව මම fb එකේ කියල සරිත් සුරිත් fans ල ටිකක් පට්ට ගේමක් ඇද්ද. lead පාට් එක විතරක් නෙමෙයි, drums සද්දෙත් පට්ට වැඩියි. වෙන instrument එකක්වත් හරියට ඇහෙන්නෙ නෑ. drum breaks ගහනවා අනවශ්‍ය තැන් වලදි අනවශ්‍ය විදිහට. සති දෙකකට විතර කලින් Musaeus එකේ මුන්ගේ show එකක් බලන්න ගියා. පට්ටම ගෝෂාවක් වගෙ අහුනෙ.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඒ අස්සෙ iraj ය මේ මාව බලන්න ආපු සෙනග කියල sponsor ගහල video publish කරනවා :p
    චාමරය නිකන් fb post එකක් දාල තියනවා ස්තූතියි කියල දාල :love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    අම්මෝ... ඔය කතාව මම fb එකේ කියල සරිත් සුරිත් fans ල ටිකක් පට්ට ගේමක් ඇද්ද. lead පාට් එක විතරක් නෙමෙයි, drums සද්දෙත් පට්ට වැඩියි. වෙන instrument එකක්වත් හරියට ඇහෙන්නෙ නෑ. drum breaks ගහනවා අනවශ්‍ය තැන් වලදි අනවශ්‍ය විදිහට. සති දෙකකට විතර කලින් Musaeus එකේ මුන්ගේ show එකක් බලන්න ගියා. පට්ටම ගෝෂාවක් වගෙ අහුනෙ.
    ඒක නම් බලද්දි මටත් දැනුනා..

    එතන කොහොම දනුණාද දන්නේ නෑ
     
    • Like
    Reactions: SHAN_22

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    අම්මෝ... ඔය කතාව මම fb එකේ කියල සරිත් සුරිත් fans ල ටිකක් පට්ට ගේමක් ඇද්ද. lead පාට් එක විතරක් නෙමෙයි, drums සද්දෙත් පට්ට වැඩියි. වෙන instrument එකක්වත් හරියට ඇහෙන්නෙ නෑ. drum breaks ගහනවා අනවශ්‍ය තැන් වලදි අනවශ්‍ය විදිහට. සති දෙකකට විතර කලින් Musaeus එකේ මුන්ගේ show එකක් බලන්න ගියා. පට්ටම ගෝෂාවක් වගෙ අහුනෙ.
    සමහර Bands තියෙනවා බන් උන්ගේ Sounds එක්කම ගහන. Indoor Practice කරපු Setup එකම ගලවගෙන ඇවිල්ලා Outdoor තියලා ගහනවා. උන්ට ඕන උන්ගේ Instrument එකේ Volume එක වැඩි කරගෙන ඒක විතරක් Audiance එකට ඇහෙන්න ගහන්න. එහෙම සීන් එකක් මෙතනත් වෙලා තියෙන්නේ. මේකේ Leade Guitarist හිතන්නේත් එහෙමමයි. ඌට Artist ගෙන් වැඩක් නෑ. ඌට ඕන උගේ Instrument එකේ සද්දේ විතරයි. Sounds ගැන Balancing බැල ගැන දන්න උන් දන්නවා මේක ගැන.
    අනික බන් උඹ කියන විදියට ඔය ගේම අදින්නේ Sounds Balancing ගැන Artist Backing කියන්නේ මොකක්ද කියලා මේලෝ හසරක් නොදන්න උන්.
    ඔකුන් එක්ක කතා කරලා වැඩක් නෑ කට වහගෙන පාඩුවේ ඉන්නවා මිසක්

    මේ වීඩියෝ එක බලපන්. Artist Backing කියන්නේ මාර සංවරයකින් කරන්න ඕන වැඩක්. Band එකේ Songs වලට Guitar කරේ තියාගෙන බල්ටි ගැහුවත් කමක් නෑ. Artist කෙනෙක්ට Back කරද්දී වෙනම තියරියක් තියෙන්න ඕන. ඕවාට Music විතරක් දැනගෙන මදි අත්දැකීමුත් තියෙන්න ඕන.

    (සරිත් සුරිත් බෑන්ඩ් එක එක්ක මගේ කිසිම අමනාපයක් නැත. අව්ලක් උන තැන පෙන්නලා දුන්නා විතරයි)

    ඒක නම් බලද්දි මටත් දැනුනා..

    එතන කොහොම දනුණාද දන්නේ නෑ

    Outdoor Show එකක් නිසා, ඔක්කොම එකම හඬින් සින්දුව කියපු නිසා අනික කස්ටිය කරටි කැඩෙන්න ගහලා හිටපු නිසා එහෙමම අව්ලක් දැනෙන්න නැතුව ඇති.
    ඒ උනාට ඇඟේ Music තියෙන එකාට ඕක හොඳටම දැනෙන්න ඇති
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මට නම් මූත් බස් තමා , එකම බීට
    බිස්කඩ් කුඩු බිස්කඩ් කුඩු 33000
    බලපන් ලිරික්ස් ගෑනි මැරිලා වගේ අඩනවා
    නහයෙන් සිංදු කියන්නේ වේරියෙන් අනන් මනන් නෑ ඔහේ කියනවා
    චාමරගේ සිංදු ගියෙත් පත ලේලන්ඩ් වලයි ටාටවලයි මිසක් ටිවී රේඩියෝ වල ඉන්ටනෙට් එකේ නම් නෙමෙයි .
    I'm all out of love, I'm so lost without you
    I know you were right believing for so long
    I'm all out of love, what am I without you?
    I can't be too late to say that I was so wrong

    මේවා පොෂ් සිංදු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    I'm all out of love, I'm so lost without you
    I know you were right believing for so long
    I'm all out of love, what am I without you?
    I can't be too late to say that I was so wrong

    මේවා පොෂ් සිංදු
    ඒත් බිස්කට් කුඩු බිස්කට් කුඩු 33000 රිදම් එකට එකම තාරතාවයෙන්ද මේවා කියන්නේ 🤭