චාමර කපුගෙදර.....

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    චාමර කපුගෙදර cricket team එකට ගන්න එකේ තේරුම මොකක්ද.......? අනේ මන්ද වෙන කවුරුත් ඈත්තෙම නෑද්ද..............?:no::no::no::no::no::no:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔය වේසි* කපුවට ගහන්නත් බැ. රකින්නත් බැ ,බෝල දන්නත් බැ. ඕකව ටිම එකට දන්නේ දේශපාලන යෙන් :angry::angry::angry::angry::angry:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඔව් බං, මෙලෝම රහක් නැති එකෙක්.. බලපන් ධම්මික ප්‍රසාද්ව දැම්මනම් මොකෝ වෙන්නේ... :(
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ මන්ද බන්,මුත් මොන වෙලවක ඉපදුනු එකෙක්ද කියල:frown:.මුට චාන්ස් එක තියෙන වෙලාවේ ගහන්නේ නෑ.:nerd::(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට බන්
    මටත් එපා උනා අදනම්:angry:
    දීපු චාන්ස් එකෙන් වැඩක් ගන්න මේ *ත්තට පින නෑ:angry:
    ඔකාට දිපු චාන්ස් වෙන එකෙකුට දුන්නානම් අපි තව මැච 25ක් වත් දිනන්න තිබුනා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අයියෝ සල්ලි,
    කපුවගේ බැට් එක ගන්න වියදම් කරපු සල්ලි වලින් කපුටන්ට ආප්ප අරන් දුන්න නම් ඔයිට වඩා හොඳයි.