චාමර සම්පත්! 😂

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
    උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
    මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
    ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,

    දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,

    හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
    පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
    ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,
     
    Last edited:

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ලූලා නැතිවලට කණයා මොකක්ද එකක් කියනවා නේද. ආන්න ඒක කියලා හිතපල්ලා
    ඉතින් බං දැන් පාර්ලිමේන්තුව ලූල්ලුන්ගෙන් පුරවලානෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: AKI-SL

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
    lagadi monwda kiwwe ?

    update na
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ඉතින් බං දැන් පාර්ලිමේන්තුව ලූල්ලුන්ගෙන් පුරවලානෙ තියෙන්නෙ
    lollo inne. hora achariyanta wada chamara waddek thama. degree thiyennama one na ban dial ekak wenna. eka upathin enna one.
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    චාමර සම්පත්ගෙ කතා යූටියුබ් එකේ සර්ච් කර කර අහන මට්ටමට වැට්ටුවා කියන්නෙ ඒකෙන් ලැබෙන අධ්‍යාත්මික සුවය කියන්න වචන නෑ

    එල කොල්ලෙක් :baffled:
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
    උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
    මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
    ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,

    දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,

    හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
    පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
    ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,
    uba kaage gaawada ban hariyatama weda kare? thissaya gaawada? chaamara gaawada :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,142
    113
    මටත් අද මුගෙ කතා දෙකක් සජෙස්ට් උනා. මාත් පුදුම උනා. මන් හිතන් ඉදියෙ හෙන මැට්ටෙක් කියල. බොරු සද්ද දානව කියල. එහෙම පාටක් පෙන්න නෑ. අද බිමල් උනත් ටිකක් බාල වෙලා රිප්ලයි කලේ.