චාමර සම්පත් left

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    Honada wadak habai NPP eke un gana ena complaint walatath inquiries wenawada kiyala minissu balan inne...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    922
    523
    93
    මේකෙ ඇත්තම බලපෑම මොකක්ද කියලා තව දවස් කීපයක් ගියාම තමයි පැහැදිලි වෙන්නේ මචන්, ඉක්මන් වෙලා තීරණ නොගෙන බලන් ඉමු.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,377
    3,728
    113
    colombo
    ලක්ෂ 80ක් හොරකන් නොකර වඩේ විකුණන් හිටියනං අවුලක් නැති වෙයි
    රෙවිලා නේද ඉන්නේ බයියෝ?
    ඇයි රේවුණි ටික කන්න ද ??

    මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු හැමෝම හිරේ තාපින්න ඕනේ. ඇයි උබල ට ඕක තේරෙන්නේ නැතෙන්නේ


    අපි කියන්නේ චාමර සම්පත් විතරක් නෙමේ
    රත්තරං නුත් පෝහිට්ටුවේ නේ වුවත් හිරේ දාපන් කියලා.

    ado..man okagen bandarawela Wijesirige malu van eken malu aran thiyenawa.. mu eke malu kapana kale..e kaleth joke kargena hitapu eka :lol:
    කොහොමද බාන් එහෙම එකෙක් අමෙතියක් වෙන්නේ ඔව් හොරෙක් තමයි ඒ වුණත් මුකුත්ම නැතුව ඡන්දෙ දිනවා කියන්නේ ??? බලවත් හොර ගෑනියෙක් හිරි ඉන්න ඕනේ
    ------ Post added on Oct 12, 2026 at 4:31 PM