අඩෝ මෙන්න මු අදත් මුගේ කෝකටත් මන්තරේ ජප කරන්න පටන් අරන්...මොකද්ද බන්..අලුත් දෙයක් කියපන්කො..anti bbs මොකක් හරි කිව්වොත් හැමතැනටම එකම screenshot එකක් දානවා..මන් මොනා හරි කිව්වොත් හැමදාම මට කියන්නේ උබ අරුගේ ෆේක් එක මුගෙ ෆේක් එක කියල..මට නම් කටපාඩම් බන් උබේ කොමෙන්ට් ටික..කමක් නෑ 18වෙනිදායින් පස්සෙවත් උබේ මේ මන්තර ජප කිරිල්ලයි ඔලුවේ අමාරුවයි හොද වෙයිනෙ..අනික මචන් ආයේ කියවල බලපන් මන් කිසිම ආවේගෙකින් නෙමෙයි කොමෙන්ටුව දාල තියෙන්නේ..ෆුල් ආතල් එකේ උබවත් බයිටට අරන් උබලගේ මීඩියා ටීම් එකත් බයිටට අරන් කොමෙන්ටුව දාල තියෙන්නේ..ආයේ පාරක් බයි මානසිකත්වයෙන් මිදිලා..මනුස්ස ලෝකෙට ඇවිත් මගේ කොමෙන්ටුව කියෝපන් පුටේ..අනිත් සීන් එක මචන්..උබට මෙහෙම චාටර් කකා කොමෙන්ට් එකට රුපියල් 50 කෑලියි ත්‍රෙඩ් එකට රුපියල් 100 කෑලියි හොයා හොයා ඉන්නේ නැතිව වැදගත් විදියට කරන්න පුළුවන් ජොබක් සෙට් කරලා දෙන්නම්..මේක නම් බයිටට නෙමෙයි සිරාවට කියන්නේ..මොකද කියන්නේ උබ කැමති නම් මට PM එකක් දාපන්..මොකද මන් කලිනුත් කියල තියනවනේ උබට මන් උබේ දේශපාලන මතයට විරුද්ද උනාට උබත් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ..මන් හිතන්නේ නෑ anti bbs නම් උබට මෙහෙම කියයි කියල..
මේක ලියලතියන අවේගයෙන් ම හිතාගන්න පලුවන් උඹ ආන්ටි bbs ගේ ෆේක් එකක් කියල හික්හික්

මුන් මචන් මෛතිට බන් සපෝට්..උබට පේන්නේ නැද්ද මුගේ නම ටොයිය..මු මහින්දගේ පැත්තේ නම් මු බයියා කියල එපැයි නම දාගන්න..තව එකෙක් ඉන්නවා උගේ නම ටොයි ඒ යකා මොකක් හරි කරුමෙකට බාගෙට ඉපදිච්ච එකෙක් ඒ කියන්නේ ටොයියගේ එක කුස උපන් බාගේ සහෝදරයා..මුන් ජනවාරි 8 වෙනිදා වෙනකම්ම කලෙත් මහින්දගේ චන්ද ටික කාපු එක..මේ පාර අගෝස්තු 17 කරන්නෙත් ජනවාරි 8 වෙනිදා කරපු වැඩේමයි..අදත් නැට්ටේ ඉදන් ගොමනේ..
yakoo daaddi poddak hoyala balala daapan ban..
mamat maamita kathire gahanna inne..
umbala tiyena chanda tikath gonnu karanawa

chayaroopaya, eya dana aya ganath boho de pawasawi![]()

සිරා කට් එක මචන්..

Sajith shows concern for wildlife
![]()
Sajith Premadasa, chairman of the Janasuwaya foundation and Member of Parliament, who is a very keen wildlife conservationist, facilitated the provision of much needed medicine to save a tusked elephant in the wilds of Nawagattegama of the Puttalam district.
The elephant had been shot in several places and had been severely injured due to a large number of gun shots that had been fired at it.
The wildlife authorities that had been short of much needed scarce drugs were provided with the items at short notice by Sajith Premadasa at a cost of SL100,000 namely 100 units of 1gram vials of rocephine .
The pictures illustrate the tusker receiving essential medical treatment by the wild life veterinary surgeons with Sajith Premadasa in attendance.
Once again this episode illustrates the necessity for a comprehensive approach to resolving the human elephant conflict where both parties are able to survive and benefit from each others existence. Presently, there is a deficiency of an integrated approach to resolving this issue. Instead, piecemeal approaches initiated by successive governments have further exaggerated the situation rather than providing a lasting solution.
Of the elephant population today in Sri Lanka, only a mere 6-7% are tuskers where as the comparable figure in India is 90%.
On this occasion too the tusker succumbed to the injuries two days after he was treated.
link (www.nation.lk)
කියවන්න දන්නවා නම් කියවල තේරුම් ගනින් හිගන්න..උබ මේ ෆොටෝ එක දැම්මේ සජිත් අලි මරනවා කියන්නද..මොනාද බන් මන් උබලට හැමදාම කියනවා මීඩියා ටීම් එකෙන් එව්ව පලියට එක එක ලබ්බවල් හොයන්නේ බලන්නේ නැතුව මෙතන කොපි පේස්ට් කරන්න එපා කියල..බලපන් අදත් නැට්ටේ ඉදන් ගොමනේ..ඇත්ත කියපන් උබ මෛත්‍රීට නේද සපෝට්..නැත්තම් මෙහෙමත් මහින්දයව කිච කරයිද..

මුන් මචන් මෛතිට බන් සපෝට්..උබට පේන්නේ නැද්ද මුගේ නම ටොයිය..මු මහින්දගේ පැත්තේ නම් මු බයියා කියල එපැයි නම දාගන්න..තව එකෙක් ඉන්නවා උගේ නම ටොයි ඒ යකා මොකක් හරි කරුමෙකට බාගෙට ඉපදිච්ච එකෙක් ඒ කියන්නේ ටොයියගේ එක කුස උපන් බාගේ සහෝදරයා..මුන් ජනවාරි 8 වෙනිදා වෙනකම්ම කලෙත් මහින්දගේ චන්ද ටික කාපු එක..මේ පාර අගෝස්තු 17 කරන්නෙත් ජනවාරි 8 වෙනිදා කරපු වැඩේමයි..![]()

ඒ තරම්ම උබලගෙ පක්ශෙට අසාධ්‍යයි. මේක දාලා තියෙන්නෙ චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි.. කියල. 