Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
චාරිකා - අව්‍යාජත්වයෙන් ඈත් වෙන සින්දර මී මුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අව්‍යාජත්වයෙන් ඈත් වෙන සුන්දර මී මුරේ

මීමුරේ ගම එකල සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ වෙනමම කලාපයක් මෙන් විය. විදුලිය රහිත වූ ඒ ගමට මුලින්ම විදුලිය ඇතුල් විය. ඉන් පසු මාර්ග ඇති විය. එක එනම් මීට දස වසකට පෙර මීමුරේ නම් ගමක් විය. එහිදී ඒ ගම අනෙක් සමාජයට වඩා විශාල වෙනස් කම් රැසක් තිබූ කදිම ගම්මානයකි. එහෙත් අද තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වී තිබේ. කුමන වෙනස් කමක් ගම ආසන්නයේ වුවද අවට ඇති දුම්බර කදුවැටිය හෝ ඒ කැළෑබද පරිසරයේ සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් මීට දසවසකට පෙර මිමුරේ ගිය ඇත්තන්ට අද මීමුරේ යනු කොළඹටත් වඩා වාණිජකරණය වී ඇති සංචාරක වටපිටාවකි.

මීමුරේ ඇති වූ සංචාරක මාදිලිය

සංචාරක කලාපයක් ඇති වීම විවිධ ආකාරයට සිදු වේ. කුමක් හෝ විශාල සමාගමකින් හෝටලයක් ඇති වීම සමග ඒ හෝටලය ආශ්‍රිතව සංචාරකයින් ඇදී එන්නට පටන් ගනියි. ඉන් පසුව එම ප්‍රදේශය සංචාරකයින් අතර ජනප්‍රියත්වයට පත් වේ. එහෙත් මීමුරේ සිදු වූයේ එවැනි මහා පරිමාණ වූ සංචාරක ක්‍රියාදාමයක් නොවේ. එය කෑම්පින් සහ ඇඩ්වෙන්චර අත්දැකිම් හා සම්බන්ධ වූ ක්‍රියාදාම චාරිකාවක් විය. එනම් නගරයේ වැඩකරන වෙහෙස මහන්සි වන ජනයාට විවේක ගැනීමට ලාබ මාදිලියක් මීමුරේ කෑම්පින් විසින් ඇතිකරන ලදී. එය වගකිම අඩු ක්රමයකි. සරලවම රෑ කෑමට කන්න දෙන්නට දෙයක් නැතුව පාන් සහ පොල්සම්බෝල සංචාරකයින්ට දුන්නද එයද අලුත් ඇඩ්වෙන්චර අත්දැකිමකි. නිදාගන්නට පැදුරක් වත් නැතුව බිමම සිටින්නට සිදු වුවද එය මාකට් කරන්නේද අලුත්ම ඇඩ්වෙන්චර අත්දැකීමක් ලෙසය.

Source – srilankatourhub.com

එය කෑම්පින් විය. එම කෑම්පින් වල ඇලේ දොලේ නෑම. කෑම්ප් ගැසීම. ගිනිමැල ගැසීම, කදු තරණය කිරීම, ඇල දොල වලින් පැනීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් විය. ඒවාට අදාල මිලක්ද නියම විය. මෙය සංචාරක හෝටලයක් මෙන් යම්කිසි විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර තනාගත් විශේෂ ව්‍යාපාරික අවකාශයක් නොවීය. එසේම එම සංචාරක ක්‍රමවේදය තුල අලුත් අයෙකුට එයට ඇතුලුවීමට විශේෂ හැකියාවක් හෝ කුසලතාවයක් ද අවශ්‍ය නොවීය. එන්ම සරලවම ටික කලක් යනවිට පුද්ගලයෙකුගෙන් රුපියල් තුන්හාරදාහේ සිට හත් අට දහස දක්වා ගරාගන්නා මේ අලුත් කූඩාරම් සංචාරක සෙල්ලම ගැමියන්ටද පහසුවෙන්ම කළ හැකි කාර්යයක් විය. ගැමියන්ගෙන්ම අසාදැනගත් විස්තර කතා ආදිය කෑම්පින් ඔස්තාද් ලා විසින් තලුමරමින් රස කරමින් පැමිණෙන සංචාරකයින්ට කියනු බලා සිටි ගැමියන්ට එය ඔවුන්ටම කළ හැකි දෙයක් යැයි හැඟෙන්නට විය. ඉතිං ඒ පහසු ක්‍රියාවට ඔවුන් යොමු විය. ගැමියන්ද සංචාරකයින්ට සේවා සපයන්නට ඇදෙන්නට විය.

කුඩා සිල්ලර කඩ වැනි කුඩා ආයෝජනයකින් පටන් ගත හැකි කුඩා ව්‍යාපාර අවස්ථාවල දැකිය හැකි පොදු ලක්ෂණය වන හැමෝම බිස්නස් එකට බැසීම මෙහිදීද සිදු විය. මුලින්ම ගමට ගිය ඔස්තාද්ලාගේ ගෝලයෝ, අතවැසි කමට ගිය අය ආදීන්ද ඉන් පසු වෙනම කන්ඩායම් ගෙන මීමුරේ යන්ට විය. එතැන තරගයකි. එය උසස් මට්ටමේ ව්‍යාපාරික තරගයක් නොවේ. ඇතැම්විට කණ්ඩායම් – කණ්ඩායම් අතර තරගයකි ගුටි කෙලියකි පොලිස්සිය එන වැඩකි. තවත් විටෙක සංචාරක මෙහෙයවන අය සහ ගමේ අය අතර ගැටුම් ය. මෙවැනි ගැටුම්ද කිහිපයක්ම මීමුරේ ආශ්‍රිතව ඇති විය.

එදා මිමුරේ

කැලේ යන්නට කදු නගින්නට අමුතු කැසිල්ලක් තිබෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිස් මීට වසර 7-8කට පෙර මීමුරේ ගියෝය. එවිට එහි වූයේ අදට වඩා වෙනස් අත්දැකීමකි. එදා මීමුරේට ලඟා වන්නට තිබුනේ කුඩා වෑන් රියකි. එම වෑන්රිය කිලෝමීටර 40ක පමණ දුර සෙමෙන් ගෙවා යන්නේ කැඩී තිබූ පාරේ තිබූ වලවල් හේතුවෙනි. එම වෑන් රිය ගමනේ පැය දෙක තුනට එක් තැනක තේ බොන්නද වෑන් රිය නැවැත්වීය. ගැමියාට මහා කලබලයක් නොවීය. ඔහු කඩෙන් පොල් රොටියක් කා හෙමිහිට තේ වතුර එකක්ද බී නැවත ගමන ආරම්භ කළේය.

එකල ගමට ගිය පැරණි වෑන්රිය – Source – Amila Chathuranga

සූරිය අරණ සමග ජනප්‍රිය වූ මිමුරේ සංචාරක ඇඩ්වෙන්චර කෑම්ප් කරුවන්ද එහි පැමිණෙන තෙක් හුදකලාව නිසලව පැවතුනි. එකල ගමේ වූයේ එක් කඩයකි. ඒ ආසන්න නිවසකින් අවැසි නම් බතක් එලෝලුවක් හදාගත හැකිවිය. ගිය ඇතැමෙක් නැවතුනේ පංසලේය. සාමාන්‍ය සමාජයෙන් බොහෝ දුර හෙයින් අරක්කු ආදී මත් පැන් මෙන්ම මස් මාලු ආදිය ආහාරයට ගැනීමක් එකල නොවීය. සොබාව සෞන්දර්යයට ලැදි පිරිසක් එකල මීමුරේ ගම විය. අද තත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ.

ආර්ථික ශක්තිය අතින් ගත්තේ වුවද එදා තමුන්ම අපහසුවෙන් රැකබලාගත් ගහ කොළ මත හැදෙන බෝග ජාති අලෙවි කරමින් මීමුරේ ජනයා කල් ගෙවීය. ගම්මිරිස් ආදී සුළු අපනයන බෝගද ගමේ ආර්ථිකයට ශක්තියක් විය. දස වසකට එපිට ගමට පිටින් කවුරු හෝ පැමිණයෙහාත් ගම ජනයා ඒ කවුද කින්ද මන්ද ලෙස සොයා බැලූ මුත් ඔවුන්ට පැකේජ් අලෙවි කරන්නට හෝ වෙනත් දේට ගම්වැසියා දායක වූයේ නැත. එකල ගම තුල පැරණී ක්‍රමයට වී වගාකල කුඹුරු සැබැවින්ම බාහිර ලෝකෙයෙන් හුදකලා වූ ගමක් ආදිය දැකගන්නට පිටින් යන පිරිසට හැකියාව ලැබුණි.

අද මීමුරේ

අද වනවිට දේශීය සංචාරකයින් වැඩිවීම හේතුකොටගෙන ගමේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මීමුරේ කුඩා ගමකි. මහා මුහදු වෙරළක හෝ පිට්ටනියක මෙන් මෙහි කුඩාරම් ගොඩක් ගසාගෙන සිටීමට අවකාශ නැත. එම පිරිස ඉන් පසු කුඹුරු වල කූඩාරම් ගහන්නට පටන් ගෙන ඇත.

ගොවිතැනින් දිවි ගෙවන ජනයා ඇගපත ටිකක් සොදාග්නනට නා කියා ගන්නට පැමිණෙන්නේ ගමේ දොල පහර වෙතයි. එහෙත් පැමිනෙන සංචාරකයින් විසින් දැන් දොල පහර ආක්‍රමණය කොට ඇත. වැසිය යුතු තැන් වසාගෙන සංවරව නාන ගැමියාට වඩා පොෂ් වෙන්නට දගලන දේශීය සංචාරකයා වෙනස්ය. ඔවුන් විදෙස් වල මෙන් නාන ඇඳුම් ඇගලාගෙන ගැමියාට සිය දරුවන් රැගෙන නාන්නට යන්නට බැරි තරමට ඒ දොල පහර අසබඩ බීගෙන කලහ කරති.

ඇතැම් තැනක මස් පුලුස්සන තැන්ය. එගම වැසියන්ද මස් මාංශ වලින් සම්පූර්ණයෙන් මිදුනු යෝගින් පිිරිසක් නොවූවද එලිපහලියෙ මස් පුළුස්සා ඒවා අරක්කු මත්පැන් සමගින් බඩට දා ගැනීම ගැමි සිරිත නොවේ. පසුගිය කාලයෙ සංචාරකයින් වැඩි කාලවල බාබකිව් යන්ත්‍ර කිහිපයකින්ම මස් පිලිස්සි කිහිප තැනකම එතනෝල් පානය කරන්නෝ විය. ලංකාවේ එතනෝල් පානය කළවුන් ඉන් පසු හැසිරෙන අයුරු නැවත විස්තර කිරිමට අවශ්‍ය නැත. කලුවර වැටුණු ගමන් නින්දට යෑමට හුරුවුණු ගැමියාට කඨෝර සංගීත ඛණ්ඩ සහිත බීගත් උන්ගේ සංගීත සාජ්ජ මහ රෑ වනතෙක් අසා සිටින්නට සිදු විය.

ඇතැම් කණ්ඩායම් වල ගැහැණු ළමුන් පැමිණ ඔවුන්ට අතවර සිදුවන්නට ගිය අවස්ථාද වාර්තා විය. එවැනි සිදුවීම් නාගරික සංචාරක නඩවලට කිසිම හිරිකිතයක් නැති සාමාන්‍ය දේවල් වන්නට හැකි වුවද ගැමියාට සහ ගමට ආගන්තුක දේවල්ය.

විශාලම උවදුර නම් ගමේ ජනයාට සිදු වූ උවදුරය. පාසැලේ ගුරුවරු පවසන ආකාරයට දැන් එම පාසැලේ දරුවන් පාසල් යෑම පමා ප්‍රතික්ෂේප කොට පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා කීයක් හෝ හොයාගන්නට පෙළඹී තිබේ. ගැමියන්ද හැකි සෑම දෙයක්ම විකුණා සංචාරකයින්ගෙන් මුදලක් ගැනිමට සිතයි. කඩමංඩියට දුර බැවින් අරක්කු බෝතලයක් මස් ටිකක් ගෙනත් දීමත් පාසැල් යන දරුවන්ට මුදල් සෙවිය හැකි මගකි.

Source – aroundguides.com

වෙනස දිරවීම

මෙම සංචාරකයින්ට මැජික් පෙන්වීම ඔවුන් දියේ ගිල්වීම, ඉහල සිට ජලයට පැන්නවීම, ලකේගල නැග්ගවීම ආදි දේ ට සංචාරකයින් ගෙන් මුදලක් අය කරනු ලැබේ. එහෙත් ඒවා කරන්නේ සුදුසුකම් ලත් අයද? ඒ සදහා උපකරණ තිබේද? ආරක්ෂක විදි තිබේද? යන්න සොයාබලන්නට කිසිවෙක් නැත. එසේම අන්තර්ජාලයේ ඊමේල් හරහා හුවමාරු වන ආකර්ෂණීය දැන්වීමක් දැක ආසාවට මීමුරේ පැමිණීයද යම් කුඩා හෝ සෞඛ්‍ය ගැටළුවකට මුහුන පෑවොත් දොස්තර මහතකු බැහැදකින්නට කඳුකර මගේ පැය දෙක තුනකට වඩා ගමනක් ගමන් කළ යුතුවේ.

මීමුරේ යනු දැන් තවදුරටත් ගැමි සිරිය විහිදෙන ගැමියන් ගේ දිවි රටාව දැකිය හැකි ස්ථානයක් නොවේ. එය සංචාරක නඩ ගෙනයන්නන් විසින් බොහෝ සෙයින් විකෘති කරනු ලැබූ පිටිසර පළාතකි. දැන් දැන් වෙනත් ගම් කරාද මෙම සංචාරක කෑම්පින් නඩ කාක්කන් ඇස ගසනු පෙනේ. පරිසරයට හිංසා ගෙන දෙන ගැම දිවිය කනපිට හරවන මෙම කෑම්පින් නඩ කලාවෙන් ලැබෙන විනෝදය ගැන සිතනවාක් මෙන්ම ඒ අවට සමාජයට ගැමි පරිසරයට සිදුවන හානිය ගැනත් මදක් අවධානය යොමුකළ යුතුව තිබේ.

Source

Lifie

Image Source – picture.lk

Pic from internet.

[QUOTE="NRTG, post: 29075447, member: 573158"] [SIZE=7][B]අව්‍යාජත්වයෙන් ඈත් වෙන සුන්දර මී මුරේ[/B][/SIZE] [IMG width="689px"]https://i.imgur.com/A9T83f8.jpg[/IMG] [SIZE=4]මීමුරේ ගම එකල සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ වෙනමම කලාපයක් මෙන් විය. විදුලිය රහිත වූ ඒ ගමට මුලින්ම විදුලිය ඇතුල් විය. ඉන් පසු මාර්ග ඇති විය. එක එනම් මීට දස වසකට පෙර මීමුරේ නම් ගමක් විය. එහිදී ඒ ගම අනෙක් සමාජයට වඩා විශාල වෙනස් කම් රැසක් තිබූ කදිම ගම්මානයකි. එහෙත් අද තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වී තිබේ. කුමන වෙනස් කමක් ගම ආසන්නයේ වුවද අවට ඇති දුම්බර කදුවැටිය හෝ ඒ කැළෑබද පරිසරයේ සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් මීට දසවසකට පෙර මිමුරේ ගිය ඇත්තන්ට අද මීමුරේ යනු කොළඹටත් වඩා වාණිජකරණය වී ඇති සංචාරක වටපිටාවකි. [IMG width="414px"]https://i.imgur.com/soIVa2A.jpg[/IMG][/SIZE] [HEADING=1]මීමුරේ ඇති වූ සංචාරක මාදිලිය[/HEADING] [SIZE=4]සංචාරක කලාපයක් ඇති වීම විවිධ ආකාරයට සිදු වේ. කුමක් හෝ විශාල සමාගමකින් හෝටලයක් ඇති වීම සමග ඒ හෝටලය ආශ්‍රිතව සංචාරකයින් ඇදී එන්නට පටන් ගනියි. ඉන් පසුව එම ප්‍රදේශය සංචාරකයින් අතර ජනප්‍රියත්වයට පත් වේ. එහෙත් මීමුරේ සිදු වූයේ එවැනි මහා පරිමාණ වූ සංචාරක ක්‍රියාදාමයක් නොවේ. එය කෑම්පින් සහ ඇඩ්වෙන්චර අත්දැකිම් හා සම්බන්ධ වූ ක්‍රියාදාම චාරිකාවක් විය. එනම් නගරයේ වැඩකරන වෙහෙස මහන්සි වන ජනයාට විවේක ගැනීමට ලාබ මාදිලියක් මීමුරේ කෑම්පින් විසින් ඇතිකරන ලදී. එය වගකිම අඩු ක්රමයකි. සරලවම රෑ කෑමට කන්න දෙන්නට දෙයක් නැතුව පාන් සහ පොල්සම්බෝල සංචාරකයින්ට දුන්නද එයද අලුත් ඇඩ්වෙන්චර අත්දැකිමකි. නිදාගන්නට පැදුරක් වත් නැතුව බිමම සිටින්නට සිදු වුවද එය මාකට් කරන්නේද අලුත්ම ඇඩ්වෙන්චර අත්දැකීමක් ලෙසය. [IMG width="537px"]https://i.imgur.com/cW6tzxu.jpg[/IMG] Source – srilankatourhub.com එය කෑම්පින් විය. එම කෑම්පින් වල ඇලේ දොලේ නෑම. කෑම්ප් ගැසීම. ගිනිමැල ගැසීම, කදු තරණය කිරීම, ඇල දොල වලින් පැනීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් විය. ඒවාට අදාල මිලක්ද නියම විය. මෙය සංචාරක හෝටලයක් මෙන් යම්කිසි විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර තනාගත් විශේෂ ව්‍යාපාරික අවකාශයක් නොවීය. එසේම එම සංචාරක ක්‍රමවේදය තුල අලුත් අයෙකුට එයට ඇතුලුවීමට විශේෂ හැකියාවක් හෝ කුසලතාවයක් ද අවශ්‍ය නොවීය. එන්ම සරලවම ටික කලක් යනවිට පුද්ගලයෙකුගෙන් රුපියල් තුන්හාරදාහේ සිට හත් අට දහස දක්වා ගරාගන්නා මේ අලුත් කූඩාරම් සංචාරක සෙල්ලම ගැමියන්ටද පහසුවෙන්ම කළ හැකි කාර්යයක් විය. ගැමියන්ගෙන්ම අසාදැනගත් විස්තර කතා ආදිය කෑම්පින් ඔස්තාද් ලා විසින් තලුමරමින් රස කරමින් පැමිණෙන සංචාරකයින්ට කියනු බලා සිටි ගැමියන්ට එය ඔවුන්ටම කළ හැකි දෙයක් යැයි හැඟෙන්නට විය. ඉතිං ඒ පහසු ක්‍රියාවට ඔවුන් යොමු විය. ගැමියන්ද සංචාරකයින්ට සේවා සපයන්නට ඇදෙන්නට විය. [IMG]https://i.imgur.com/FJrPyFb.jpg[/IMG] කුඩා සිල්ලර කඩ වැනි කුඩා ආයෝජනයකින් පටන් ගත හැකි කුඩා ව්‍යාපාර අවස්ථාවල දැකිය හැකි පොදු ලක්ෂණය වන හැමෝම බිස්නස් එකට බැසීම මෙහිදීද සිදු විය. මුලින්ම ගමට ගිය ඔස්තාද්ලාගේ ගෝලයෝ, අතවැසි කමට ගිය අය ආදීන්ද ඉන් පසු වෙනම කන්ඩායම් ගෙන මීමුරේ යන්ට විය. එතැන තරගයකි. එය උසස් මට්ටමේ ව්‍යාපාරික තරගයක් නොවේ. ඇතැම්විට කණ්ඩායම් – කණ්ඩායම් අතර තරගයකි ගුටි කෙලියකි පොලිස්සිය එන වැඩකි. තවත් විටෙක සංචාරක මෙහෙයවන අය සහ ගමේ අය අතර ගැටුම් ය. මෙවැනි ගැටුම්ද කිහිපයක්ම මීමුරේ ආශ්‍රිතව ඇති විය. [IMG]https://i.imgur.com/eCrXC78.jpg[/IMG][/SIZE] [HEADING=1]එදා මිමුරේ[/HEADING] [SIZE=4]කැලේ යන්නට කදු නගින්නට අමුතු කැසිල්ලක් තිබෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිස් මීට වසර 7-8කට පෙර මීමුරේ ගියෝය. එවිට එහි වූයේ අදට වඩා වෙනස් අත්දැකීමකි. එදා මීමුරේට ලඟා වන්නට තිබුනේ කුඩා වෑන් රියකි. එම වෑන්රිය කිලෝමීටර 40ක පමණ දුර සෙමෙන් ගෙවා යන්නේ කැඩී තිබූ පාරේ තිබූ වලවල් හේතුවෙනි. එම වෑන් රිය ගමනේ පැය දෙක තුනට එක් තැනක තේ බොන්නද වෑන් රිය නැවැත්වීය. ගැමියාට මහා කලබලයක් නොවීය. ඔහු කඩෙන් පොල් රොටියක් කා හෙමිහිට තේ වතුර එකක්ද බී නැවත ගමන ආරම්භ කළේය. [IMG width="546px"]https://i.imgur.com/FqlprfA.jpg[/IMG] එකල ගමට ගිය පැරණි වෑන්රිය – Source – Amila Chathuranga සූරිය අරණ සමග ජනප්‍රිය වූ මිමුරේ සංචාරක ඇඩ්වෙන්චර කෑම්ප් කරුවන්ද එහි පැමිණෙන තෙක් හුදකලාව නිසලව පැවතුනි. එකල ගමේ වූයේ එක් කඩයකි. ඒ ආසන්න නිවසකින් අවැසි නම් බතක් එලෝලුවක් හදාගත හැකිවිය. ගිය ඇතැමෙක් නැවතුනේ පංසලේය. සාමාන්‍ය සමාජයෙන් බොහෝ දුර හෙයින් අරක්කු ආදී මත් පැන් මෙන්ම මස් මාලු ආදිය ආහාරයට ගැනීමක් එකල නොවීය. සොබාව සෞන්දර්යයට ලැදි පිරිසක් එකල මීමුරේ ගම විය. අද තත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ. [IMG width="567px"]https://i.imgur.com/pUywDep.jpg[/IMG] ආර්ථික ශක්තිය අතින් ගත්තේ වුවද එදා තමුන්ම අපහසුවෙන් රැකබලාගත් ගහ කොළ මත හැදෙන බෝග ජාති අලෙවි කරමින් මීමුරේ ජනයා කල් ගෙවීය. ගම්මිරිස් ආදී සුළු අපනයන බෝගද ගමේ ආර්ථිකයට ශක්තියක් විය. දස වසකට එපිට ගමට පිටින් කවුරු හෝ පැමිණයෙහාත් ගම ජනයා ඒ කවුද කින්ද මන්ද ලෙස සොයා බැලූ මුත් ඔවුන්ට පැකේජ් අලෙවි කරන්නට හෝ වෙනත් දේට ගම්වැසියා දායක වූයේ නැත. එකල ගම තුල පැරණී ක්‍රමයට වී වගාකල කුඹුරු සැබැවින්ම බාහිර ලෝකෙයෙන් හුදකලා වූ ගමක් ආදිය දැකගන්නට පිටින් යන පිරිසට හැකියාව ලැබුණි. [IMG width="591px"]https://i.imgur.com/yzISa2e.jpg[/IMG][/SIZE] [HEADING=1]අද මීමුරේ[/HEADING] [SIZE=4]අද වනවිට දේශීය සංචාරකයින් වැඩිවීම හේතුකොටගෙන ගමේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මීමුරේ කුඩා ගමකි. මහා මුහදු වෙරළක හෝ පිට්ටනියක මෙන් මෙහි කුඩාරම් ගොඩක් ගසාගෙන සිටීමට අවකාශ නැත. එම පිරිස ඉන් පසු කුඹුරු වල කූඩාරම් ගහන්නට පටන් ගෙන ඇත.[/SIZE] [IMG width="460px"]https://i.imgur.com/MyyNqNT.jpg[/IMG] [SIZE=4]ගොවිතැනින් දිවි ගෙවන ජනයා ඇගපත ටිකක් සොදාග්නනට නා කියා ගන්නට පැමිණෙන්නේ ගමේ දොල පහර වෙතයි. එහෙත් පැමිනෙන සංචාරකයින් විසින් දැන් දොල පහර ආක්‍රමණය කොට ඇත. වැසිය යුතු තැන් වසාගෙන සංවරව නාන ගැමියාට වඩා පොෂ් වෙන්නට දගලන දේශීය සංචාරකයා වෙනස්ය. ඔවුන් විදෙස් වල මෙන් නාන ඇඳුම් ඇගලාගෙන ගැමියාට සිය දරුවන් රැගෙන නාන්නට යන්නට බැරි තරමට ඒ දොල පහර අසබඩ බීගෙන කලහ කරති.[/SIZE] [IMG width="464px"]https://i.imgur.com/5rgsxFl.jpg[/IMG] [SIZE=4]ඇතැම් තැනක මස් පුලුස්සන තැන්ය. එගම වැසියන්ද මස් මාංශ වලින් සම්පූර්ණයෙන් මිදුනු යෝගින් පිිරිසක් නොවූවද එලිපහලියෙ මස් පුළුස්සා ඒවා අරක්කු මත්පැන් සමගින් බඩට දා ගැනීම ගැමි සිරිත නොවේ. පසුගිය කාලයෙ සංචාරකයින් වැඩි කාලවල බාබකිව් යන්ත්‍ර කිහිපයකින්ම මස් පිලිස්සි කිහිප තැනකම එතනෝල් පානය කරන්නෝ විය. ලංකාවේ එතනෝල් පානය කළවුන් ඉන් පසු හැසිරෙන අයුරු නැවත විස්තර කිරිමට අවශ්‍ය නැත. කලුවර වැටුණු ගමන් නින්දට යෑමට හුරුවුණු ගැමියාට කඨෝර සංගීත ඛණ්ඩ සහිත බීගත් උන්ගේ සංගීත සාජ්ජ මහ රෑ වනතෙක් අසා සිටින්නට සිදු විය. [IMG width="598px"]https://i.imgur.com/1IgTp6L.jpg[/IMG] ඇතැම් කණ්ඩායම් වල ගැහැණු ළමුන් පැමිණ ඔවුන්ට අතවර සිදුවන්නට ගිය අවස්ථාද වාර්තා විය. එවැනි සිදුවීම් නාගරික සංචාරක නඩවලට කිසිම හිරිකිතයක් නැති සාමාන්‍ය දේවල් වන්නට හැකි වුවද ගැමියාට සහ ගමට ආගන්තුක දේවල්ය.[/SIZE] [IMG width="491px"]https://i.imgur.com/X0IUtf7.jpg[/IMG] [SIZE=4]විශාලම උවදුර නම් ගමේ ජනයාට සිදු වූ උවදුරය. පාසැලේ ගුරුවරු පවසන ආකාරයට දැන් එම පාසැලේ දරුවන් පාසල් යෑම පමා ප්‍රතික්ෂේප කොට පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා කීයක් හෝ හොයාගන්නට පෙළඹී තිබේ. ගැමියන්ද හැකි සෑම දෙයක්ම විකුණා සංචාරකයින්ගෙන් මුදලක් ගැනිමට සිතයි. කඩමංඩියට දුර බැවින් අරක්කු බෝතලයක් මස් ටිකක් ගෙනත් දීමත් පාසැල් යන දරුවන්ට මුදල් සෙවිය හැකි මගකි. [IMG width="553px"]https://i.imgur.com/k7lOY3L.jpg[/IMG] Source – aroundguides.com[/SIZE] [HEADING=1]වෙනස දිරවීම[/HEADING] [SIZE=4]මෙම සංචාරකයින්ට මැජික් පෙන්වීම ඔවුන් දියේ ගිල්වීම, ඉහල සිට ජලයට පැන්නවීම, ලකේගල නැග්ගවීම ආදි දේ ට සංචාරකයින් ගෙන් මුදලක් අය කරනු ලැබේ. එහෙත් ඒවා කරන්නේ සුදුසුකම් ලත් අයද? ඒ සදහා උපකරණ තිබේද? ආරක්ෂක විදි තිබේද? යන්න සොයාබලන්නට කිසිවෙක් නැත. එසේම අන්තර්ජාලයේ ඊමේල් හරහා හුවමාරු වන ආකර්ෂණීය දැන්වීමක් දැක ආසාවට මීමුරේ පැමිණීයද යම් කුඩා හෝ සෞඛ්‍ය ගැටළුවකට මුහුන පෑවොත් දොස්තර මහතකු බැහැදකින්නට කඳුකර මගේ පැය දෙක තුනකට වඩා ගමනක් ගමන් කළ යුතුවේ. [IMG width="301px"]https://i.imgur.com/7691moB.jpg[/IMG] [IMG width="626px"]https://i.imgur.com/8g38OlJ.jpg[/IMG] මීමුරේ යනු දැන් තවදුරටත් ගැමි සිරිය විහිදෙන ගැමියන් ගේ දිවි රටාව දැකිය හැකි ස්ථානයක් නොවේ. එය සංචාරක නඩ ගෙනයන්නන් විසින් බොහෝ සෙයින් විකෘති කරනු ලැබූ පිටිසර පළාතකි. දැන් දැන් වෙනත් ගම් කරාද මෙම සංචාරක කෑම්පින් නඩ කාක්කන් ඇස ගසනු පෙනේ. පරිසරයට හිංසා ගෙන දෙන ගැම දිවිය කනපිට හරවන මෙම කෑම්පින් නඩ කලාවෙන් ලැබෙන විනෝදය ගැන සිතනවාක් මෙන්ම ඒ අවට සමාජයට ගැමි පරිසරයට සිදුවන හානිය ගැනත් මදක් අවධානය යොමුකළ යුතුව තිබේ.[/SIZE] [SIZE=2]Source Lifie Image Source – picture.lk Pic from internet.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom